Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
free will මායාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උප පරමාණුක අංශු කියන්නෙ අපි දැනට හදාගෙන තියෙන සංකල්පෙනෙ බං. string theory වගේ එව්වට අනුව උප පරමාණුක අංශුත් තන්තු වල හැසිරීම් වලිං විස්තර කෙරෙනවනෙ. මේකෙ කෙලවර කොතනද ? විද්‍යාවෙ (භේෟතික) කෙරෙන්නෙ යථාර්තය ගවේශණයක් නෙමේනෙ බං. මෙහෙම වෙන්නෙ මේ නිසා වෙන්න ඇති කියල හිතල ප්‍රවාද නිර්මාණය කරල ඒ ප්‍රවාද වලට අනුව වෙනව කියල ගම්‍ය වෙන දේවල් ඇත්තට වෙනවද කියල එක එක විදිහට පරීක්ශණ කරල බලනව. ඒ නිරීක්ශණ ප්‍රවාදෙන් ලබාදුන්නු ප්‍රතිඵල වල අගයන්ට ආසන්න නං ප්‍රවාදෙ හරියි කියල පිළිගන්නව. නැත්තං ප්‍රවාදෙ එක්කො පොඩි වැරැද්දක් කොහෙ හරි තියෙනව, නැත්තං පරීක්ශණේ අවුලක් තියෙන්න පුලුවන්ද බලල ආයෙ හොඳට කරනව වගේ ගොඩක් දේවල් කල්ල බලනව. එතන යථාර්තය ගවේශණයක් වෙන්නෙ නෑනෙ.

ඔය කතාව lecture එකක richard feynman ලස්සනට පැහැදිලි කරනව. භෞතික විද්‍යාවෙ එකම අගයන් තියෙන ප්‍රතිඵල දෙන ඒත් ප්‍රතිඵලේ ගන්න විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවාද 2ක් තියෙනවනං කිසිම විදිහක් නෑ මේ දෙකෙන් හරි කෝකද වැරදි කෝකද කියල දැනගන්න. දෙකෙන්ම එකම ප්‍රතිඵල දෙන නිසා කොච්චර පරස්පර වුනත් දෙකම පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ.

deterministic වේවා probabilistic වේවා මේ සේරම දේවල් මිනිසා ගොඩනඟපු තියරිනෙ. එතන තියෙන්නෙ නිරීක්ශණ+පරීක්ශණ එක්ක අවුරුදු ගානක් තිස්සෙ සෑහෙන දුරට නිරවද්‍ය ප්‍රතිඵල දෙමින් එකඟ වීමක් මිසක් යථාර්තය මොන වගේද කියල යථාර්තයත් එක්ක ඔට්ටු වෙවී කරපු ගවේශණයක් නෙමේනෙ.

ඒ තියරි සිදුවීම් පුරෝකථනය කරන්න, විස්තර කරන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ඒක තමා යථාර්තය එතනිං එහාට දෙයක් නෑ කියල අරගෙන ඒකට එකඟ නොවෙන සියල්ල (free will) ප්‍රතික්ශේප කරන්න පාවිච්චි කරන්න බෑනෙ.

free will එකක් නෑ සියල්ල determined කියන්න පාවිච්චි කරන්නෙ ඒ ප්‍රවාද වල සාර්ථකත්වය මිසක් වෙන මොකවත් නෙමේනෙ. එහෙම කරන්න පුලුවන්ද ?

අනික මේ පරීක්ශණේ විදිහට අපි ගන්න ඉන්නෙ මොන තීරණේද කියල කල් ඇතුව පුරෝකථනය කලා කියමුකො. ඒත් අපි ඒ තීරණේ ගන්නව කියල මොලේ හැසිරීම බලල පරීක්ශණය කරන කෙනා අපිට කිව්වොත් අපිට ටක් ගාල ඊට විරුද්ධ දේ කරන්න තීරණය කලහැකිනෙ. free will එකක් කියල දෙයක් කොහොමටවත්ම නැත්තං එහෙම දෙයක් කිව්වත් තමන්ට ගන්න ඉන්න තීරණේ වෙනස් කරන්න බැරි වෙන්න ඕනෙනෙ.

[QUOTE="Pessimist, post: 24278394, member: 566496"] [SIZE="4"]උප පරමාණුක අංශු කියන්නෙ අපි දැනට හදාගෙන තියෙන සංකල්පෙනෙ බං. string theory වගේ එව්වට අනුව උප පරමාණුක අංශුත් තන්තු වල හැසිරීම් වලිං විස්තර කෙරෙනවනෙ. මේකෙ කෙලවර කොතනද ? විද්‍යාවෙ (භේෟතික) කෙරෙන්නෙ යථාර්තය ගවේශණයක් නෙමේනෙ බං. මෙහෙම වෙන්නෙ මේ නිසා වෙන්න ඇති කියල හිතල ප්‍රවාද නිර්මාණය කරල ඒ ප්‍රවාද වලට අනුව වෙනව කියල ගම්‍ය වෙන දේවල් ඇත්තට වෙනවද කියල එක එක විදිහට පරීක්ශණ කරල බලනව. ඒ නිරීක්ශණ ප්‍රවාදෙන් ලබාදුන්නු ප්‍රතිඵල වල අගයන්ට ආසන්න නං ප්‍රවාදෙ හරියි කියල පිළිගන්නව. නැත්තං ප්‍රවාදෙ එක්කො පොඩි වැරැද්දක් කොහෙ හරි තියෙනව, නැත්තං පරීක්ශණේ අවුලක් තියෙන්න පුලුවන්ද බලල ආයෙ හොඳට කරනව වගේ ගොඩක් දේවල් කල්ල බලනව. එතන යථාර්තය ගවේශණයක් වෙන්නෙ නෑනෙ. ඔය කතාව lecture එකක richard feynman ලස්සනට පැහැදිලි කරනව. භෞතික විද්‍යාවෙ එකම අගයන් තියෙන ප්‍රතිඵල දෙන ඒත් ප්‍රතිඵලේ ගන්න විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවාද 2ක් තියෙනවනං කිසිම විදිහක් නෑ මේ දෙකෙන් හරි කෝකද වැරදි කෝකද කියල දැනගන්න. දෙකෙන්ම එකම ප්‍රතිඵල දෙන නිසා කොච්චර පරස්පර වුනත් දෙකම පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ. deterministic වේවා probabilistic වේවා මේ සේරම දේවල් මිනිසා ගොඩනඟපු තියරිනෙ. එතන තියෙන්නෙ නිරීක්ශණ+පරීක්ශණ එක්ක අවුරුදු ගානක් තිස්සෙ සෑහෙන දුරට නිරවද්‍ය ප්‍රතිඵල දෙමින් එකඟ වීමක් මිසක් යථාර්තය මොන වගේද කියල යථාර්තයත් එක්ක ඔට්ටු වෙවී කරපු ගවේශණයක් නෙමේනෙ. ඒ තියරි සිදුවීම් පුරෝකථනය කරන්න, විස්තර කරන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ඒක තමා යථාර්තය එතනිං එහාට දෙයක් නෑ කියල අරගෙන ඒකට එකඟ නොවෙන සියල්ල (free will) ප්‍රතික්ශේප කරන්න පාවිච්චි කරන්න බෑනෙ. free will එකක් නෑ සියල්ල determined කියන්න පාවිච්චි කරන්නෙ ඒ ප්‍රවාද වල සාර්ථකත්වය මිසක් වෙන මොකවත් නෙමේනෙ. එහෙම කරන්න පුලුවන්ද ? අනික මේ පරීක්ශණේ විදිහට අපි ගන්න ඉන්නෙ මොන තීරණේද කියල කල් ඇතුව පුරෝකථනය කලා කියමුකො. ඒත් අපි ඒ තීරණේ ගන්නව කියල මොලේ හැසිරීම බලල පරීක්ශණය කරන කෙනා අපිට කිව්වොත් අපිට ටක් ගාල ඊට විරුද්ධ දේ කරන්න තීරණය කලහැකිනෙ. free will එකක් කියල දෙයක් කොහොමටවත්ම නැත්තං එහෙම දෙයක් කිව්වත් තමන්ට ගන්න ඉන්න තීරණේ වෙනස් කරන්න බැරි වෙන්න ඕනෙනෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom