Free Games Hut (පරිඝණක ක්‍රීඩා ලෝකය)

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
Free Games Hut (පරිඝණක ක්‍රීඩා ලෝකය)

Hey Guyz,

This is my first post to elakiri.com.It is glad to be here.first i need to thank admin for this forum.

I made a blog site for games in Sri Lanka.I named it as Free Games
World.Anyone can visit my blog and Find games as your interest.My main target is give new games as soon as i can for Sri Lankans.I will provide the torrents with game description in Sinhala language.Hope you guys will enjoy by my site and also give you comments for me to make my site better than now.

Please let me know if you want any game. I will try my best to supply the game you want.

Visit Free Game World Here - http://freegameshut.blogspot.com/

Thank you very much,
Jayath89
 

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන්තෙද???)

Cricket කියන්නේ අපේ රටේ ගොඩක් අය කැමති ක්‍රීඩාවනේ,ඒක නිසා අද මම තවත් ක්‍රිකට් Game එකක් දෙනවා.මේ Game එකේ Name එක නම් Ashes Cricket 2009 , Ashes කිව්වාම ඔයාලට මතක් වෙන්නේ අවුරුද්දකට සැරයක් තියන Australia Vs England Tournament එකනේ.අන්න ඒ Tournament එක තමයි මේ Game එකේ ප්‍රධාන වශයෙන් පසුබිම් වෙලා තියෙන්නේ.

මේ එකේ ප්‍රධාන කොටස් 3ක් තියනවා,Ashes, Exhibition & Scenario කියලා.ඔයාලට කැමති එකක් Play කරන්න පුළුවන්.ඒ වගේම තමයි මේ game එකේ පන්දු යැවීමට වැඩි අවදානයක් යොමු කරලා තියනවා.මෙහි විස්තර විචාරය නම් ඉතාමත් උසස් අන්දමින් සිදු වෙනවා.Codemasters විසින් නිර්මාණය කරපු Game එකක් නිසා ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහළයි

Visit Here for Read More & Download.....

http://freegameshut.blogspot.com/2010/03/ashes-cricket-2009.html
 

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)

මේ Game එකේ අපිට ප්‍රධාන වශයෙන් චරිත දෙකකගේ කතාවල් දෙකක් ඔස්සේ අපිට මේ Game එක Play කරන්න සිද්ධ වෙනවා.මේ Game එක මුලින්ම අපිට Control කරන්න ලෑබේන්නේ Billy Candle කියන තරුණයාවයි.ඔහු ගෑන යමක් කීවොත් ඔහුගේ මව වන Marisa, Thomas කියා දෙවන සෑමියෙක් සමග වාසය කරයි, Billy ට ඔහුගේ සුලු පියාගෙන් අසීමිත ලෙස හිරි හෑර සිදු වූ එහෙත් ඔහුට ඔහුගේ මව ලබා දෙන රත්තරන් Medallion එකක් සහ එම Medallion එක සමග බෑදී තිබෙන නිධානයක කතාවත් දෑන ගෑනිමෙන් අනතුරුව ඔහු තම ගමෙන් පලා යයි.

ඔහූ එසේ පලා ගොස් අවුරුදු දෙකක් නිධානය සෙවිවාට ඔහු ට එය සොයා ගෑනීමට බෑරිවී නෑවත තම ගම බලා පෑමිණෙයි,ඔහු ගමට පෑමිණ ඔහුගේ මව හමුවීමට ඔහුගේ ගෙදරට යන විට ඔහුගේ මව සහ සුලු පියා ඝාතනයට ලක් වි තිබේ. මෙන්න මෙතනදි තමා ඔය ගොල්ලන්ට දෙවනි චරිත ය වන Reverend Ray නෑමති පුජක වරයාගේ චරිතය Play කරන්න හම්බවෙන්නේ, ඔහු ගෑන යමක් කිවිවොත් ඔහු වර්තමානයේ පුජක වරෙයෙක් වුවත් ඔහු අතීතයේ විශල ලෙස වෑරදි වෑඩ කරපු කෙනෙක්. අපි Game එකේ Story එකට නෑවත ගියොත් Billy තම මව මෑරී සිටිනු දෑක හඩා වෑලපෙන වේලාවෙදි එතනට එන Reverend Ray සිතන්නේ Billy ඔහුගේ සුලුපියා සමග තිබූ තරහට ඔහු Marisa සහ Thomas මරාදෑමු බවටයි. එම අවස්ථාවේදි නෑවත පලා යන Billy ව අල්ල ගෑනීමට ඔහු පසු පස Reverend Ray පන්නයි, මේ ලුහුබෑදිම අතර තුර සිදුවන ගෑටුම්,ආදරය සහ Billy ගේ ජිවිත යේ උත්තර නෑතිව තිබූ ප්‍රශ්ණ රාශියකටද උත්තර හමුවේ.

Read more & Download the game from here...

http://freegameshut.blogspot.com/2010/03/call-of-juarez.html
 

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)

ඔන්න යහළුවේනි අද මම ඔයාලට දෙන්න යන්නේ America වේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක් වන NBA Live 2008 ගෑනයි,ඇමෙරිකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි Basket Ball කියන්නේ.ඒ වගේම ලංකාවේත් මේ දිනවල ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි Basket Ball.ඔන්න ඉතින් අද ඔයාලට පුළුවන් ඒ Game එක Play කරන්න.මේ Game එකේදී ඔයාලට Play කරන්න ලැබෙන්නේ ඇමෙරිකාවේ NBA League 2008.ඒකේදී සුප්‍රසිද්ධ කණ්ඩායාම් වගේම ජනප්‍රිය ක්‍රීඩකයොත් හැසිරවීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මම NBA Live 2008 Game එක දෙන්න හිතුවේ 2008 ඉදන් NBA Live Game එකේ Graphics එහෙම හොද තත්වෙක තියෙන නිසා සහ මේ Game එකේ අලුත්ම Version එක වන NBA Live 2010 මම ලගදිම ඔයාලට දෙන්න බලාපොරෝත්තුවෙන් ඉන්නේ ! ඔයාලා බලනවා ඈතී මේ Game එකේ මොකක්ද විශේෂත්වය කියලා ? ඔයාලා මේ ගමෙ එක Play කරනකොට ඔයාලට පුලුවන් ඔයාලේගෙම Player කෙනෙක් හදන්න,ඒ වගේම ඔයාලට ඔයාලා හදපු Player ව එක එක ව්දියට Edit කරන්න ( Hair, Body Type, Tattoos,Eye Color, Jerseys,Shoes,Dunk Moves ) වගේ දේවල්. මේ Game එකේ තව විශේෂත්වයක් වෙන්නේ මේක ඔයාලට Network කරලා ඔයාලගේ යහළුවන් එක්ක Play කරන්න පුලුවන් විමයි.

Dowload From here - http://freegameshut.blogspot.com/2010/03/nba-live-2008.html
 

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
Grand Theft Auto 4 - Liberty City

Hey guyz,

Did you play the GTA???hope you all guyz did..it was one of the awesome game i have been played in my life. Because it is action adventure game and also so much realistic.

The new version is Grad Theft Auto Liberty City .It also great to play.:rolleyes::rolleyes:

Play and enjoy guyz....
 

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
Cricket Revolution

Hey all,

IPL is one of the most famous event in cricket calender know.These days are hot with cricket games. live experience. Everyone always like to have great live experience with cricket. Cricket Revolution is the best way for that. That is the best Cricket game i was ever played in my life. Hope you guys too.

jayath89