Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance marketplace in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අහන්න ලැබුන විදියට ලංකාවේ අලුතින් පටන් ගත්තු ෆ්රීලාන්ස් වෙළඳපොළක් තමයි බෙන්චස්(http://www.benches.lk) කියන්නෙ. ඒක ලංකාවෙ ලියාපදිංචි සමාගමකිනුයි පවත්වාගෙන යන්නෙත්(එෆ්.බී. ෆෑන් පේජ් එක - https://www.facebook.com/fans.benches). ෆයිවර්, ඔඩෙස්ක්, එලාන්ස්, ෆ්‍රීලාන්සර් ඩොට් කොම් වගේ සයිට්ස් වල වැඩ කරල තියෙන අයනම් මේ ගැන දනනවාත් ඇති.

ෆ්රීලාන්ස් වෙළඳපොළක් කීවම ඒක ෆ්රීලාන්ස් වැඩ කරන ඕනම කෙනෙකුට විවෘත්ත වෙන්න ඕනනෙ. ඒ කියන්නේ IT විතරක් නෙවි, බත් පැකට් උනත් විකුනන්න පුලුවන් වෙන්න ඕනනෙ. ඉතින් බෙන්චස් එකේ නම් පේන විදියට ඕනම කෙනෙකුට වැඩ කරන්න පුලුවන්. ඒ නිසා ඕනම කෙනෙකුට අවශ්‍ය කරන සේවාවනුත් එකේ ටිකක් කල් යද්දී හැදෙන්න පුලුවන්.

ඕගොල්ලෝ දන්නවනම් කියන්න පුලුවන්ද මේ වගේ ලංකාවේ සයිට්ස් තියේ නම් ඒ සයිට්ස් වල ලිනක්ස් ටිකක්? හැබැයි ලංකාවේ ඒවා විතරයි. මොකද පිටරට සයිට්ස් වල වැඩ කරලා සල්ලි ගෙන්න ගනිද්දී හම්බ කරපුව සේරම ඉවරයි. කාලය නාස්ති වෙන එක තමයි ගොඩක් දුරට වෙන්නෙ(බහුතරය). ඒ නිසා බෙන්චස් වගේ විස්වාස කරන්න පුලුවන්, (ලියාපදිංචි සමාගමකින් පවත්වාගෙන යන ඒවානම් ගොඩක් හොඳයි) අපිට ඕන තැනක ඉදන් වැඩ කරලා සල්ලි හොයාගන්න පුලූවන් සයිට්ස් තියේනම් ඒව ගැන තමයි මට ලිස්ට් එකක් හදා ගන්න ඕනෙ.

ස්ක්‍රීන්ෂොට් හදල ගෙවීම් පෙන්වන ඒවනම් එපා. ඒ ස්ක්‍රීන්ෂොට් හදන්නෙ බ්‍රව්සර් එකේම එඩිට් කරල. මේ තියෙන්නේ එහෙම එඩිට් කරන විදිය කියල දෙන ආටිකල් එකක්. ඒක හරිම ලේසියි, ඕනම කෙනෙකුට කරන්න පුලුවන්. ඒත් මගේ මාතෘකාවෙන් බැහැර වෙන නිසා මම ආර්ටිකල් එකේ ලින්ක් එක දෙන්නම්: http://www.labnol.org/internet/design/edit-web-pages-like-wiki/3832/ කොහොම උනත් තාම ලංකාවෙනම් ඒ වගේ සයිට්ස් පවත්වාගෙන යන අය නැතුව ඇති.

ඕගොල්ලො හැමෝටම ස්තුතියි.

(ලංකාවේ වෙළඳපොල ගැන කරන වියාපෘතියකට වාර්තාවක් සැකසීම සඳහායි)

[QUOTE="gale, post: 20024181, member: 557292"] මට අහන්න ලැබුන විදියට ලංකාවේ අලුතින් පටන් ගත්තු ෆ්රීලාන්ස් වෙළඳපොළක් තමයි බෙන්චස්([url]http://www.benches.lk[/url]) කියන්නෙ. ඒක ලංකාවෙ ලියාපදිංචි සමාගමකිනුයි පවත්වාගෙන යන්නෙත්(එෆ්.බී. ෆෑන් පේජ් එක - [url]https://www.facebook.com/fans.benches[/url]). ෆයිවර්, ඔඩෙස්ක්, එලාන්ස්, ෆ්‍රීලාන්සර් ඩොට් කොම් වගේ සයිට්ස් වල වැඩ කරල තියෙන අයනම් මේ ගැන දනනවාත් ඇති. ෆ්රීලාන්ස් වෙළඳපොළක් කීවම ඒක ෆ්රීලාන්ස් වැඩ කරන ඕනම කෙනෙකුට විවෘත්ත වෙන්න ඕනනෙ. ඒ කියන්නේ IT විතරක් නෙවි, බත් පැකට් උනත් විකුනන්න පුලුවන් වෙන්න ඕනනෙ. ඉතින් බෙන්චස් එකේ නම් පේන විදියට ඕනම කෙනෙකුට වැඩ කරන්න පුලුවන්. ඒ නිසා ඕනම කෙනෙකුට අවශ්‍ය කරන සේවාවනුත් එකේ ටිකක් කල් යද්දී හැදෙන්න පුලුවන්. ඕගොල්ලෝ දන්නවනම් කියන්න පුලුවන්ද මේ වගේ ලංකාවේ සයිට්ස් තියේ නම් ඒ සයිට්ස් වල ලිනක්ස් ටිකක්? හැබැයි ලංකාවේ ඒවා විතරයි. මොකද පිටරට සයිට්ස් වල වැඩ කරලා සල්ලි ගෙන්න ගනිද්දී හම්බ කරපුව සේරම ඉවරයි. කාලය නාස්ති වෙන එක තමයි ගොඩක් දුරට වෙන්නෙ(බහුතරය). ඒ නිසා බෙන්චස් වගේ විස්වාස කරන්න පුලුවන්, (ලියාපදිංචි සමාගමකින් පවත්වාගෙන යන ඒවානම් ගොඩක් හොඳයි) අපිට ඕන තැනක ඉදන් වැඩ කරලා සල්ලි හොයාගන්න පුලූවන් සයිට්ස් තියේනම් ඒව ගැන තමයි මට ලිස්ට් එකක් හදා ගන්න ඕනෙ. ස්ක්‍රීන්ෂොට් හදල ගෙවීම් පෙන්වන ඒවනම් එපා. ඒ ස්ක්‍රීන්ෂොට් හදන්නෙ බ්‍රව්සර් එකේම එඩිට් කරල. මේ තියෙන්නේ එහෙම එඩිට් කරන විදිය කියල දෙන ආටිකල් එකක්. ඒක හරිම ලේසියි, ඕනම කෙනෙකුට කරන්න පුලුවන්. ඒත් මගේ මාතෘකාවෙන් බැහැර වෙන නිසා මම ආර්ටිකල් එකේ ලින්ක් එක දෙන්නම්: [url]http://www.labnol.org/internet/design/edit-web-pages-like-wiki/3832/[/url] කොහොම උනත් තාම ලංකාවෙනම් ඒ වගේ සයිට්ස් පවත්වාගෙන යන අය නැතුව ඇති. ඕගොල්ලො හැමෝටම ස්තුතියි. (ලංකාවේ වෙළඳපොල ගැන කරන වියාපෘතියකට වාර්තාවක් සැකසීම සඳහායි) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom