Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Freelancer Job වලින් සල්ලි හොයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Freelancer Job වලින් සල්ලි හොයමු

Internet Money හොයන්න ගොඩක් අයගෙ ලොකු උනන්දුවක් තියනවා නේ මේකට විවිද අය අය විවිද විදිහේ ක්රම බාවිතා කරනවා. Website click වගේ methods නම් මෙලෝ රහක් නෑ මාස ගානක් click කරලත් අන්තිමට withdraw කරන්න ගියාම හුටපය්ස් වෙනවා  Forex වගේ දේවල් කරන්න මුලික ආයෝජනයක් තියෙන්න ඕනනේ. ඒවගේම Forex හැමෝටම හරි යන්නේ නෑ emotion එක්ක Trade කරන්න යන හින්ද. Youtube money, FB insta video, Referral Click ඔය වගේ නානා ප්රකාර ක්රම තියනවා

ඉතින් ඔය දේවල් වලට අමතරව තමන්ගේ දක්ෂ තාවයෙන් part time job එකක් කරන ක්රමත් තියනවා. Freelancer & Fiverr කියනේ මේ සදහා ජනප්ප්රිය website දෙකක්. මේකෙන් Freelance site එක තමා මන් හිතන්නේ පරණම. අනික Freelancer site එකේ withdraw options ගොඩක් තියනවා fiverr එකට වඩා flexible. මම site එක open කරපු කාලෙම ඒ කියන්නේ 2009 වගේ තමා Register උනේ. ඒ කාලේ නම් competition එක අඩුය්.

කොහොම හරි Part time job එකක් විදිහට තමන්ගේ දක්ෂ තාවයට ගැලෙපෙන Jobs මිලියන ගණනක් තියන එකේ Try එකක් දාල බලපල්ලා

මේකෙදි ගොඩක් අයට වැඩ පුළුවන් උනාට Project එකක් Bid එකකින් ගන්න තේරෙන්නේ නෑ. කොච්චර Bid දැම්මත් Bid accept වෙන්නේ නෑ. මම එකට කරන්න පුළුවන් දේවල් ටිකක් කියල දෙන්නම්

1. Account එකක් open කරගමු freelancer.com

(ඔතන මගේ Referral link එක දාල තියෙන්නේ උබල කැමති නම් ඒකෙන් Register වෙයල්ලා $ 20 උබලට හම්බ වෙනවා එතකොට)

2. Edit Profile

Profile එක හදන්න කලින් My Project කියන එකට ගිහින් ඔයාලගේ skill category එකේ jobs select කරලා ඒවා ඇතුලට යන්න. ඊට පස්සේ ඒවාට Bid කරලා තියන අයගේ උඩින්ම ඉන්න අයගේ profile වලට ගිහිල්ල බලන්න කොහොමද එයාල ඒවා හදල තියෙන්නේ කියල. තමන්ගේ Experience and Qualifications ඒවගේ ඔයාලත් ලියල Profile Description දාන්න

Professional profile pic එකක් upload කරන්න එකෙන් bid accept වෙන එක වැඩි වෙනවා

3. Certifications

මේකේ අපිට පුළුවන් Exam වලට ලියන්න අපේ Qualification වලට අදාලව. එතකොට ඒ Exam pass වෙලා තියනවා නම් අනිවා Bid එක Accept කරන්න Employer පෙලබෙනවා මොකද එකෙන් කියන්නේ ඔයා ඒ Field එක ගැන දන්නවා කියලනේ. English exam, Data Entry Exam, Wordpress Exam වගේ Exam බර ගානක් මේකේ තියනවා

4. Bid Price එක

Job එකට අදාලව Employer Price range එකක් දාල තියනවා. මෙතනදී හරිම Amount එකක් bid කරන එක තමා අමාරුම වැඩේ. අපිට වැඩේට පාඩු වෙන්නෙත් නැති වෙන්න. Employer ට Fair ගානකුත් කියන්න ඕනේ. ඒ අනුව තමා අපිට Accept වෙන එක තිරණය වෙන්නේ. Price range එකේ මැද වගේ අගයක් අපිට Bid කරන්න පුළුවන් නම් chance එක වැඩිය්

5. Bid එක දැම්මට පස්සේ අපිට Description එකක් ලියන්න එනවා මෙතන තමා අපේ හැකියාව Employer ට කියන්න තියන අවස්ථාව. ඔයාට වැඩේ බාරදෙන්න හිතෙන විදිහට පොඩි වදන් ටිකක් දාල කලින් කරපු ඔය වගේ වැඩ තියනවා නම් එව්වත් Attach කරලා Submit කරන්න. Bid කරන හැම Job එකකටම එකම වදන් ටික copy paste කරලා නම් හරියන්නේ නෑ. ඒ තැනට ගැලපෙන විදිහට ගලපලා ලියපල්ලා.

Bid Price එකත් මේ Description එකත් තමා First Job එක ගන්න අනිවා බලපාන්නේ පස්සේ හොද reviews ටිකක් එකතු කර ගත්තම වැඩේ ලේසිය්

මුලින් ඉතින් ටිකක් කට්ටක් කාල පාඩුවට හරි කරලා Reviews ටිකක් එකතු කර ගනිල්ලා. උවමනාවක් තියනවා නම් site එකට ගිහිල්ල අත පත ගාල බලපල්ලා. internet money කිව්වම නිකන් ඉදන් සල්ලි හොයන ක්රම නෑ මහන්සි වෙන තරමට තමා කෝකෙත් ප්රතිපල තියෙන්නේ

මේක කට්ටිය දාල Firms විදිහට ලංකාවේ කරන අය ඉන්නවා. Jobs තියනවා ඕන තරම්. හොයනවා නම් සල්ලි තමා

එහෙනම් ජය වේවා කිව්වා

[QUOTE="LKF, post: 24233634, member: 563260"] [b]Freelancer Job වලින් සල්ලි හොයමු[/b] [SIZE="4"]Internet Money හොයන්න ගොඩක් අයගෙ ලොකු උනන්දුවක් තියනවා නේ මේකට විවිද අය අය විවිද විදිහේ ක්රම බාවිතා කරනවා. Website click වගේ methods නම් මෙලෝ රහක් නෑ මාස ගානක් click කරලත් අන්තිමට withdraw කරන්න ගියාම හුටපය්ස් වෙනවා :frown: Forex වගේ දේවල් කරන්න මුලික ආයෝජනයක් තියෙන්න ඕනනේ. ඒවගේම Forex හැමෝටම හරි යන්නේ නෑ emotion එක්ක Trade කරන්න යන හින්ද. Youtube money, FB insta video, Referral Click ඔය වගේ නානා ප්රකාර ක්රම තියනවා ඉතින් ඔය දේවල් වලට අමතරව තමන්ගේ දක්ෂ තාවයෙන් part time job එකක් කරන ක්රමත් තියනවා. Freelancer & Fiverr කියනේ මේ සදහා ජනප්ප්රිය website දෙකක්. මේකෙන් Freelance site එක තමා මන් හිතන්නේ පරණම. අනික Freelancer site එකේ withdraw options ගොඩක් තියනවා fiverr එකට වඩා flexible. මම site එක open කරපු කාලෙම ඒ කියන්නේ 2009 වගේ තමා Register උනේ. ඒ කාලේ නම් competition එක අඩුය්. [IMG]https://seeklogo.com/images/F/freelancer-com-logo-2B5CE1A961-seeklogo.com.png[/IMG] කොහොම හරි Part time job එකක් විදිහට තමන්ගේ දක්ෂ තාවයට ගැලෙපෙන Jobs මිලියන ගණනක් තියන එකේ Try එකක් දාල බලපල්ලා මේකෙදි ගොඩක් අයට වැඩ පුළුවන් උනාට Project එකක් Bid එකකින් ගන්න තේරෙන්නේ නෑ. කොච්චර Bid දැම්මත් Bid accept වෙන්නේ නෑ. මම එකට කරන්න පුළුවන් දේවල් ටිකක් කියල දෙන්නම් [/SIZE] [SIZE="4"]1. Account එකක් open කරගමු [URL="http://bit.ly/freelancerregister"]freelancer.com[/URL] (ඔතන මගේ Referral link එක දාල තියෙන්නේ උබල කැමති නම් ඒකෙන් Register වෙයල්ලා $ 20 උබලට හම්බ වෙනවා එතකොට) 2. Edit Profile Profile එක හදන්න කලින් My Project කියන එකට ගිහින් ඔයාලගේ skill category එකේ jobs select කරලා ඒවා ඇතුලට යන්න. ඊට පස්සේ ඒවාට Bid කරලා තියන අයගේ උඩින්ම ඉන්න අයගේ profile වලට ගිහිල්ල බලන්න කොහොමද එයාල ඒවා හදල තියෙන්නේ කියල. තමන්ගේ Experience and Qualifications ඒවගේ ඔයාලත් ලියල Profile Description දාන්න Professional profile pic එකක් upload කරන්න එකෙන් bid accept වෙන එක වැඩි වෙනවා [IMG]https://i2.wp.com/funkyden.com/wp-content/uploads/2016/10/freelancer-profile-photo-change-4.jpg?resize=565%2C639[/IMG] [IMG]https://cdn3.f-cdn.com/contestentries/295958/17171461/56375e72cd46c_thumb900.jpg[/IMG] 3. Certifications මේකේ අපිට පුළුවන් Exam වලට ලියන්න අපේ Qualification වලට අදාලව. එතකොට ඒ Exam pass වෙලා තියනවා නම් අනිවා Bid එක Accept කරන්න Employer පෙලබෙනවා මොකද එකෙන් කියන්නේ ඔයා ඒ Field එක ගැන දන්නවා කියලනේ. English exam, Data Entry Exam, Wordpress Exam වගේ Exam බර ගානක් මේකේ තියනවා [IMG]http://extorfx.com/wp-content/uploads/2012/11/freelancer-Certification1.jpg[/IMG] 4. Bid Price එක Job එකට අදාලව Employer Price range එකක් දාල තියනවා. මෙතනදී හරිම Amount එකක් bid කරන එක තමා අමාරුම වැඩේ. අපිට වැඩේට පාඩු වෙන්නෙත් නැති වෙන්න. Employer ට Fair ගානකුත් කියන්න ඕනේ. ඒ අනුව තමා අපිට Accept වෙන එක තිරණය වෙන්නේ. Price range එකේ මැද වගේ අගයක් අපිට Bid කරන්න පුළුවන් නම් chance එක වැඩිය් 5. Bid එක දැම්මට පස්සේ අපිට Description එකක් ලියන්න එනවා මෙතන තමා අපේ හැකියාව Employer ට කියන්න තියන අවස්ථාව. ඔයාට වැඩේ බාරදෙන්න හිතෙන විදිහට පොඩි වදන් ටිකක් දාල කලින් කරපු ඔය වගේ වැඩ තියනවා නම් එව්වත් Attach කරලා Submit කරන්න. Bid කරන හැම Job එකකටම එකම වදන් ටික copy paste කරලා නම් හරියන්නේ නෑ. ඒ තැනට ගැලපෙන විදිහට ගලපලා ලියපල්ලා. :rolleyes: Bid Price එකත් මේ Description එකත් තමා First Job එක ගන්න අනිවා බලපාන්නේ පස්සේ හොද reviews ටිකක් එකතු කර ගත්තම වැඩේ ලේසිය් :love: මුලින් ඉතින් ටිකක් කට්ටක් කාල පාඩුවට හරි කරලා Reviews ටිකක් එකතු කර ගනිල්ලා. උවමනාවක් තියනවා නම් site එකට ගිහිල්ල අත පත ගාල බලපල්ලා. internet money කිව්වම නිකන් ඉදන් සල්ලි හොයන ක්රම නෑ මහන්සි වෙන තරමට තමා කෝකෙත් ප්රතිපල තියෙන්නේ මේක කට්ටිය දාල Firms විදිහට ලංකාවේ කරන අය ඉන්නවා. Jobs තියනවා ඕන තරම්. හොයනවා නම් සල්ලි තමා :love: එහෙනම් ජය වේවා කිව්වා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom