Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free Mobile Data 😲
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දන්න අය ගොඩක් ඉන්නව ඇති දැනටම. ඒ වගෙම දන්නෙ නැති අයට මේ කියන්නෙ.

ඔයාගෙ mobile එකට ඕන කරන data free ගන්න පුළුවන් dialog wow app එකෙන් games play කරල. විනාඩි 20ක් වගේ Play කරන්න තියෙන්නෙ. දවසට data MB 200 ඉදන් MB 600 වෙනකන් ගන්න පුළුවන්.

අපිට ලැබෙන minimum ගානෙන් බැලුවොත් දවසට 200 ගානෙ දවස් 30ට 6GB වෙනකන් පුළුවන් දවසට හම්බ වෙන අඩුම ප්‍රමාණෙ හම්බ වුනත්. ඒත් සාමාන්‍යයෙන් 200ට වඩා එනව Average 300 350ක් වගේ. මේ ටිකේම මට දවසට mb 400 600 අතර දවසට හම්බ උනා.

Wow app එකේ games ගොඩක් තියනව ඒත් data හම්බ වෙන games ටික වෙනම පෙන්නල තියනව.

මේකෙ Play and Win game සෙට් එකේ තමා data හම්බ වෙන්නෙ. මේකෙ දැනට ලේසිම games දෙක තමා cake zone and raid shooter

[ATTACH=full]214620[/ATTACH]

Games විතරක් නෙමේ මේකෙන් bills ගෙවන්න reload දාන අනන් මනන් ටිකත් කරන්න පුළුවන්. එතකොට ත් rewards එහෙම හම්බ වෙනව අර genie app එකේ වගේ. Try කරල බලන්න

[ATTACH=full]214621[/ATTACH]

[QUOTE="emoboy, post: 29200774, member: 550399"] මේක දන්න අය ගොඩක් ඉන්නව ඇති දැනටම. ඒ වගෙම දන්නෙ නැති අයට මේ කියන්නෙ. ඔයාගෙ mobile එකට ඕන කරන data free ගන්න පුළුවන් dialog wow app එකෙන් games play කරල. විනාඩි 20ක් වගේ Play කරන්න තියෙන්නෙ. දවසට data MB 200 ඉදන් MB 600 වෙනකන් ගන්න පුළුවන්. අපිට ලැබෙන minimum ගානෙන් බැලුවොත් දවසට 200 ගානෙ දවස් 30ට 6GB වෙනකන් පුළුවන් දවසට හම්බ වෙන අඩුම ප්‍රමාණෙ හම්බ වුනත්. ඒත් සාමාන්‍යයෙන් 200ට වඩා එනව Average 300 350ක් වගේ. මේ ටිකේම මට දවසට mb 400 600 අතර දවසට හම්බ උනා. Wow app එකේ games ගොඩක් තියනව ඒත් data හම්බ වෙන games ටික වෙනම පෙන්නල තියනව. මේකෙ Play and Win game සෙට් එකේ තමා data හම්බ වෙන්නෙ. මේකෙ දැනට ලේසිම games දෙක තමා cake zone and raid shooter [ATTACH type="full"]214620[/ATTACH] Games විතරක් නෙමේ මේකෙන් bills ගෙවන්න reload දාන අනන් මනන් ටිකත් කරන්න පුළුවන්. එතකොට ත් rewards එහෙම හම්බ වෙනව අර genie app එකේ වගේ. Try කරල බලන්න [ATTACH type="full"]214621[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom