Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
freelancer TAX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025:

(a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka

(b) the gains and profits earned or derived from any foreign source where such gains and profits are earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka.”

මම නීතිය හරි බදු ගැන හරි තාක්ශනිකව දන්න එකෙක් නෙවෙයි... හැබැයි ඔය උඩ තියන එක කියෙව්වම මට තෙරෙන්නේ ඔය 1D කියලා තියන පරිච්ඡේදයේ තියන එකට අනුකූලව උපරිමය 15% දක්වා විදේශ මුදල් වලින් කරන ඉපයීම් වලට බදු ගන්නවා කියලා...

1D කියන්නේ සාමාන්‍ය ආදායම් බදු මට්ටම් ටික...

ඒ කියන්නෙ මාසිකව රු. 150,000 ට අඩුයි නම් බදු නෑ...

රු. 150,000ත් රු.(150,000+83,333.33) අතර් නම් වැඩිවෙන ගානට 6%ක්...

රු.233,333.33 ට වැඩි නම්, රු. 5000 (83,333.33 x 6%) + වැඩිවෙන ගානට 15% (

මේ 15% ලංකාවේ රුපියල් වලින් ඒ ගාන හොයන කෙනෙක්ට 18%ක්, ඊට පස්සෙ 24%ක්, 36%ක් වගේ වැඩි වෙනවා)....

එතකොට ඩොලර් එකක් රු.300 යි කියලා ගත්තොත්,

ඩොලර් 500ක් වෙනකම් අදායම් ලබන කෙනෙක්ට බදු නෑ...

ඩොලර් 777.77ක් වෙනකම් ආදායමක් ලැබෙනවා නම් උපරිම රු.5000ක්...

ඊට වැඩිය ගානක් එනවා නම් ඒ එන ගානෙන් ඩොලර් 777.77 ට වැඩි ප්‍රමානයට 15%ක්. ඒ කියන්නේ,

ඩොලර් 1000ක් ගන්න කෙනෙක්ට සම්පුර්න බද්ද රු.15,000ක් (5000+[[1000-777.77]x0.15x300]) මුලු ආදායමෙන් 5%ක්...

ඩොලර් 2000ක් නම් සම්පූර්න බද්ද රු.60,000ක්, මුලු ආදායමෙන් 10%ක්...

ඩොලර් 3000ක් නම් සම්පූර්න බද්ද රු. 105,000ක්, මුලු ආදායමෙන් 11%ක්...

[QUOTE="ttj, post: 30568983, member: 114037"] “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025: (a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka (b) the gains and profits earned or derived from any foreign source where such gains and profits are earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka.” මම නීතිය හරි බදු ගැන හරි තාක්ශනිකව දන්න එකෙක් නෙවෙයි... හැබැයි ඔය උඩ තියන එක කියෙව්වම මට තෙරෙන්නේ ඔය 1D කියලා තියන පරිච්ඡේදයේ තියන එකට අනුකූලව උපරිමය 15% දක්වා විදේශ මුදල් වලින් කරන ඉපයීම් වලට බදු ගන්නවා කියලා... 1D කියන්නේ සාමාන්‍ය ආදායම් බදු මට්ටම් ටික... ඒ කියන්නෙ මාසිකව රු. 150,000 ට අඩුයි නම් බදු නෑ... රු. 150,000ත් රු.(150,000+83,333.33) අතර් නම් වැඩිවෙන ගානට 6%ක්... රු.233,333.33 ට වැඩි නම්, රු. 5000 (83,333.33 x 6%) + වැඩිවෙන ගානට 15% ( මේ 15% ලංකාවේ රුපියල් වලින් ඒ ගාන හොයන කෙනෙක්ට 18%ක්, ඊට පස්සෙ 24%ක්, 36%ක් වගේ වැඩි වෙනවා).... එතකොට ඩොලර් එකක් රු.300 යි කියලා ගත්තොත්, ඩොලර් 500ක් වෙනකම් අදායම් ලබන කෙනෙක්ට බදු නෑ... ඩොලර් 777.77ක් වෙනකම් ආදායමක් ලැබෙනවා නම් උපරිම රු.5000ක්... ඊට වැඩිය ගානක් එනවා නම් ඒ එන ගානෙන් ඩොලර් 777.77 ට වැඩි ප්‍රමානයට 15%ක්. ඒ කියන්නේ, ඩොලර් 1000ක් ගන්න කෙනෙක්ට සම්පුර්න බද්ද රු.15,000ක් (5000+[[1000-777.77]x0.15x300]) මුලු ආදායමෙන් 5%ක්... ඩොලර් 2000ක් නම් සම්පූර්න බද්ද රු.60,000ක්, මුලු ආදායමෙන් 10%ක්... ඩොලර් 3000ක් නම් සම්පූර්න බද්ද රු. 105,000ක්, මුලු ආදායමෙන් 11%ක්... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom