Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free_Calls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම සෙවාව නිවැරදිව ස්ථාපිත කරගැනීමෙන් දුරකථන ඇමතුම් සඳහා ඔබ වැය කරන අසීමිත මුදල සීමා කරගන්න පුළුවන් වෙනවා නොඅනුමානයි . මෙම මෘදුකාංගය මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ පරිගනකයේ සිට ඕනෑම ස්මාට් දුරකතනයකට නොමිලේ ඇමතුම් ලබාගැනීමට සහ කෙට් පණිවුඩ යැවීමට.

නොමිලේ ඇමතුම් සහ කෙටිපණිවුඩ

මෙම (Line) කියන මෘදුකාංගය ජපන් භාෂාව පදනම් කරගනිමින් නිර්මාණය කරනු ලැබු මෘදුකාංගයක්. ඔබට හැකියාව තිබෙනවා ඒ මගින් ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස්, බ්ලැක්බෙරි ස්මාට් දුරකථන වෙත නොමිලේ ඇමතුම් සහ කෙටි පණිවුඩ යවනවා වගේම වින්ඩෝස් පරිගණක සහ මැක් පරිගණක සඳහාත් ඒ ආකාරයට ඇමතුම් අරගැනීමට.

කොහොම නමුත් මේ වන විටනම් Line කියන මෘදුකාංගය වීඩියෝ ඇමතුම් පහසුකම් ලබා දී නැහැ. ඒ උනත් ඔබට පුළුවන් කෙට් වීඩියෝ සහ ඕඩියෝ පණිවුඩ යැවීමට.

ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය මත ගුණාත්මක භාවය තීරණය වෙනවා.

මෙම මෘදුකාංගය මගින් ලබා ගන්නා ඇමතුම් වල ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා. නමුත් ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය දුර්වල එකක් නම් ඇමතුමේ ගුණාත්මක භාවය අඩු වීමට එය බලපානවා. මෙම මෘදුකාංගය මගින් කෙටි පණිවුඩ යැවීම ඇත්තටම වඩාත් විනෝද ජනකයි. ඒ මොකද අලංකාරවත් (Emotions) රාශියක් මෙහි තිබෙනවා. අවශ්‍යනම් තවත් අලන්කාරවත් වූ (Emotions) මිලදී ගැනීමටද පුළුවන්. මෙය ඉතාමත් ඉහල සේවාවක් සපයන මෘදුකාංගයක් විදියට හඳුන්වන්න පුළුවන්.

මුල් මාස 7 තුල මෙම මෘදුකාංගය නිකුත් වුයේ ජපන් බස සඳහා පමණයි . නමුත් අද වෙන විට එය ලොව පුරා වෙසෙන මිලියන 100ක් පමණ වූ ජනතාව භාවිතා කරන පොදු සේවාවක් බවට පත් වී තිබෙනවා.

සැ.යු :- දුරකථන අමතුම් ලබාගැනීමට සහ කෙටිපණිවුඩ යැවීමට බලාපොරොත්තු වෙන දෙපාර්ශවයම මෙම මෘදුකාංගය දුරකතනයේ හෝ පරිගනකයේ ස්ථාපිත කර ගෙන සිටිය යුතු වෙනවා.

ස්මාට් දුරකථන භාවිතා කරන අය සඳහානම් මෙම මෘදුකාංගය ඒ අදාල ඇප් ස්ටෝර් එකෙන් ලබා ගන්න පුලුවන්. වින්ඩෝස් පරිගණක භාවිතා කරන අය පහතින් එම මෘදුකාංගය බාගන්න.

http://line.en.softonic.com/

ගත්තෙ...

http://www.apps-lanka.com/

Bump 1k දාල යන්න....

අනිත් කට්ටියට බලා ගන්න

[QUOTE="chamee1982, post: 16104904, member: 162075"] [SIZE="3"]මෙම සෙවාව නිවැරදිව ස්ථාපිත කරගැනීමෙන් දුරකථන ඇමතුම් සඳහා ඔබ වැය කරන අසීමිත මුදල සීමා කරගන්න පුළුවන් වෙනවා නොඅනුමානයි . මෙම මෘදුකාංගය මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ පරිගනකයේ සිට ඕනෑම ස්මාට් දුරකතනයකට නොමිලේ ඇමතුම් ලබාගැනීමට සහ කෙට් පණිවුඩ යැවීමට. නොමිලේ ඇමතුම් සහ කෙටිපණිවුඩ මෙම (Line) කියන මෘදුකාංගය ජපන් භාෂාව පදනම් කරගනිමින් නිර්මාණය කරනු ලැබු මෘදුකාංගයක්. ඔබට හැකියාව තිබෙනවා ඒ මගින් ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස්, බ්ලැක්බෙරි ස්මාට් දුරකථන වෙත නොමිලේ ඇමතුම් සහ කෙටි පණිවුඩ යවනවා වගේම වින්ඩෝස් පරිගණක සහ මැක් පරිගණක සඳහාත් ඒ ආකාරයට ඇමතුම් අරගැනීමට. කොහොම නමුත් මේ වන විටනම් Line කියන මෘදුකාංගය වීඩියෝ ඇමතුම් පහසුකම් ලබා දී නැහැ. ඒ උනත් ඔබට පුළුවන් කෙට් වීඩියෝ සහ ඕඩියෝ පණිවුඩ යැවීමට. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය මත ගුණාත්මක භාවය තීරණය වෙනවා. මෙම මෘදුකාංගය මගින් ලබා ගන්නා ඇමතුම් වල ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා. නමුත් ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය දුර්වල එකක් නම් ඇමතුමේ ගුණාත්මක භාවය අඩු වීමට එය බලපානවා. මෙම මෘදුකාංගය මගින් කෙටි පණිවුඩ යැවීම ඇත්තටම වඩාත් විනෝද ජනකයි. ඒ මොකද අලංකාරවත් (Emotions) රාශියක් මෙහි තිබෙනවා. අවශ්‍යනම් තවත් අලන්කාරවත් වූ (Emotions) මිලදී ගැනීමටද පුළුවන්. මෙය ඉතාමත් ඉහල සේවාවක් සපයන මෘදුකාංගයක් විදියට හඳුන්වන්න පුළුවන්. මුල් මාස 7 තුල මෙම මෘදුකාංගය නිකුත් වුයේ ජපන් බස සඳහා පමණයි . නමුත් අද වෙන විට එය ලොව පුරා වෙසෙන මිලියන 100ක් පමණ වූ ජනතාව භාවිතා කරන පොදු සේවාවක් බවට පත් වී තිබෙනවා. [COLOR="Red"]සැ.යු :- දුරකථන අමතුම් ලබාගැනීමට සහ කෙටිපණිවුඩ යැවීමට බලාපොරොත්තු වෙන දෙපාර්ශවයම මෙම මෘදුකාංගය දුරකතනයේ හෝ පරිගනකයේ ස්ථාපිත කර ගෙන සිටිය යුතු වෙනවා. [/COLOR] ස්මාට් දුරකථන භාවිතා කරන අය සඳහානම් මෙම මෘදුකාංගය ඒ අදාල ඇප් ස්ටෝර් එකෙන් ලබා ගන්න පුලුවන්. වින්ඩෝස් පරිගණක භාවිතා කරන අය පහතින් එම මෘදුකාංගය බාගන්න.[/SIZE] [url]http://line.en.softonic.com/[/url] ගත්තෙ... [url]http://www.apps-lanka.com/[/url] Bump 1k දාල යන්න.... අනිත් කට්ටියට බලා ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom