Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE Internet Security / Antivirus / Firewall
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණාකර පැමිණ මෙය කියවන්න....

නොමිලේ ඉතා වටිනා Internet Security කට්ටලයක් යූස් කරන්න. මෙය කිසි විටකත් Bitdefender හෝ Kaspersky දෙවනි නොවන නොමිලේ ලබා දෙන Internet Security කට්ටලයකි.

ලංකාව තුල එතරම් ජනප්‍රිය නැති උනත්, COMODO කියන්නේ ප්‍රසිද්ද Internet Security මෘදුකාංග නිපදවන ආයතනයක්. විශේෂයෙන් COMODO Firewall මෘදුකාංගය අනිකුත් Firewall වලට වඩා ඉදිරියෙන් ඉන්නවා.

ලංකාවේ Antivirus / Internet Security කිව්වහම අපේ අයගේ මුලින්ම ඔලුවට එන්නේ Bitdefender හෝ Kaspersky උනත්, නොමිලේ දෙන සම්පූර්ණ Security Software Suite එක නිකන් දෙන හින්දා අගේ නැත්තෙ.

සල්ලි දීලා ගන්න ඒවයෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බව සමහරක් හිතුවත්, ඇත්තටම ඒක එහෙමද?

Comodo Group

1998 දී බ්‍රිතාන්‍ය මූලිකව පිහිටුවාගත්, Comodo Group, Inc. ආයතනය දැනට ශාඛා 7 කින් සමන්විතව වන අතර සේවකයන් 1,100ක් පමණ සේවයේ නිරතවනවා. 2013 සිට ඇමරිකාව මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වන අතර ප්‍රධාන විධායක නිලධාරියා Melih Abdulhayoğlu වේ.

ප්‍රධාන ආදායම් මාර්ගය SSL Certificates අලවි කිරීම වන අතර දැනට ලෝකයේ දෙවන විශාලතම SSL Certificates අලවිකරන්නා වන අතර ඔවුන් දෙවන වන්නේ Symantec ආයතනයට පමණි.

Comodo Internet Security

සියලු දෑ සංෂිප්තව ඇති අතර පහත බටින්ස් ක්ලික් කිරීම මගින් ඒ යටතේ ඇති Settings වලට යා හැක.

2008 වසරේ දී නිල වශයෙන් නිකුත් කරන ලද Comodo Internet Security කට්ටලය මුල් කාලයේදී එතරම් වෛරස් ඉවත් කිරීමට එතරම් හැකියාවක් නොපෙන්නු අතර ඒ නිසාම PC Magazine මගින් 2008 වසරේ දීම කරන ලද ස්වාධීන පරීක්ෂනයක් මගින් ඔවුන් මුලු පොයිට් 5කින් 2.5ක් පමණයක් ලබා දුන්නා.

නමුත් ඉන්පසුව Comodo Internet Security ඉතා වේගයෙන් දියුනු වූ අතර, 2012 වන විට Softpedia මගින් 5/5 කුත්, Techworld මගින් කරන ලද පරීක්ෂනයකින් 4/5 කුත් 2013 දී PC Magazine මගින් ඔවුන්ගේ Editor's Choice award එකද දෙනු ලැබුවා.

තවද TopTenReviews.com මගින් 2013 ඔක්තෝම්බර් මාසයේ කරනු ලැබූ ශේණි ගත කිරීම් මගින්, ලකුණු 10න් 9.2 ලබා දුන් අතර, ඔවුන් Firewall අංශයෙන් Gold Award එකද දෙනු ලැබුවේ Comodo Internet Security වෙතය.

Advance View

Comodo Internet Security ඇති විශේෂාංග.

Antivirus

අනිකුත් Antivirus මෙන්ම Comodo Antivirus මගින් වෛරස හදුනාගැනීම, ඉවත්කිරීමට හැකියාවක් දක්වයි. තවද Cloud-based scanning and behaviour analysis මගින් ඉතා ක්ෂණිකව නවතම වෛරස හදුනා ගැනිමට හැකි ආකරයට නිර්මාණය කර ඇත.

On Access - Provides the highest level of On Access Scanning and protection. Any file opened is scanned before it is run and the threats are detected before they get a chance to be executed.

Stateful (Default) - Not only is Comodo Internet Security one of the most thorough and effective AV solutions available, it is also very fast. CIS employs a feature called Stateful File Inspection for real time virus scanning to minimize the effects of on-access scanning on the system performance. Selecting the ‘Stateful’ option means CIS scans only files that have not been scanned since the last virus update - greatly improving the speed, relevancy and effectiveness of the scanning.

Disabled - The Real time scanning is disabled. Antivirus does not perform any scanning and the threats cannot be detected before they impart any harm to the system.

AutoSandbox

Sandbox යනු පරිගණකයට හානි නොවන ආකරයට මෘදුකාංග හා විවිධ ප්‍රෝගෑම් රන් කිරීමට නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. කිසියම් වෛරසයක් Sandbox එකක් තුල රන් වන විට එයට පරිගණකයේ ඇති විවිධ ෆයිල්ස් වලට හා ෆෝල්ඩර්ස් වලට අවතීර්ණ වීමේ හැකියාව සීමා කර ඇති අතර, එම වෛරසය ක්‍රියාත්මක ඉඩ ලබා දෙන්නේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියෙන් පිටත සීමා කරන ලද කෘතිම පරිසරයකය.

Comodo AutoSandbox මෙවලම තුලින්, Unknown applications සියල්ලම ස්වංක්‍රීයව Sandbox තුල නිර්මාණය කරන ලද සීමිත පරිසරය තුල රන් කර, පරිගණකය තුල ඇති වැදගත් අයිතමයන්ට ආරක්ශාව සලසයි.

Firewall

toptenreviews.com මගින් Gold Award දිනා ගෙන ඇති අතර, ඔවුන්ගේ ශ්‍රේණි ගත කිරීම් වල #1 ස්ථානයේ පසුවන Firewall එක වේ. Bitdefender, Symentic, Kispersky ඇතුලු මිලදී ගැනීමට ඇති මෘදුකාංග සියල්ලක්ම පසුවන්නේ ඊට අඩු ශ්‍රේණි ගත කිරීම් වලින්වේ.

URL Blocker මගින් අනාරක්ෂිත වෙබ් අඩවි වලට යාම බ්ලොක් කරන අතර, එමගින් තව දුරටත් ආරක්ෂා කරයි.

Host Based Intrusion Prevention System (HIPS)

මෙම විශේෂාංගය මගින් පරිගණකය තුල රන් වෙන විවිධ ප්‍රෝගෑම් මගින් සිදු කරන ක්‍රියාවන් එසනින් පරිශීලකයාට දැනුම් දීම සිදු කරණ අතර, ඔහුට අවශ්‍යනම් එකී ප්‍රෝග්‍රෑම් මගින් සිදු කරන අනවශ්‍ය ක්‍රියාවන් පාලනය කිරීමට හැකියාව ලබා දෙයි.

උදා;- වෛරසයක් මගින් මෙහෙයුම් පද්ධතියේ Registry එකට ඇතුලු වී කිසියම් අගයන් වෙනස් කිරීමට උත්සහ දරයි නම්, ක්ෂණිකව පරිශීලකයාට දෙනුම් දෙන අතර, ඔහුට අවශ්‍යනම් එම ක්‍රියාව බ්ලොක් කල හැක.

Virtual Desktop

ආරක්ෂිතව පරිගණකයේ කටයුතු සුදු කලයුතු අවස්ථාවක, උදාහරනයක් ලෙස පේපැල් හෝ තමන්ගේ බැංකු ගිණුම් ලොග් වීමට අවශ්‍ය අවස්ථාවක, virtual desktop එකක් සපයන අතර. මෙම අවස්ථාවේදී සාමාන්‍ය මෙහෙයුම් පද්ධතිය තුල රන් වෙන කීලොගර් වැනි ප්‍රෝගෑම් මගින් ඔබේ තොරතුරු ලබා ගැනීමට මෙම virtual desktop මගින් අහුරාලයි.

තව Comodo Cleaning Essentials (CCE), KillSwitch වැනි දැනටමත් ආසාදනය වී ඇති පරිගණකද වෛරස් ඉවත් කිරීමට අවශ්‍ය ටූල්ස් මෙම කට්ටලය යටතේ ලබා දීමට කටයුතු කරයි

පරිගණකය ස්ලෝ වීමක් දක්නට නොමැති අතර, භාවිත කරනු ලබන්නේ මෙගා බයිට් 20කටත් අඩු රැම් ප්රමාණයකි

Advance Tasks

Manual Sandbox

Download

http://www.comodo.com/home/internet-security/free-internet-security.php

Comodo Internet Security Premium හා මිලදී ගැනීමට ඇති Comodo Internet Security PRO අතර ඇති එකම වෙනස නම්, ඔවුන් දෙන Live Support හෙවත් GreekBuddy පහසුකම පමණි. අනිකුත් සියලු දෑ වෙනසක් නොමැතිව නොමිලේ ලබා දෙයි.

[QUOTE="The Blacklist, post: 16527161, member: 492184"] [CENTER][SIZE="4"]කරුණාකර පැමිණ මෙය කියවන්න.... නොමිලේ ඉතා වටිනා Internet Security කට්ටලයක් යූස් කරන්න. මෙය කිසි විටකත් Bitdefender හෝ Kaspersky දෙවනි නොවන නොමිලේ ලබා දෙන Internet Security කට්ටලයකි. [IMG]http://i.imgur.com/flI7W5b.png[/IMG] ලංකාව තුල එතරම් ජනප්‍රිය නැති උනත්, COMODO කියන්නේ ප්‍රසිද්ද Internet Security මෘදුකාංග නිපදවන ආයතනයක්. විශේෂයෙන් COMODO Firewall මෘදුකාංගය අනිකුත් Firewall වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ Antivirus / Internet Security කිව්වහම අපේ අයගේ මුලින්ම ඔලුවට එන්නේ Bitdefender හෝ Kaspersky උනත්, නොමිලේ දෙන සම්පූර්ණ Security Software Suite එක නිකන් දෙන හින්දා අගේ නැත්තෙ. සල්ලි දීලා ගන්න ඒවයෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බව සමහරක් හිතුවත්, ඇත්තටම ඒක එහෙමද? [COLOR="Navy"][CENTER][SIZE="4"]Comodo Group[/SIZE][/CENTER][/COLOR] 1998 දී බ්‍රිතාන්‍ය මූලිකව පිහිටුවාගත්, Comodo Group, Inc. ආයතනය දැනට ශාඛා 7 කින් සමන්විතව වන අතර සේවකයන් 1,100ක් පමණ සේවයේ නිරතවනවා. 2013 සිට ඇමරිකාව මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වන අතර ප්‍රධාන විධායක නිලධාරියා Melih Abdulhayoğlu වේ. ප්‍රධාන ආදායම් මාර්ගය SSL Certificates අලවි කිරීම වන අතර දැනට ලෝකයේ දෙවන විශාලතම SSL Certificates අලවිකරන්නා වන අතර ඔවුන් දෙවන වන්නේ Symantec ආයතනයට පමණි. [COLOR="Red"][SIZE="4"][CENTER]Comodo Internet Security[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.comodo.com/images/op-cis-free-box1.png[/IMG][/CENTER] [COLOR="SeaGreen"]සියලු දෑ සංෂිප්තව ඇති අතර පහත බටින්ස් ක්ලික් කිරීම මගින් ඒ යටතේ ඇති Settings වලට යා හැක.[/COLOR] [IMG]http://i.imgur.com/2TIpNn0.png[/IMG] 2008 වසරේ දී නිල වශයෙන් නිකුත් කරන ලද Comodo Internet Security කට්ටලය මුල් කාලයේදී එතරම් වෛරස් ඉවත් කිරීමට එතරම් හැකියාවක් නොපෙන්නු අතර ඒ නිසාම PC Magazine මගින් 2008 වසරේ දීම කරන ලද ස්වාධීන පරීක්ෂනයක් මගින් ඔවුන් මුලු පොයිට් 5කින් 2.5ක් පමණයක් ලබා දුන්නා. නමුත් ඉන්පසුව Comodo Internet Security ඉතා වේගයෙන් දියුනු වූ අතර, 2012 වන විට Softpedia මගින් 5/5 කුත්, Techworld මගින් කරන ලද පරීක්ෂනයකින් 4/5 කුත් 2013 දී PC Magazine මගින් ඔවුන්ගේ Editor's Choice award එකද දෙනු ලැබුවා. තවද TopTenReviews.com මගින් 2013 ඔක්තෝම්බර් මාසයේ කරනු ලැබූ ශේණි ගත කිරීම් මගින්, ලකුණු 10න් 9.2 ලබා දුන් අතර, ඔවුන් Firewall අංශයෙන් Gold Award එකද දෙනු ලැබුවේ Comodo Internet Security වෙතය. Advance View [IMG]http://i.imgur.com/lgCxPWw.png[/IMG] [IMG]http://help.comodo.com/uploads/Comodo%20Internet%20Security/fed85e91ebdd1966f4fc0662006670cc/5eac818f1e1c4adc19d335055b06586b/74e3566d8c0c685839ff4bf9e5950512/cis_home_adv_marked_012314.png[/IMG] Comodo Internet Security ඇති විශේෂාංග. [CENTER][SIZE="4"][COLOR="Blue"]Antivirus[/COLOR][/SIZE][/CENTER] අනිකුත් Antivirus මෙන්ම Comodo Antivirus මගින් වෛරස හදුනාගැනීම, ඉවත්කිරීමට හැකියාවක් දක්වයි. තවද Cloud-based scanning and behaviour analysis මගින් ඉතා ක්ෂණිකව නවතම වෛරස හදුනා ගැනිමට හැකි ආකරයට නිර්මාණය කර ඇත. [B]On Access -[/B] Provides the highest level of On Access Scanning and protection. Any file opened is scanned before it is run and the threats are detected before they get a chance to be executed. [B]Stateful (Default) - [/B]Not only is Comodo Internet Security one of the most thorough and effective AV solutions available, it is also very fast. CIS employs a feature called Stateful File Inspection for real time virus scanning to minimize the effects of on-access scanning on the system performance. Selecting the ‘Stateful’ option means CIS scans only files that have not been scanned since the last virus update - greatly improving the speed, relevancy and effectiveness of the scanning. [B]Disabled -[/B] The Real time scanning is disabled. Antivirus does not perform any scanning and the threats cannot be detected before they impart any harm to the system. [IMG]http://i.imgur.com/HGTa5QX.png[/IMG] [COLOR="blue"][SIZE="4"][CENTER]AutoSandbox[/CENTER][/SIZE][/COLOR] Sandbox යනු පරිගණකයට හානි නොවන ආකරයට මෘදුකාංග හා විවිධ ප්‍රෝගෑම් රන් කිරීමට නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. කිසියම් වෛරසයක් Sandbox එකක් තුල රන් වන විට එයට පරිගණකයේ ඇති විවිධ ෆයිල්ස් වලට හා ෆෝල්ඩර්ස් වලට අවතීර්ණ වීමේ හැකියාව සීමා කර ඇති අතර, එම වෛරසය ක්‍රියාත්මක ඉඩ ලබා දෙන්නේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියෙන් පිටත සීමා කරන ලද කෘතිම පරිසරයකය. Comodo AutoSandbox මෙවලම තුලින්, Unknown applications සියල්ලම ස්වංක්‍රීයව Sandbox තුල නිර්මාණය කරන ලද සීමිත පරිසරය තුල රන් කර, පරිගණකය තුල ඇති වැදගත් අයිතමයන්ට ආරක්ශාව සලසයි. [CENTER][SIZE="4"][COLOR="Blue"]Firewall[/COLOR][/SIZE][/CENTER] toptenreviews.com මගින් Gold Award දිනා ගෙන ඇති අතර, ඔවුන්ගේ ශ්‍රේණි ගත කිරීම් වල #1 ස්ථානයේ පසුවන Firewall එක වේ. Bitdefender, Symentic, Kispersky ඇතුලු මිලදී ගැනීමට ඇති මෘදුකාංග සියල්ලක්ම පසුවන්නේ ඊට අඩු ශ්‍රේණි ගත කිරීම් වලින්වේ. URL Blocker මගින් අනාරක්ෂිත වෙබ් අඩවි වලට යාම බ්ලොක් කරන අතර, එමගින් තව දුරටත් ආරක්ෂා කරයි. [COLOR="blue"][SIZE="4"][CENTER]Host Based Intrusion Prevention System (HIPS)[/CENTER][/SIZE][/COLOR] මෙම විශේෂාංගය මගින් පරිගණකය තුල රන් වෙන විවිධ ප්‍රෝගෑම් මගින් සිදු කරන ක්‍රියාවන් එසනින් පරිශීලකයාට දැනුම් දීම සිදු කරණ අතර, ඔහුට අවශ්‍යනම් එකී ප්‍රෝග්‍රෑම් මගින් සිදු කරන අනවශ්‍ය ක්‍රියාවන් පාලනය කිරීමට හැකියාව ලබා දෙයි. උදා;- වෛරසයක් මගින් මෙහෙයුම් පද්ධතියේ Registry එකට ඇතුලු වී කිසියම් අගයන් වෙනස් කිරීමට උත්සහ දරයි නම්, ක්ෂණිකව පරිශීලකයාට දෙනුම් දෙන අතර, ඔහුට අවශ්‍යනම් එම ක්‍රියාව බ්ලොක් කල හැක. [CENTER][SIZE="4"][COLOR="Blue"]Virtual Desktop[/COLOR][/SIZE][/CENTER] [IMG]http://i.imgur.com/7jf4Zbm.png?1[/IMG] ආරක්ෂිතව පරිගණකයේ කටයුතු සුදු කලයුතු අවස්ථාවක, උදාහරනයක් ලෙස පේපැල් හෝ තමන්ගේ බැංකු ගිණුම් ලොග් වීමට අවශ්‍ය අවස්ථාවක, virtual desktop එකක් සපයන අතර. මෙම අවස්ථාවේදී සාමාන්‍ය මෙහෙයුම් පද්ධතිය තුල රන් වෙන කීලොගර් වැනි ප්‍රෝගෑම් මගින් ඔබේ තොරතුරු ලබා ගැනීමට මෙම virtual desktop මගින් අහුරාලයි. තව Comodo Cleaning Essentials (CCE), KillSwitch වැනි දැනටමත් ආසාදනය වී ඇති පරිගණකද වෛරස් ඉවත් කිරීමට අවශ්‍ය ටූල්ස් මෙම කට්ටලය යටතේ ලබා දීමට කටයුතු කරයි [COLOR="Red"] පරිගණකය ස්ලෝ වීමක් දක්නට නොමැති අතර, භාවිත කරනු ලබන්නේ මෙගා බයිට් 20කටත් අඩු රැම් ප්රමාණයකි[/COLOR] [IMG]http://i.imgur.com/7Odwem1.png[/IMG] [/SIZE] [SIZE="4"][COLOR="Purple"]Advance Tasks[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/jHV02CY.png[/IMG] [COLOR="purple"][SIZE="4"][CENTER] Manual Sandbox[/CENTER][/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/4laGn05.png[/IMG] [SIZE="6"][COLOR="Red"]Download[/COLOR] [/SIZE] [url]http://www.comodo.com/home/internet-security/free-internet-security.php[/url] [SIZE="5"][COLOR="Red"] Comodo Internet Security Premium හා මිලදී ගැනීමට ඇති Comodo Internet Security PRO අතර ඇති එකම වෙනස නම්, ඔවුන් දෙන Live Support හෙවත් GreekBuddy පහසුකම පමණි. අනිකුත් සියලු දෑ වෙනසක් නොමැතිව නොමිලේ ලබා දෙයි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom