Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance ප්‍රශ්න වලට පිළිතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

USD හොයන කෙනෙක් විදියට මගේ අත්දැකීම් වලින් freelance කරන උන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු..

අපිට ණය දෙන්නේ නැහැ, credit card දෙන්නේ නැහැ -

ඕකට හේතුව freelance කරන උන්ගේ නුගත්කම සහ සමහරුන්ගේ හොරකම..

PVT limited එකක් හෝ අඩුම තරමේ එක පුද්ගල ව්‍යාපාරයක් register කල නම්, ණය විතරක් නෙමෙය් OD එක්ක current account එකක් cheque බූක් පවා දෙනවා. උඹලගේ ලාබෙට නෙමෙය් සමහර වෙලාවට turnover එකටම signature ඔර platinum level එකේ credit card දෙනවා.

ඕව බහුතරයක් දන්නේ නැහැ හැබය් අපි කිව්වත් කියන්නේ ඕව කලාම tax වෙය් එනිසා එපා. ඉතින් USD income එකට tax නැහැනේ මොකටද බය වෙන්නේ කියල අහුවම කියන්නේ මම ලංකාවේ උන්ටත් වැඩ කරලා දෙනවා ඒවාට tax වෙය්. ඉතින් හුට්ටෝ තොපි පල් හොරුනේ.. අඩුම තරමේ ලංකාවේ කරන ටිකටවත් පොඩි tax එකක් ගෙවන්න කැමති නැති අනුන්ගෙන්ම ගොඩ යන්න බලන් ඉන්න සමුර්ධි අස්වැසුම කාරයන්ටත් එහා හොරු..

දැන් උඹල business register නොවී පුද්ගලයෙක් විදියා ණය ඉල්ලුවම නොදෙන්න ප්‍රදාන හේතුව තොපි ගෙව්වේ නැත්තන් තොපේ ගෙවල්, වාහන මුකුත් වෙන්දේසි කරලවත් ඒ සල්ලි bank එකට ගන්න බැහැ ඒවා මානව හිමිකම් කඩ කෙරෙන ප්‍රශ්න. තොපි freelance නිසා අදායම නැහැ කිව්වොත් Rs 100 මාසෙට ගෙවන්න පුළුවන් කිව්වොත් බැංකුව එකට කැමති වෙන්න වෙනවා උසාවියේදී..

business එකක් නම් ගෙව්වේ නැත්තන් ඒ හුකරිස් නැහැ උඹේ business එකේ ඕන asset එකක් bank එකට උසාවියෙන් පවරගන්න පුළුවන්.. එනිසා bank එකට තොපිට ණය දෙන්න රිසක් එක අඩුය්..

අපිට EPF නැහැ -

හරි EPF system එකේ විදියට එකට තව 8% උඹේ අදායමෙන් කපල 12% රජයෙන් දාල ඒ සල්ලි රජය අරන් නාකි උනාම ඒ සල්ලි උඹලට දෙනවට කැමතිද? ඔන්න රජය අපේ 8% හුරන් කන්න යනෝ අපේ $ දැන් අරන් නාකි උනාම Rs දෙන්න යනෝ.. අපිට EPF එපා ඒ සල්ලි අපි business එකට දැම්මම 100X කරන්න පුළුවන් කියල කැ ගහය්.. සිරාවට රජය තියෙන්නේ 15% tax එකට අමතර 8% කුත් EPF එකට කපන්න කට්ටිය කියන කතා අහන්න..

[QUOTE="raman2, post: 30569857, member: 172183"] USD හොයන කෙනෙක් විදියට මගේ අත්දැකීම් වලින් freelance කරන උන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු.. [SIZE=5]අපිට ණය දෙන්නේ නැහැ, credit card දෙන්නේ නැහැ - ඕකට හේතුව freelance කරන උන්ගේ නුගත්කම සහ සමහරුන්ගේ හොරකම.. PVT limited එකක් හෝ අඩුම තරමේ එක පුද්ගල ව්‍යාපාරයක් register කල නම්, ණය විතරක් නෙමෙය් OD එක්ක current account එකක් cheque බූක් පවා දෙනවා. උඹලගේ ලාබෙට නෙමෙය් සමහර වෙලාවට turnover එකටම signature ඔර platinum level එකේ credit card දෙනවා. ඕව බහුතරයක් දන්නේ නැහැ හැබය් අපි කිව්වත් කියන්නේ ඕව කලාම tax වෙය් එනිසා එපා. ඉතින් USD income එකට tax නැහැනේ මොකටද බය වෙන්නේ කියල අහුවම කියන්නේ මම ලංකාවේ උන්ටත් වැඩ කරලා දෙනවා ඒවාට tax වෙය්. ඉතින් හුට්ටෝ තොපි පල් හොරුනේ.. අඩුම තරමේ ලංකාවේ කරන ටිකටවත් පොඩි tax එකක් ගෙවන්න කැමති නැති අනුන්ගෙන්ම ගොඩ යන්න බලන් ඉන්න සමුර්ධි අස්වැසුම කාරයන්ටත් එහා හොරු.. දැන් උඹල business register නොවී පුද්ගලයෙක් විදියා ණය ඉල්ලුවම නොදෙන්න ප්‍රදාන හේතුව තොපි ගෙව්වේ නැත්තන් තොපේ ගෙවල්, වාහන මුකුත් වෙන්දේසි කරලවත් ඒ සල්ලි bank එකට ගන්න බැහැ ඒවා මානව හිමිකම් කඩ කෙරෙන ප්‍රශ්න. තොපි freelance නිසා අදායම නැහැ කිව්වොත් Rs 100 මාසෙට ගෙවන්න පුළුවන් කිව්වොත් බැංකුව එකට කැමති වෙන්න වෙනවා උසාවියේදී.. business එකක් නම් ගෙව්වේ නැත්තන් ඒ හුකරිස් නැහැ උඹේ business එකේ ඕන asset එකක් bank එකට උසාවියෙන් පවරගන්න පුළුවන්.. එනිසා bank එකට තොපිට ණය දෙන්න රිසක් එක අඩුය්.. අපිට EPF නැහැ - හරි EPF system එකේ විදියට එකට තව 8% උඹේ අදායමෙන් කපල 12% රජයෙන් දාල ඒ සල්ලි රජය අරන් නාකි උනාම ඒ සල්ලි උඹලට දෙනවට කැමතිද? ඔන්න රජය අපේ 8% හුරන් කන්න යනෝ අපේ $ දැන් අරන් නාකි උනාම Rs දෙන්න යනෝ.. අපිට EPF එපා ඒ සල්ලි අපි business එකට දැම්මම 100X කරන්න පුළුවන් කියල කැ ගහය්.. සිරාවට රජය තියෙන්නේ 15% tax එකට අමතර 8% කුත් EPF එකට කපන්න කට්ටිය කියන කතා අහන්න..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom