Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි,  අපිත් ආසයි  සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,

මමත් කරන්නෙ Freelancing තමයි ඒත් මාසෙකට 50 වගේ Shape කරගන්න පුලුවන් ඒත් 1 ක් යන්න නම් අමාරුයි Programming වලින්,

හරි උබ කොහොම හරි කරනවා කියමුකො නිකම්ම ගෙදර කාමරයක් ඇතුලෙ ඉදන් ගෙට වෙච්ච කෙල්ල වගේ ඉදන් කරන්න එපා, පොඩි ඔෆිස් එකක් පටන් ගන්න, උබට ඔය තරම් වැඩ තියෙන්වා නම් තව දෙතුන් දෙනෙක් වැඩට ගන්න, මාසෙකට 1lak හොයනවා කියන්නෙ Landcruiser එකක් වගේ බස්සන්න පුලුවන්නෙ බං.

සල්ලි තව මොකක් හරි දෙයකට invest කරන්න, freelancing කියන්නෙ අතුරෙ යනවා වගේ, මාර Risk සල්ලි එනවා කියලා ඒකෙම ඇලිලා ඉන්න එපා.

සල්ලි තියෙන්වා නම් මොන කෙල්ලද බං අකමැති, BMW එකක් තියෙන්වා නම් හොද ගෙයක් තියෙන්වා නම් කෙල්ලො පස්සෙන් එන්නෙ නිකං බල්ලො වගේ,

අම්මලා දුවලා උබේ කරේ ගහන්නෙ බලෙන්, ජොබ් හෙව්වෙ ඉස්සර බං දැන් හොයන්නෙ Business කරන අයව.

Office එකක් ඇරලා ඒක Register කරන්න. එහෙම කලොත් ඔයාට ඉස්සරහට එන ප්‍රශ්න වලටත් හොද විසදුමක් වෙයි.

[QUOTE="K_ZONE, post: 16603042, member: 207562"] [CENTER][SIZE="3"] මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි, :D අපිත් ආසයි :D සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො, මමත් කරන්නෙ Freelancing තමයි ඒත් මාසෙකට 50 වගේ Shape කරගන්න පුලුවන් ඒත් 1 ක් යන්න නම් අමාරුයි Programming වලින්, හරි උබ කොහොම හරි කරනවා කියමුකො නිකම්ම ගෙදර කාමරයක් ඇතුලෙ ඉදන් ගෙට වෙච්ච කෙල්ල වගේ ඉදන් කරන්න එපා, පොඩි ඔෆිස් එකක් පටන් ගන්න, උබට ඔය තරම් වැඩ තියෙන්වා නම් තව දෙතුන් දෙනෙක් වැඩට ගන්න, මාසෙකට 1lak හොයනවා කියන්නෙ Landcruiser එකක් වගේ බස්සන්න පුලුවන්නෙ බං. සල්ලි තව මොකක් හරි දෙයකට invest කරන්න, freelancing කියන්නෙ අතුරෙ යනවා වගේ, මාර Risk සල්ලි එනවා කියලා ඒකෙම ඇලිලා ඉන්න එපා. සල්ලි තියෙන්වා නම් මොන කෙල්ලද බං අකමැති, BMW එකක් තියෙන්වා නම් හොද ගෙයක් තියෙන්වා නම් කෙල්ලො පස්සෙන් එන්නෙ නිකං බල්ලො වගේ, :D :D :D :D අම්මලා දුවලා උබේ කරේ ගහන්නෙ බලෙන්, ජොබ් හෙව්වෙ ඉස්සර බං දැන් හොයන්නෙ Business කරන අයව. Office එකක් ඇරලා ඒක Register කරන්න. එහෙම කලොත් ඔයාට ඉස්සරහට එන ප්‍රශ්න වලටත් හොද විසදුමක් වෙයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom