Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා.  පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.

තනියම ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.

ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.

Life Centre

(කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අායතන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි. )

285/A Gemunu Mawatha

Kiribathgoda

Kelaniya.

(පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

Edit:

දෙරණේ සිකුරාදා උදේ 8ට program එකක් කරනවා සිත් ගිමන්හල කියලා. එ්කේ life center එකෙන් ඇවිත් එයාලාගේ විස්තර කියනවා. ඉතින් මම මෙච්කර කල් හිතන් හිටියේ FREE කියලා.

C h o p p e ගේ කමේන්ට් එක දැක්කට පස්සේ මම කොල් කරලා බැලුවා එතකොට කිව්වා අර්ථික අපහසුතා තියන අයට (ග්රමසේවක හරහා) FREE කරනවා. නැත්නම් ඩොක්ටව කිරිබත්ගොඩ hospital එකේ මුනගැහිලා කතා කරත් නොමිලේ උපදෙස් ගන්න පුලුවන් කියලා.

මගේ අම්මානම් උපදේශනය නොමිලේ කරන්නේ දහම් ආයතනයක.

[QUOTE="Inswinger, post: 16607223, member: 291921"] [SIZE=3]මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා. :) පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න. තනියම [/SIZE][SIZE=3][SIZE=3]ජී[/SIZE]වත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම [/SIZE][SIZE=3][SIZE=3]ජී[/SIZE]වත්වෙන්න යන්න එපා. ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ. ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න. Life Centre [/SIZE][SIZE=3](කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අායතන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි. :)) 285/A Gemunu Mawatha Kiribathgoda Kelaniya. (පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා. [/SIZE] [SIZE=3]Edit: දෙරණේ සිකුරාදා උදේ 8ට program එකක් කරනවා සිත් ගිමන්හල කියලා. එ්කේ life center එකෙන් ඇවිත් එයාලාගේ විස්තර කියනවා. ඉතින් මම මෙච්කර කල් හිතන් හිටියේ FREE කියලා. [/SIZE][URL="http://www.elakiri.com/forum/member.php?u=325371"]C h o p p e[/URL] ගේ කමේන්ට් එක දැක්කට පස්සේ මම කොල් කරලා බැලුවා එතකොට කිව්වා [SIZE=3]අර්ථික අපහසුතා තියන අයට (ග්රමසේවක හරහා) FREE කරනවා. නැත්නම් ඩොක්ටව කිරිබත්ගොඩ hospital එකේ මුනගැහිලා කතා කරත් නොමිලේ උපදෙස් ගන්න පුලුවන් කියලා. මගේ අම්මානම් උපදේශනය [/SIZE][SIZE=3][SIZE=3]නොමිලේ [/SIZE]කරන්නේ දහම් ආයතනයක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom