Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මචං !!

උබ ප්‍රස්නයක් නැති එක ප්‍රස්නයක් කරගෙන.. !

පිස්සු කෙලිනවද මංදා උබ !

අනේ උබ 135,000 හොයනවා නං ඒ උබේ මහන්සියෙන්.

වංචාවක් කරලා/ මත්පැන් විකුණලා / වහල්, ආයුධ, විෂ වෙළදාම / මස් විකුණලා නෙවෙයි නේ !

ගෙදෙරට/ නෑදෑයොන්ට / යාලුවොන්ට කියහන් බිස්නස් එකක් කරන්නේ කියලා. මං Sowftware Engineering කරන්නේ.. Programmer කෙනෙක් කියහන්..කොම්පැණි වලට වෙබ්සයිට් විකුනණව වගේ දෙයක් කියහන්..

කෙල්ලො අකමැති වෙන් නෑ බං

උබ මගුලක් කියනව..

උබට සල්ලි තියන නිසා හිමින් පරිස්සමෙන් ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්.. හැබැයි පුටේ රැවටෙන්න / ඇන්දෙන්නේ නැතිව !

හොදට ඉතිරි කරලා කිරි කිරි වාහනයක් අරන් දාපන්.

ගෙදර අඩු පාඩු ටික හදහන්. gym යමන්. නැත්තන් උබ බතලයෙක් වෙයි වාඩි වෙලා ඉදලා ! ක්ලාස් එකකට ගිහින් කඩ්ඩ හදාගනින්.. එතකොට උබට යාලුවො සෙට් එකකුත් හම්බෙයි.

මතක තියගනින් මචා ! අපි හැමෝම කොල්ලෝ කටු කන්නේ හොද income එකකට මිසක් වෙන කුමන ලබ්බකටද !?

මම / මගේ යාලුවො දත කනවා තාම හොද income එකකට .. ! උන් කවදා 135,000 ක් ගනීද දන් නෑ..

උබ මෙච්චර දුරක් ඇවිල්ල නිකන් බොරු හේතු වලට ලතැවෙන්න එපා බං . උබ අපරාදේ.. පාගල යමන් ජීවිතේ

[QUOTE="chethana kalan, post: 19672981, member: 328308"] [CENTER][SIZE=5][COLOR=DarkGreen]:lol:අඩෝ මචං !! [/COLOR][/SIZE] [B][SIZE=7][COLOR=Red]උබ ප්‍රස්නයක් නැති එක ප්‍රස්නයක් කරගෙන.. ! :angry::angry: [SIZE=5][COLOR=DarkGreen]පිස්සු කෙලිනවද මංදා උබ ! අනේ උබ 135,000 හොයනවා නං ඒ උබේ මහන්සියෙන්. [COLOR=DarkRed]වංචාවක් කරලා/ මත්පැන් විකුණලා / වහල්, ආයුධ, විෂ වෙළදාම / මස් විකුණලා නෙවෙයි නේ !:angry:[/COLOR] [COLOR=Blue]ගෙදෙරට/ නෑදෑයොන්ට / යාලුවොන්ට කියහන් බිස්නස් එකක් කරන්නේ කියලා. මං Sowftware Engineering කරන්නේ.. Programmer කෙනෙක් කියහන්..කොම්පැණි වලට වෙබ්සයිට් විකුනණව වගේ දෙයක් කියහන්..:yes::yes:[/COLOR] කෙල්ලො අකමැති වෙන් නෑ බං :D උබ මගුලක් කියනව..:frown: උබට සල්ලි තියන නිසා හිමින් පරිස්සමෙන් ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්.. හැබැයි පුටේ රැවටෙන්න / ඇන්දෙන්නේ නැතිව ! :frown: [COLOR=Blue][COLOR=Red]හොදට ඉතිරි කරලා කිරි කිරි වාහනයක් අරන් දාපන්. ගෙදර අඩු පාඩු ටික හදහන්. gym යමන්. නැත්තන් උබ බතලයෙක් වෙයි වාඩි වෙලා ඉදලා ! ක්ලාස් එකකට ගිහින් කඩ්ඩ හදාගනින්.. එතකොට උබට යාලුවො සෙට් එකකුත් හම්බෙයි.[/COLOR] [COLOR=Red]මතක තියගනින් මචා ! අපි හැමෝම කොල්ලෝ කටු කන්නේ හොද income එකකට මිසක් වෙන කුමන ලබ්බකටද !?[/COLOR] මම / මගේ යාලුවො දත කනවා තාම හොද income එකකට .. ! උන් කවදා 135,000 ක් ගනීද දන් නෑ..:rolleyes::rolleyes: [COLOR=Red]උබ මෙච්චර දුරක් ඇවිල්ල නිකන් බොරු හේතු වලට ලතැවෙන්න එපා බං . උබ අපරාදේ.. පාගල යමන් ජීවිතේ :lol:[/COLOR][/COLOR] [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom