Freelance doller comes under Export ?

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කොහෙද එහෙම ඩිෆයින් කරල තියෙන්නෙ
    ඕක බං ඉස්කෝලේ යන කොට ඉගෙන ගෙන තියෙනවනේ. ගුරුවරු, වෛද්‍යවරු වගේම, software developer කෙනෙකුත් මුදල් උපයන්නේ සේවය සපයල නේද...
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඕක බං ඉස්කෝලේ යන කොට ඉගෙන ගෙන තියෙනවනේ. ගුරුවරු, වෛද්‍යවරු වගේම, software developer කෙනෙකුත් මුදල් උපයන්නේ සේවය සපයල නේද...
    lol. Act ekak, gazette ekak gahaddi ehema scl eke ugannala tiyenawa kiyala generalize karala words use karanne na bn.
    CBSL katha karala balapan. Freelance mekata adala na kiyala unut kiyanne.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    sampath eke mage salli hold karan hitiya. eetapasse mn manager hambela job agreement eka email karala kiwwa, me salli release karanna kiyala. eetpasse un LKR walata convert karala deposit karala thibba.
     
    • Wow
    Reactions: Hasitha22