Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free sanitary napkin vouchers for 800,000 school girls from April
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය.

එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවටය.

පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51 ක් පමණ වෙයි.

දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් 90%කින් සහ ආනයනික නිෂ්පාදනවල මිල ගණන් 30% පමණ ඉහළ නංවා තිබේ.

ඊට එක්වූ ප්‍රදේශයේ මව්වරුන් පැවසුවේ සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑම හමුවේ තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු පැනනගින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සිසුවියන් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

"ඉස්සර 150ට 200ට තිබුණු පැකට් එක දැන් රුපියල් 500ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එච්චර ගණන් ගියපු ඒවා අපිට ගන්න විදියකුත් නෑ. සමහර දවස්වලට අපි ගෙදර නතරවෙලා ඉන්නවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඒ අපහසුතාවයෙන් ඉන්න බැරි නිසා."

වෛද්‍ය දිල්රුක්ෂි සායක්කාර,

"පිරිසිදුකම ගැන කාන්තාවන්ගේ ඒ කාලය තුළදී නොසැළකිල්ලක් තිබුණොත් විෂබීජ නිසා එයාගේ ප්‍රජනන පද්ධතියට දීර්ඝකාලීන හානි සිද්ධවෙන්න පුළුවන්. "

ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක උදේනි විතානගේ,

"එක දවසක් දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් දින 4ක් 5 ක් වගේ පාසල් පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. දෛනික ආහාරවේලවත් සපුරාගන්න බැරි දැරිවියන්. මේ සියලු කරදර මැඩගෙන පාසලට එන්න නම් සහනයක් ලබාදීම තමයි රජයක් හැටියට කළයුත්තේ"

මව්වරුන්,

"මම අනන්ත අප්‍රමාණ වෙලාවට රෙදිකෑලි ළමයට හදලා දෙනවා, ඒක මාරුකරගන්නත් අමාරුයි. රජරට මිනිස්සු කියන්නේ ගොවිතැනෙන් ජීවත්වෙන මිනිස්සු අධ්‍යාපනයෙන් තමයි අපේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම තැන. ජනාධිපතිතුමනි ඔබට වැඳලා කියන්නම්. තේරෙන්න ඕන කාන්තාවගේ දුක."

මුදලාලි බේස් ආර් ථික මොඩලයක් නේ රන් වෙන්නෙ, වැට් එකයි අරකයි මේකයි හැම ලබ්බම ගහල ගහල

ඒකෙ මිළ වැඩි කොරලා වවුචරයක් දුන්නම සියලු ඔසප් ප්‍රශ්න විසඳෙනවා කියන්නෙ.

පිස්සු තමයි පෑඩ් එකෙනුත් ආණ්ඩුව හම්බ කරනවා කියන්නෙ.. මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්

ළමයින්ට හැමමාසෙම වවුචරේ අරගෙන මිඩ්වයිෆ් නෝනා හම්බවෙන්න යන්න වෙයි.....

උන්ම හද්පු ප්‍රශ්න රෙද්ද පල්ලෙන් බේරෙද්දි පැලැස්තර විසඳුම් දෙනවා අඬබෙර ගහගෙන...

[QUOTE="Lejayange, post: 29676882, member: 529216"] [HEADING=2][URL='https://sinhala.adaderana.lk/news/194699'][COLOR=rgb(65, 168, 95)][SIZE=5][I]කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක[/I][/SIZE][/COLOR][/URL][/HEADING] [SIZE=4]පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය. එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවටය. පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය. වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51 ක් පමණ වෙයි. [B][COLOR=rgb(65, 168, 95)]දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් 90%කින් සහ ආනයනික නිෂ්පාදනවල මිල ගණන් 30% පමණ ඉහළ නංවා තිබේ.[/COLOR][/B] ඊට එක්වූ ප්‍රදේශයේ මව්වරුන් පැවසුවේ සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑම හමුවේ තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය. මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු පැනනගින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. [I][B]සිසුවියන් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්, "[COLOR=rgb(65, 168, 95)]ඉස්සර 150ට 200ට තිබුණු පැකට් එක දැන් රුපියල් 500ත් ඉක්මවා ගිහිල්ලා[/COLOR] තියෙනවා. එච්චර ගණන් ගියපු ඒවා අපිට ගන්න විදියකුත් නෑ. සමහර දවස්වලට අපි ගෙදර නතරවෙලා ඉන්නවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඒ අපහසුතාවයෙන් ඉන්න බැරි නිසා." වෛද්‍ය දිල්රුක්ෂි සායක්කාර, "පිරිසිදුකම ගැන කාන්තාවන්ගේ ඒ කාලය තුළදී නොසැළකිල්ලක් තිබුණොත් විෂබීජ නිසා එයාගේ ප්‍රජනන පද්ධතියට දීර්ඝකාලීන හානි සිද්ධවෙන්න පුළුවන්. " ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක උදේනි විතානගේ, "එක දවසක් දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් දින 4ක් 5 ක් වගේ පාසල් පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. දෛනික ආහාරවේලවත් සපුරාගන්න බැරි දැරිවියන්. මේ සියලු කරදර මැඩගෙන පාසලට එන්න නම් සහනයක් ලබාදීම තමයි රජයක් හැටියට කළයුත්තේ" මව්වරුන්,[/B][/I][/SIZE] [I][B][SIZE=4]"මම අනන්ත අප්‍රමාණ වෙලාවට රෙදිකෑලි ළමයට හදලා දෙනවා, ඒක මාරුකරගන්නත් අමාරුයි. රජරට මිනිස්සු කියන්නේ ගොවිතැනෙන් ජීවත්වෙන මිනිස්සු අධ්‍යාපනයෙන් තමයි අපේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම තැන. ජනාධිපතිතුමනි ඔබට වැඳලා කියන්නම්. තේරෙන්න ඕන කාන්තාවගේ දුක."[/SIZE][/B] [COLOR=rgb(61, 142, 185)][SIZE=4][IMG align="left" width="92px"]https://i.imgur.com/XsMpBXY.png[/IMG]මුදලාලි බේස් ආර් ථික මොඩලයක් නේ රන් වෙන්නෙ, වැට් එකයි අරකයි මේකයි හැම ලබ්බම ගහල ගහල ඒකෙ මිළ වැඩි කොරලා වවුචරයක් දුන්නම සියලු ඔසප් ප්‍රශ්න විසඳෙනවා කියන්නෙ. පිස්සු තමයි පෑඩ් එකෙනුත් ආණ්ඩුව හම්බ කරනවා කියන්නෙ.. මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් ළමයින්ට හැමමාසෙම වවුචරේ අරගෙන මිඩ්වයිෆ් නෝනා හම්බවෙන්න යන්න වෙයි.....[/SIZE][/COLOR] [COLOR=rgb(65, 168, 95)][SIZE=4][B]උන්ම හද්පු ප්‍රශ්න රෙද්ද පල්ලෙන් බේරෙද්දි පැලැස්තර විසඳුම් දෙනවා අඬබෙර ගහගෙන...[/B][/SIZE][/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom