Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
free will මායාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ නෑ problem of induction ඒක වෙනම ප්‍රශ්නයක්.

ඒක මේකට අදාල නෑ මේකට අදාල වෙන්නෙ හේතුඵල වාදය ගැන කියපු එක.

හේතුඵල වාදය කියන්නෙ නිරීක්ශණ පැහැදිලි කරගන්න අපි හදාගත්තු සංකල්පයක්. ඒ සංකල්පෙ තව ඉස්සරහට ගෙනිහිල්ල විශ්වයම නියම (විශේෂයෙන් ගණිතයෙන් ප්‍රකාශ කරන්න පුලුවන්) වලට යටත්ව ක්‍රියාකරන යන්ත්‍රයක් කියල කියන්න බෑ කියලයි කියන්නෙ.

මේකෙන් කියන්නෙ නෑ එහෙම අරගෙන පුරෝකථන කරන්න බෑ කියල. නිව්ටන් ගෙ නියම වගේ ඒව සාර්ථකව වැඩ කරනවනෙ. එහෙම නියම අපිට දකින්න පුලුවන්. ඒවගෙන් ප්‍රයෝජන ගන්නත් පුලුවන්. ඒත් විශ්වයේ අන්තිම කුඩා detail එක දක්වා ඒක තමා නියම ස්වභාවය කියල කියන්න බෑ කියලයි කියන්නෙ. එහෙම කියනවනං අපි implicitly හේතුඵලවාදය කියන දේ විශ්වයේ නියමාකාරයෙන් තියෙන ගුණයක් කියල අපි උපකල්පනය කරල. එහෙම කරන එක හරිද ?

deterministic, probabilistic මේ theory දෙකේම අපි දන්නෑනෙ මේකමද හරි එක කියල. probabilistic theories ටිකත් අපි නිරීක්ශණ පැහැදිලි කරන්න ගොඩනගාගත්තු මිනිසාගේ නිර්මාණයක්නෙ. මොනම විදිහකිංවත් අසාමාන්‍ය revelation එකක් නෙමේනෙ. මිනිස්සුන්ට theories ඕනෙ තරං හදන්න පුලුවන්. එක තියරියක් තව ඊට වඩා fundamental theory එකක විශේෂ අවස්ථාවක් හෝ emergent property එකක් විදිහට දකින්න පුලුවන්. ඒ හැම තියරියකිංම විශ්වය හැසිරෙන විදිහක් ගැන පුරෝකථනය කරන්න අපිට හැකියාව ලැබෙනව මිසක් සැබෑ යථාර්තය මොකක්ද කියල තේරුම් ගන්න උදව්වක් වෙන්නෙ නෑනෙ.

[QUOTE="Pessimist, post: 24278303, member: 566496"] [SIZE="4"]නෑ නෑ problem of induction ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක මේකට අදාල නෑ මේකට අදාල වෙන්නෙ හේතුඵල වාදය ගැන කියපු එක. හේතුඵල වාදය කියන්නෙ නිරීක්ශණ පැහැදිලි කරගන්න අපි හදාගත්තු සංකල්පයක්. ඒ සංකල්පෙ තව ඉස්සරහට ගෙනිහිල්ල විශ්වයම නියම (විශේෂයෙන් ගණිතයෙන් ප්‍රකාශ කරන්න පුලුවන්) වලට යටත්ව ක්‍රියාකරන යන්ත්‍රයක් කියල කියන්න බෑ කියලයි කියන්නෙ. මේකෙන් කියන්නෙ නෑ එහෙම අරගෙන පුරෝකථන කරන්න බෑ කියල. නිව්ටන් ගෙ නියම වගේ ඒව සාර්ථකව වැඩ කරනවනෙ. එහෙම නියම අපිට දකින්න පුලුවන්. ඒවගෙන් ප්‍රයෝජන ගන්නත් පුලුවන්. ඒත් විශ්වයේ අන්තිම කුඩා detail එක දක්වා ඒක තමා නියම ස්වභාවය කියල කියන්න බෑ කියලයි කියන්නෙ. එහෙම කියනවනං අපි implicitly හේතුඵලවාදය කියන දේ විශ්වයේ නියමාකාරයෙන් තියෙන ගුණයක් කියල අපි උපකල්පනය කරල. එහෙම කරන එක හරිද ? deterministic, probabilistic මේ theory දෙකේම අපි දන්නෑනෙ මේකමද හරි එක කියල. probabilistic theories ටිකත් අපි නිරීක්ශණ පැහැදිලි කරන්න ගොඩනගාගත්තු මිනිසාගේ නිර්මාණයක්නෙ. මොනම විදිහකිංවත් අසාමාන්‍ය revelation එකක් නෙමේනෙ. මිනිස්සුන්ට theories ඕනෙ තරං හදන්න පුලුවන්. එක තියරියක් තව ඊට වඩා fundamental theory එකක විශේෂ අවස්ථාවක් හෝ emergent property එකක් විදිහට දකින්න පුලුවන්. ඒ හැම තියරියකිංම විශ්වය හැසිරෙන විදිහක් ගැන පුරෝකථනය කරන්න අපිට හැකියාව ලැබෙනව මිසක් සැබෑ යථාර්තය මොකක්ද කියල තේරුම් ගන්න උදව්වක් වෙන්නෙ නෑනෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom