Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
freelancers කලුවෝ ඇතුලට එන්ඩෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="manarrow" data-source="post: 29820195" data-attributes="member: 524640"><p>ඉස්සර වගේ gig එකක් දැම්මට projects වලට apply කලාට ලස්සනට skills දාගෙන තඩි profile හදාගෙන තිබ්බට නිකම්ම හම්බ වෙන්නෙ නෑ දැන්. Competition වැඩි. ඒ competition එක ඇතුලෙ best of the best කෙනෙක් වෙන්න ඕන දැන් වැඩ ගන්න. </p><p>කරන්න පුළුවන් එකක් තමා තමං වැඩ්ඩෙක් කියල practically කරල පෙන්නන එක. ඒකට freelance platform එක විතරක් මදි. Social media වලට එන්න වෙනව. නිකන් example එකක් හිතන්න ඔයාගෙ gig එක හරි project applies හරි skill එක AI related කියල. </p><p>ඔයාට AI related fb groups forum වලට සම්බන්ධ වෙලා හෙන active පොරක් වෙන්න ඕන. එක එක අය අහන දේවල් වලට quality answers දෙන්න ඕන තමං දන්න ඒව post කරන්න ඕන. එතකොට ඔයා එතන වැඩ්ඩෙක් වෙනව. ඔයාට පුළුවන් ඔයා ඒව post කරන profile එකේ ඔයාගෙ services ගැන දාන්න gigs හරි links හරි දාන්න. එතකොට අර groups වල ඉන්න අ ඔයාලගෙ profile වලට ඇවිල්ල බලන සෙට් එකක් ඉන්නව. නැත්තං මොනවහරි අහන්න message හරි කරයි. එතකොට පුළුවන් ඔයාට ඔයාගෙ skill එක sell කරන්න. ඒක හරියට ඔයා ඔයාටම clients ල පිටින් platform එකට outsource කරනව වගේ වැඩක්. ඔයාට සමහරවිට direct client ල එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි. එතකොට payment කරන්න fiverr නං custom link එකක් දෙන්න පුළුවන් gig එකට යවන්නෙ නැතුව. එහෙම buying වෙනකොට නිකන්ම gig එක උඩට එනව. Gig එකෙන්ම payments කරන්න කියල එකක් නෑ.</p></blockquote><p></p>
[QUOTE="manarrow, post: 29820195, member: 524640"] ඉස්සර වගේ gig එකක් දැම්මට projects වලට apply කලාට ලස්සනට skills දාගෙන තඩි profile හදාගෙන තිබ්බට නිකම්ම හම්බ වෙන්නෙ නෑ දැන්. Competition වැඩි. ඒ competition එක ඇතුලෙ best of the best කෙනෙක් වෙන්න ඕන දැන් වැඩ ගන්න. කරන්න පුළුවන් එකක් තමා තමං වැඩ්ඩෙක් කියල practically කරල පෙන්නන එක. ඒකට freelance platform එක විතරක් මදි. Social media වලට එන්න වෙනව. නිකන් example එකක් හිතන්න ඔයාගෙ gig එක හරි project applies හරි skill එක AI related කියල. ඔයාට AI related fb groups forum වලට සම්බන්ධ වෙලා හෙන active පොරක් වෙන්න ඕන. එක එක අය අහන දේවල් වලට quality answers දෙන්න ඕන තමං දන්න ඒව post කරන්න ඕන. එතකොට ඔයා එතන වැඩ්ඩෙක් වෙනව. ඔයාට පුළුවන් ඔයා ඒව post කරන profile එකේ ඔයාගෙ services ගැන දාන්න gigs හරි links හරි දාන්න. එතකොට අර groups වල ඉන්න අ ඔයාලගෙ profile වලට ඇවිල්ල බලන සෙට් එකක් ඉන්නව. නැත්තං මොනවහරි අහන්න message හරි කරයි. එතකොට පුළුවන් ඔයාට ඔයාගෙ skill එක sell කරන්න. ඒක හරියට ඔයා ඔයාටම clients ල පිටින් platform එකට outsource කරනව වගේ වැඩක්. ඔයාට සමහරවිට direct client ල එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි. එතකොට payment කරන්න fiverr නං custom link එකක් දෙන්න පුළුවන් gig එකට යවන්නෙ නැතුව. එහෙම buying වෙනකොට නිකන්ම gig එක උඩට එනව. Gig එකෙන්ම payments කරන්න කියල එකක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom