Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අම්මා උපදේශනය කරන කෙනෙක්, මේ මගේ අම්මගේ උපදෙස්, "පලවෙනිම එක ගැනු ළමයෙක් රස්සාවටයි තත්ත්වෙටයි කැමතිවෙනවම් එයා ඔයාට සුදුසු කෙනෙක් නොවේ ඔය කරගෙන යන එක ඔහොම්මම නිහඩව කරගෙන යන්න, අසල්වැසියෝ කවුරුහරි ඇහුවොත් ඉන්ටනෙට් එකේ exam එකක් කරනවා කියන්න.

මාසිකව ගෙදරට අවශ්‍ය කරන බඩු අරන් එන්න එතකොට දෙමව්පියන්ට ටික දවසක් යනකොට තේරෙයි, රටේ නායකයන්නට කාටවත් කරදර නොකර ඡොබ් ඉල්ලන්න යන්නේ නැතුව රැ දුක් විදලා නිදි මාරගෙන හොයාගන්න සල්ලි ටික ප්‍රවෙසම් කර ගන්න හැම මාසේම සල්ලි account එකක දාන්න. ලක්ෂ 5ක් වුනාම එ් සල්ලි FD එකක දාන්න. රැකියාව ගැන පඩිය ගැන කාටවත් කියන්න එපා විශෂයෙන් ලගම ඉන්න යාලුවන්ට කියන්න එපා, දේශිය ආදයාම් එකට කවුරුහරි කිව්වනම් ඔයාට බදු ගෙවන්න වෙනවා. ඉතුරු කරන අතර ගෙදරට යම්කිසි ප්‍රමාණයක් වියදම් කරන්න, එතකොට ගෙදරින් ඔයාට සැලකිලි ලැබෙයි. ඔයා හරි දෙයක් කරනවම් සමාඡය හිතන විදිය ගැන ඔයා ප්‍රශ්ණයක් කර ගන්න එපා.

කවුරු හරි ඔයාව කොන් කරනවද නැද්ද කියන එක ඔයා හිතන ආකාරය අනුවයි වෙන්නේ. ඉන්ටනෙටි එකේ ඉන්න නිසා මානව හැකියා උපදේශක සනත් ගමගේ මහාතාගේ වැඩසටහන් youtube එකේ බලන්න. දෙරණේ අගහරුවාදා උදේ 8ට මොහාන් පල්ලියගුරුගේ මහාතාගේ මම වාසනාවන්තයි වැඩසටහන බලන්න."

[QUOTE="Inswinger, post: 16605997, member: 291921"] [SIZE=3]මගේ අම්මා උපදේශනය කරන කෙනෙක්, මේ මගේ අම්මගේ උපදෙස්, [COLOR=DarkSlateGray]"පලවෙනිම එක ගැනු ළමයෙක් රස්සාවටයි තත්ත්වෙටයි කැමතිවෙනවම් එයා ඔයාට සුදුසු කෙනෙක් නොවේ ඔය කරගෙන යන එක ඔහොම්මම නිහඩව කරගෙන යන්න, අසල්වැසියෝ කවුරුහරි ඇහුවොත් ඉන්ටනෙට් එකේ exam එකක් කරනවා කියන්න. මාසිකව ගෙදරට අවශ්‍ය කරන බඩු අරන් එන්න එතකොට දෙමව්පියන්ට ටික දවසක් යනකොට තේරෙයි, රටේ නායකයන්නට කාටවත් කරදර [/COLOR][COLOR=DarkSlateGray][COLOR=DarkSlateGray]නොකර [/COLOR]ඡොබ් ඉල්ලන්න යන්නේ නැතුව රැ දුක් විදලා නිදි මාරගෙන හොයාගන්න සල්ලි ටික ප්‍රවෙසම් කර ගන්න හැම මාසේම සල්ලි account එකක දාන්න. ලක්ෂ 5ක් වුනාම එ් සල්ලි FD එකක දාන්න. රැකියාව ගැන පඩිය ගැන කාටවත් කියන්න එපා විශෂයෙන් ලගම ඉන්න යාලුවන්ට කියන්න එපා, දේශිය ආදයාම් එකට කවුරුහරි කිව්වනම් ඔයාට බදු ගෙවන්න වෙනවා. ඉතුරු කරන අතර ගෙදරට යම්කිසි ප්‍රමාණයක් වියදම් කරන්න, එතකොට ගෙදරින් ඔයාට සැලකිලි ලැබෙයි. ඔයා හරි දෙයක් කරනවම් සමාඡය හිතන විදිය ගැන ඔයා ප්‍රශ්ණයක් කර ගන්න එපා. කවුරු හරි ඔයාව කොන් කරනවද නැද්ද කියන එක ඔයා හිතන ආකාරය අනුවයි වෙන්නේ. ඉන්ටනෙටි එකේ ඉන්න නිසා මානව හැකියා උපදේශක සනත් ගමගේ මහාතාගේ වැඩසටහන් youtube එකේ බලන්න. දෙරණේ අගහරුවාදා උදේ 8ට මොහාන් පල්ලියගුරුගේ මහාතාගේ මම වාසනාවන්තයි වැඩසටහන බලන්න." [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom