Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance ප්‍රශ්න වලට පිළිතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඉන්නවා තමයි. ඔය 1000 ගණනෙන් ඉන්න මිනිස්සු ප්‍රමාණය demotivate කරන්න එපා කියලා මන් කියන්නේ උන්ගෙන් මේ රටට direct indirect කොච්චර සේවයක් වෙනවාද? එපා වෙලා දමලා ගහලා ගියොත් එකේ පඩුවත් රටට තමා.

2. මන් දන්නෙ නෑ මේක හැම කොම්පැණි එකේම කොහොමද කියලා. හැබැයි අපේ එකේනම් මේක අපිට optional benfit එකක්. අපිට කැමැති නම් local consultamcy වලට මාරු වෙන්න පුළුවං එහෙම උනොත් epf ගෙවන්න අවශ්‍ය නෑ. ඒක කොහොම උනත් මේක සමාජ ආරක්ෂණය ගැන හිතලා රජය ක්‍රියාත්මක කරලා තියෙන නීතියක්. ඕකේ වටිනාකම උබට තේරෙන්නේ වයස 55 පැන්නම. රජයෙන් බලෙන් හරි නීතියක් දාලා උඹේ අනාගතේ තහවුරු කරන්න කරන වැඩක් මේක. අනිත් එක මේකෙන් employer ටත් සේවකයා ගැන වැඩි පුර responsibility එකක් ලැබෙනවා.

3. මෙහෙමයි බං රටේ සේවාවක් export කරනවා වගේ නෙමේ නේ රටේ නිෂ්පාදනය වෙන භාණ්ඩයක් export කරන එක. ඔය export කරන්න ගන්න භාණ්ඩය හදන්න materials, ශ්‍රමය ඔක්කොම රට ඇතුලේ දේවල් ඕවා මුදලකට වෙන රටකට යවනවා කියන්නේ ඇත්තටම රටට පාඩුවක් වෙනවා එක අතකින්. හොඳම උදාහරණය තමා පොල්. දැන් රටේ පරිබෝජනේටත් පොල් නෑ. හැබැයි එහෙම උනා කියලා මන් කියන්නේ නෑ සේවා සපයාල ඩොලර් හොයන අය කිසිම tax එකක් නොගෙවා ඉන්න ඕනේ කියලා ඔවුනුත් යම් කොටසක් ගෙවන්න ඕනේ. හැබැයි product export එකයි service export එකයි දෙකක්. ඒ දෙකට වෙන වෙනම ටැක්ස් අය වෙන්න ඕනේ. 30% ක් කියන්නේ මගේ මතේ අනුව නම් අසාධාරණ ගානක්. 15% කියන්නෙත් අසාධාරණ ගානක්. මේ කොහොම හරි ටැක්ස් එකක් ගෙවන මනුස්සයෙක් ඉන්නවා නම් ඒ මනුස්සයට recognition එකක් දෙන්න ඕනේ. ඒකයි මන් කියන්නේ. Export උන්ට අමාරු උනා කියලා service උන්ටත් අමාරු වෙන්න ඕනේ නෑ දෙගොල්ලොන්ටම loan එකක් ගන්න එක ලේසි වෙන්න ඕනේ. ඔය රජයේ සේවයේ ඉන්න කාලක්නනී සෙට් එකට වඩා හොඳ වටිනාකමක් දෙන්න ඕනේ. එහෙම මුකුත් නැතුව ටැක්ස් ගෙවන්න කියනවා කියන්නේ උන්ව නිකං මංකොල්ල කනවා වගේ වැඩක්.

4. මේ රටේ payee ටැක්ස් system එකම වැරැදි මන් කොහේවත් කිව්වේ නෑ අනිත් උන්ට ගහන ටැක්ස් එක සාධාරණයි කියලා. කලින් කිව්ව වගේ මන් ඔයා ටැක්ස් දෙකම ගෙවනවා මන් දන්නවා ඒක කොච්චර අමරුද කියලා. අමෙරිකාවේ වගේ ටැක්ස් එකක් ගහලා අප්‍රිකාවේ තරම් වත් සර්විස් එකක් දෙන්නේ නෑ නේ මුන්. මාසෙකට 55ක් ගෙවන මටත් මේ අලුත් ටැක්ස් එක නිසා හරි හමන් වාහනයක් afford කරන්න බෑ. පාඩුවේ සැපේ වාඩි වෙලා යන්න ac bus එකක්වත් නෑ අර කරුම බස් වල එල්ලිලා වැඩට යන්න ඕනේ හැමදාම. මේවා ඉතිං කියන්න පුළුවන් කොනක ඉඳන් කියලා වැඩක් නෑ මේවා උබලත් දන්නවා නේ. අපිට කෙල උන එකේ අනිත් උන්ටත් කෙල උනාම මොකද mindset එකෙන් මේ ප්‍රශ්නෙ දිහා බලන්න එපා. මේ රටේ ගොඩක් උන් කොහොමත් එහෙමයි. ඌට කෙල උනාට කමක් නෑ අනිත් එකාටත් කෙල වෙනවා නම්.

[QUOTE="johnferna678, post: 30575501, member: 561849"] 1. ඉන්නවා තමයි. ඔය 1000 ගණනෙන් ඉන්න මිනිස්සු ප්‍රමාණය demotivate කරන්න එපා කියලා මන් කියන්නේ උන්ගෙන් මේ රටට direct indirect කොච්චර සේවයක් වෙනවාද? එපා වෙලා දමලා ගහලා ගියොත් එකේ පඩුවත් රටට තමා. 2. මන් දන්නෙ නෑ මේක හැම කොම්පැණි එකේම කොහොමද කියලා. හැබැයි අපේ එකේනම් මේක අපිට optional benfit එකක්. අපිට කැමැති නම් local consultamcy වලට මාරු වෙන්න පුළුවං එහෙම උනොත් epf ගෙවන්න අවශ්‍ය නෑ. ඒක කොහොම උනත් මේක සමාජ ආරක්ෂණය ගැන හිතලා රජය ක්‍රියාත්මක කරලා තියෙන නීතියක්. ඕකේ වටිනාකම උබට තේරෙන්නේ වයස 55 පැන්නම. රජයෙන් බලෙන් හරි නීතියක් දාලා උඹේ අනාගතේ තහවුරු කරන්න කරන වැඩක් මේක. අනිත් එක මේකෙන් employer ටත් සේවකයා ගැන වැඩි පුර responsibility එකක් ලැබෙනවා. 3. මෙහෙමයි බං රටේ සේවාවක් export කරනවා වගේ නෙමේ නේ රටේ නිෂ්පාදනය වෙන භාණ්ඩයක් export කරන එක. ඔය export කරන්න ගන්න භාණ්ඩය හදන්න materials, ශ්‍රමය ඔක්කොම රට ඇතුලේ දේවල් ඕවා මුදලකට වෙන රටකට යවනවා කියන්නේ ඇත්තටම රටට පාඩුවක් වෙනවා එක අතකින්. හොඳම උදාහරණය තමා පොල්. දැන් රටේ පරිබෝජනේටත් පොල් නෑ. හැබැයි එහෙම උනා කියලා මන් කියන්නේ නෑ සේවා සපයාල ඩොලර් හොයන අය කිසිම tax එකක් නොගෙවා ඉන්න ඕනේ කියලා ඔවුනුත් යම් කොටසක් ගෙවන්න ඕනේ. හැබැයි product export එකයි service export එකයි දෙකක්. ඒ දෙකට වෙන වෙනම ටැක්ස් අය වෙන්න ඕනේ. 30% ක් කියන්නේ මගේ මතේ අනුව නම් අසාධාරණ ගානක්. 15% කියන්නෙත් අසාධාරණ ගානක්. මේ කොහොම හරි ටැක්ස් එකක් ගෙවන මනුස්සයෙක් ඉන්නවා නම් ඒ මනුස්සයට recognition එකක් දෙන්න ඕනේ. ඒකයි මන් කියන්නේ. Export උන්ට අමාරු උනා කියලා service උන්ටත් අමාරු වෙන්න ඕනේ නෑ දෙගොල්ලොන්ටම loan එකක් ගන්න එක ලේසි වෙන්න ඕනේ. ඔය රජයේ සේවයේ ඉන්න කාලක්නනී සෙට් එකට වඩා හොඳ වටිනාකමක් දෙන්න ඕනේ. එහෙම මුකුත් නැතුව ටැක්ස් ගෙවන්න කියනවා කියන්නේ උන්ව නිකං මංකොල්ල කනවා වගේ වැඩක්. 4. මේ රටේ payee ටැක්ස් system එකම වැරැදි මන් කොහේවත් කිව්වේ නෑ අනිත් උන්ට ගහන ටැක්ස් එක සාධාරණයි කියලා. කලින් කිව්ව වගේ මන් ඔයා ටැක්ස් දෙකම ගෙවනවා මන් දන්නවා ඒක කොච්චර අමරුද කියලා. අමෙරිකාවේ වගේ ටැක්ස් එකක් ගහලා අප්‍රිකාවේ තරම් වත් සර්විස් එකක් දෙන්නේ නෑ නේ මුන්. මාසෙකට 55ක් ගෙවන මටත් මේ අලුත් ටැක්ස් එක නිසා හරි හමන් වාහනයක් afford කරන්න බෑ. පාඩුවේ සැපේ වාඩි වෙලා යන්න ac bus එකක්වත් නෑ අර කරුම බස් වල එල්ලිලා වැඩට යන්න ඕනේ හැමදාම. මේවා ඉතිං කියන්න පුළුවන් කොනක ඉඳන් කියලා වැඩක් නෑ මේවා උබලත් දන්නවා නේ. අපිට කෙල උන එකේ අනිත් උන්ටත් කෙල උනාම මොකද mindset එකෙන් මේ ප්‍රශ්නෙ දිහා බලන්න එපා. මේ රටේ ගොඩක් උන් කොහොමත් එහෙමයි. ඌට කෙල උනාට කමක් නෑ අනිත් එකාටත් කෙල වෙනවා නම්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom