Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelancing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මුල්ම මාතෘකාව වෙන්නෙ Freelancer කෙනෙක් විදියට වැඩ කරලා මුදල් උපයන්නේ කොහොමද කියන එක. මේ සඳහා මේ වන විට විවිධ ආකාරයෙන් ගෙවීම් කරන විවිධ වෙබ් අඩවි තියෙනවා. ඒ අතරින් අපි අද කතා කරන්නේ freelancer.com කියන වෙබ් අඩවිය ගැන.

මේ සයිට් එක ගැන කියනවා නම් මේක ගොඩක් පරණ සයිට් එකක්. 2009 වගේ පටන්ගත්තේ මම දන්න විධියට. එතකොට මේ 2020, ඉතින් මේක බොරු සයිට් එකක් නම් නෙමෙයි. Part Time විදියට ගානක් හොයාගන්න පුළුවන්, මිලියන ගානක් මිනිස්සු භාවිතා කරන, Fiver වගේ සයිට් ගත්තම ඒවට වඩා ගොඩක් Flexible සයිට් එකක්. අනික තමයි මෙහිදී අපිට ඉතා ඉහළ මිලකට අපේ සේවාවන් අලෙවි කරන්න පුළුවන්. ඔයා සමහර විට Graphic Design දන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද Programmer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද Web Designer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා වෙන පැත්තකින් දක්ෂයෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඔයා තව භාෂාවක් දන්නවා නම් ඔයාට Translating වගේ දේවල් කරන්න පුළුවන්. සමහර විට ඔයා මේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් නම් ඔයාට නිකන් Copy & Paste කරලා හොද ගානක් හොයා ගන්න පුළුවන්.

මේ නිකන් Type කරන ජොබ් එකකට එයාලා ගෙවන ගාන. අනිත් ඒවට මීට වඩා ගොඩක් වැඩියි.

එහෙනම් මේ ගැන යම්කිසි අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා හිතනවා. තවත් දෙයක්, ගොඩක් අය කියනවා කොච්චර හැකියාවන් තිබුණත් Projects වලට bid කරාට accept වෙන්නෙ නෑ කියන එක. ඔයා සමහර විට මේ සයිට් එක ගැන මොකුත්ම දන්නෙ නැති කෙනෙක් නම් මම අර කලින් කියපු bid කරන කතාව තේරෙන්න නැතුව ඇති. ඒක මෙහෙමයි. අපි freelancer.com එකේ Register වෙන්න ඕනෙ රැකියා කරන කෙනෙක් විදියට, තව රැකියා දෙන අය විදියටත් කොටසක් Register වෙලා ඉන්නවා. අන්න ඒ අය තමන්ට කර ගන්න ඕනෙ වැඩේ ගැන දාලා ඒ සඳහා එයාලට ගෙවන්න පුළුවන් මිල ගනන් ගැන සටහනක් දානවා. අපි හිතමු උදාහරණයක් විධියට කෙනෙක්ට Logo එකක් Design කරගන්න ඕනෙ. එයා කරන්නෙ, මට Logo එකක් Design කරගන්න ඕනෙ, මම ඒ සඳහා $100 ත් $250ත් අතර මුදලක් ගෙවන්න කැමතියි කියලා Post එකක් දානවා. එතකොට ඔයා දන්නවා නම් Logo Design කරන්න, ඔයාට තියෙන්නෙ ඔයාගෙ හැකියාවන් සහ සුදුසුකම් ගැන සදහන් කරලා ඔයාට මෙන්න මේ ගානට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා ඔයාගෙ ගාන සඳහන් කරලා bid කරන එක විතරයි. මෙහෙම bid කරද්දි අතරමැදි ගානක් වගේ දාන්න බලන්න. මොකද ජොබ් එක දෙන කෙනාටත් සහ ඔයාටත් පාඩු නොවෙන විධියට bid එක දැම්මම ජොබ් එක දෙන කෙනාත් ඔයාට ඒක ලබා දෙන්න පෙළඹෙන අවස්ථාව ගොඩක් වැඩියි.

මම හිතනවා මේ සයිට් එකට ගිහින් Register වෙලා Account එකක් හදාගන්න ඔයාට පුළුවන් ඇති කියලා. හැබැයි ඔයාට ඒ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්

අනිවාර්යයෙන්ම පහළින් Comment කරන්න. පොඩි පොඩි පියවරවල් වල ඉදලා දැම්මොත් පෝස්ට් එක ගොඩක් දිග වෙනවා සහ ඔයාට කියවන එක එපා වෙනවා. ඒකයි Account

එකක් Create කරගන්නෙ කොහොමද වගේ පොඩි පොඩි දේවල් දැම්මෙ නැත්තෙ. ඒත් මෙහිදී අත්‍යාවශ්‍ය කාරණා සියල්ල මම පැහැදිලි කරන්නම් සහ ඔයාලට ප්‍රශ්ණ එහෙම

තිබුණොත් ඒවා ගැන සවිස්ථරාත්මකව තවත් පෝස්ට් එකකින් දැනුවත් කරන්නම්. දැන් වැදගත්ම දේවල් ටික බලමු.

1. Create Account

මේ වැඩේ ඔයාට පුළුවන් කියලා මම හිතනවා.

2. Edit Profile

ඔයා Account එක Create කරාට පස්සෙ තියෙන Edit Profile කියන Button එක Click කරලා Profile එකට ගැලපෙන හොඳ Description එකක් දාගන්න. මේක ගොඩක් වැදගත්. ඔයා මොකක් හරි Job එකකට Bid කරාම Job එක දෙන කෙනා ඔයාගෙ Profile එකට ඇවිත් බලද්දි එයාට ඔයා ගැන හොඳ Image එකක් එන විධියට Description දාලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාට Job එක ලබාදෙන්න පෙළඹවීමක් වෙනවා.

මේ ගැන ඔයාට අදහසක් ගන්න පුළුවන් My Project කියන එකට ගිහින් ඔයාගෙ Skill Category එකේ Jobs Select කරලා ඒවා ඇතුලට ගිහින් ඒවට Bid කරලා තියෙන අයගේ (හැමෝගෙම නෙමෙයි හොඳ Ratings එහෙම තියෙන අයගේ) Profile වලට ගිහින් බලන්න කොහොමද ඒවා හදලා තියෙන්නේ කියලා. එයාලා තමන්ගේ Experiences & Qualifications දාලා තියෙන්නේ කොහොමද කියලා බලලා ඒවයින් Idea එකක් ගන්න. ඊට පස්සෙ ඔයාට ගැලපෙන විදියට Description එකක් දාලා ඔයාගෙ Profile එක ඔයාගෙම විදියට හදාගන්න(කාගෙන්වත් Copy කරා කියලා තේරෙන්නෙ නැති වෙන්න)

3. Profile Pic

Professional Profile Pic එකක් Upload කරන්න. මේක ඔයාගෙම Pic එකක් වෙනවා නම් ගොඩක් හොදයි. මේකත් Bid එකක් Accept වෙන්න ගොඩක් බලපාන දෙයක්.

4. Certifications

මේකෙදි අපිට පුළුවන් Exams ලියන්න අපේ Qualifications වලට අදාලව. එතකොට ඒ Exams Pass වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම Bid එක Accept වෙන්න තියෙන Chance එක ගොඩක්ම වැඩියි. මොකද ඔයා Exams එහෙම Pass කියන්නේ ඔයා ඒ Field එක ගැන හොඳට දන්නවා කියන එකනේ. English, Wordpress, Data Entry වගේ ගොඩක් Exams තියෙනවා කරනවා නම්.

5. Bid Price

මේක ගැන මම කලිනුත් කියුවා. ඇත්තටම කියනවා නම් මේක තමයි අමාරුම වැඩේ. මොකද Employer Price Range එකක් දාලා තියෙනවා. අපි කරන වැඩේට පාඩු වෙන්නෙත්

නැතුව Employerටත් Fair ගානක් දාන්න ඕනෙ. ඒ අනුව තමයි වැඩේ Accept වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ. Price Range එකේ මැද වගේ අගයක් Bid කරන්න පුළුවන්නම් Chance එක ටිකක් වැඩියි.

6. Bid Description

Bid එක දැම්මට පස්සෙ අපිට Description එකක් ලියන්න එනවා. ඔන්න ඔතනදි තමයි Chance එක ගන්න ඕනෙ. මේක තමයි ඔයාට ඔයාගෙ හැකියාව ගැන Employerට කියන්න තියෙන අවස්ථාව. මෙතනදි ඔයාට වැඩේ භාරදෙන්න හිතෙන විධියට පොඩි වදන් ටිකක් එහෙම දාලා කලින් ඔයා කරපු ඒ වගේ වැඩ තියෙනවා නම් ඒවත් එතනට Attach කරලා Submit කරන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ ලෝකෙ මහන්සි නොවී උපයන්න පුළුවන් රැකියා නැති තරම්. මුල් කාලෙ පොඩි කට්ටක් කාලා වැඩේ ඇදන් ගියොත් හොඳ ගානක්

හොයාගන්න පුළුවන් ඔයාටත්. සමහර අය ඉන්නවා Firms විධියට කට්ටිය දාලා මේ දේවල් කරවනවා. ඒ කියන්නේ Job ඕන තරම් තියෙනවා කියන එක. කවදාවත් උත්සාහය

අත්හරින්න එපා. කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උනත් පොඩි පොඩි වැඩ කරලා ඩොලර් 100ක් 200ක් හොයන්න පුළුවන් මහන්සි උනොත්. ඒ වගේම ඔයාලගෙ ප්‍රශ්ණ සහ ඊළගට දාන්න ඕනෙ දේවල් ගැන කැමති නම් පහළින් කමෙන්ට් කරන්න. නොදන්න යාළුවන්වත් මේ ගැන දැනුවත් කරන්න. එහෙනම් හැමෝටම ජය!

ගත්තෙ මෙතනින්

[QUOTE="Commex, post: 25542535, member: 573437"] [CENTER][SIZE=6]අපේ මුල්ම මාතෘකාව වෙන්නෙ [B]Freelancer [/B]කෙනෙක් විදියට වැඩ කරලා මුදල් උපයන්නේ කොහොමද කියන එක. මේ සඳහා මේ වන විට විවිධ ආකාරයෙන් ගෙවීම් කරන විවිධ වෙබ් අඩවි තියෙනවා. ඒ අතරින් අපි අද කතා කරන්නේ [URL='http://freelancer.com']freelancer.com[/URL] කියන වෙබ් අඩවිය ගැන. [URL='https://1.bp.blogspot.com/-tSNm3s1lrTQ/Xxx0r8EP8GI/AAAAAAAAAKc/f0Jpv-Vw0yQM8-5Or2xrNGD2yyUwe8gggCLcBGAsYHQ/s3594/00_img.png'][IMG]https://1.bp.blogspot.com/-tSNm3s1lrTQ/Xxx0r8EP8GI/AAAAAAAAAKc/f0Jpv-Vw0yQM8-5Or2xrNGD2yyUwe8gggCLcBGAsYHQ/s320/00_img.png[/IMG][/URL] මේ සයිට් එක ගැන කියනවා නම් මේක ගොඩක් පරණ සයිට් එකක්. 2009 වගේ පටන්ගත්තේ මම දන්න විධියට. එතකොට මේ 2020, ඉතින් මේක බොරු සයිට් එකක් නම් නෙමෙයි. Part Time විදියට ගානක් හොයාගන්න පුළුවන්, මිලියන ගානක් මිනිස්සු භාවිතා කරන, Fiver වගේ සයිට් ගත්තම ඒවට වඩා ගොඩක් Flexible සයිට් එකක්. අනික තමයි මෙහිදී අපිට ඉතා ඉහළ මිලකට අපේ සේවාවන් අලෙවි කරන්න පුළුවන්. ඔයා සමහර විට Graphic Design දන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද Programmer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද Web Designer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා වෙන පැත්තකින් දක්ෂයෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඔයා තව භාෂාවක් දන්නවා නම් ඔයාට Translating වගේ දේවල් කරන්න පුළුවන්. සමහර විට ඔයා මේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් නම් ඔයාට නිකන් Copy & Paste කරලා හොද ගානක් හොයා ගන්න පුළුවන්. [URL='https://1.bp.blogspot.com/-dtnKgWkyfRg/Xxx6D5hKFPI/AAAAAAAAALc/zNEpaKMnNsoRXw9dNKV9M4oepKTeDOE6gCLcBGAsYHQ/s1100/01_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-dtnKgWkyfRg/Xxx6D5hKFPI/AAAAAAAAALc/zNEpaKMnNsoRXw9dNKV9M4oepKTeDOE6gCLcBGAsYHQ/s320/01_img.JPG[/IMG][/URL] මේ නිකන් Type කරන ජොබ් එකකට එයාලා ගෙවන ගාන. අනිත් ඒවට මීට වඩා ගොඩක් වැඩියි. එහෙනම් මේ ගැන යම්කිසි අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා හිතනවා. තවත් දෙයක්, ගොඩක් අය කියනවා කොච්චර හැකියාවන් තිබුණත් Projects වලට bid කරාට accept වෙන්නෙ නෑ කියන එක. ඔයා සමහර විට මේ සයිට් එක ගැන මොකුත්ම දන්නෙ නැති කෙනෙක් නම් මම අර කලින් කියපු bid කරන කතාව තේරෙන්න නැතුව ඇති. ඒක මෙහෙමයි. අපි [URL='https://www.freelancer.com/']freelancer.com[/URL] එකේ Register වෙන්න ඕනෙ රැකියා කරන කෙනෙක් විදියට, තව රැකියා දෙන අය විදියටත් කොටසක් Register වෙලා ඉන්නවා. අන්න ඒ අය තමන්ට කර ගන්න ඕනෙ වැඩේ ගැන දාලා ඒ සඳහා එයාලට ගෙවන්න පුළුවන් මිල ගනන් ගැන සටහනක් දානවා. අපි හිතමු උදාහරණයක් විධියට කෙනෙක්ට Logo එකක් Design කරගන්න ඕනෙ. එයා කරන්නෙ, මට Logo එකක් Design කරගන්න ඕනෙ, මම ඒ සඳහා $100 ත් $250ත් අතර මුදලක් ගෙවන්න කැමතියි කියලා Post එකක් දානවා. එතකොට ඔයා දන්නවා නම් Logo Design කරන්න, ඔයාට තියෙන්නෙ ඔයාගෙ හැකියාවන් සහ සුදුසුකම් ගැන සදහන් කරලා ඔයාට මෙන්න මේ ගානට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා ඔයාගෙ ගාන සඳහන් කරලා bid කරන එක විතරයි. මෙහෙම bid කරද්දි අතරමැදි ගානක් වගේ දාන්න බලන්න. මොකද ජොබ් එක දෙන කෙනාටත් සහ ඔයාටත් පාඩු නොවෙන විධියට bid එක දැම්මම ජොබ් එක දෙන කෙනාත් ඔයාට ඒක ලබා දෙන්න පෙළඹෙන අවස්ථාව ගොඩක් වැඩියි. [/SIZE][/CENTER] [CENTER][SIZE=6] මම හිතනවා මේ සයිට් එකට ගිහින් Register වෙලා Account එකක් හදාගන්න ඔයාට පුළුවන් ඇති කියලා. හැබැයි ඔයාට ඒ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළින් Comment කරන්න. පොඩි පොඩි පියවරවල් වල ඉදලා දැම්මොත් පෝස්ට් එක ගොඩක් දිග වෙනවා සහ ඔයාට කියවන එක එපා වෙනවා. ඒකයි Account එකක් Create කරගන්නෙ කොහොමද වගේ පොඩි පොඩි දේවල් දැම්මෙ නැත්තෙ. ඒත් මෙහිදී අත්‍යාවශ්‍ය කාරණා සියල්ල මම පැහැදිලි කරන්නම් සහ ඔයාලට ප්‍රශ්ණ එහෙම තිබුණොත් ඒවා ගැන සවිස්ථරාත්මකව තවත් පෝස්ට් එකකින් දැනුවත් කරන්නම්. දැන් වැදගත්ම දේවල් ටික බලමු. [U][B]1. Create Account[/B][/U] මේ වැඩේ ඔයාට පුළුවන් කියලා මම හිතනවා. [URL='https://1.bp.blogspot.com/-8GqFZRAF1Bc/Xxx7-O8RO7I/AAAAAAAAALo/42Jh9FF7ImoNMpZDdjzf3U4rPxZlhnYcgCLcBGAsYHQ/s798/02_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-8GqFZRAF1Bc/Xxx7-O8RO7I/AAAAAAAAALo/42Jh9FF7ImoNMpZDdjzf3U4rPxZlhnYcgCLcBGAsYHQ/s320/02_img.JPG[/IMG][/URL] [U][B]2. Edit Profile [/B][/U] ඔයා Account එක Create කරාට පස්සෙ තියෙන Edit Profile කියන Button එක Click කරලා Profile එකට ගැලපෙන හොඳ Description එකක් දාගන්න. මේක ගොඩක් වැදගත්. ඔයා මොකක් හරි Job එකකට Bid කරාම Job එක දෙන කෙනා ඔයාගෙ Profile එකට ඇවිත් බලද්දි එයාට ඔයා ගැන හොඳ Image එකක් එන විධියට Description දාලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාට Job එක ලබාදෙන්න පෙළඹවීමක් වෙනවා. [URL='https://1.bp.blogspot.com/-19fuTf4S5rE/Xxx9bPbXHVI/AAAAAAAAAMI/EvgOd3XtDf8_jFd1i6tFJqHkxiAG2XzmQCLcBGAsYHQ/s677/03_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-19fuTf4S5rE/Xxx9bPbXHVI/AAAAAAAAAMI/EvgOd3XtDf8_jFd1i6tFJqHkxiAG2XzmQCLcBGAsYHQ/s320/03_img.JPG[/IMG][/URL] මේ ගැන ඔයාට අදහසක් ගන්න පුළුවන් My Project කියන එකට ගිහින් ඔයාගෙ Skill Category එකේ Jobs Select කරලා ඒවා ඇතුලට ගිහින් ඒවට Bid කරලා තියෙන අයගේ (හැමෝගෙම නෙමෙයි හොඳ Ratings එහෙම තියෙන අයගේ) Profile වලට ගිහින් බලන්න කොහොමද ඒවා හදලා තියෙන්නේ කියලා. එයාලා තමන්ගේ Experiences & Qualifications දාලා තියෙන්නේ කොහොමද කියලා බලලා ඒවයින් Idea එකක් ගන්න. ඊට පස්සෙ ඔයාට ගැලපෙන විදියට Description එකක් දාලා ඔයාගෙ Profile එක ඔයාගෙම විදියට හදාගන්න(කාගෙන්වත් Copy කරා කියලා තේරෙන්නෙ නැති වෙන්න😁) [U][B]3. Profile Pic[/B][/U] Professional Profile Pic එකක් Upload කරන්න. මේක ඔයාගෙම Pic එකක් වෙනවා නම් ගොඩක් හොදයි. මේකත් Bid එකක් Accept වෙන්න ගොඩක් බලපාන දෙයක්. [URL='https://1.bp.blogspot.com/--WjN8CuLSA8/Xxx-5MKh2dI/AAAAAAAAAMg/jK2NznOULNUS-EyivSlHnpbEx-SJNoa0QCLcBGAsYHQ/s1095/04_img.JPG'][IMG]https://1.bp.blogspot.com/--WjN8CuLSA8/Xxx-5MKh2dI/AAAAAAAAAMg/jK2NznOULNUS-EyivSlHnpbEx-SJNoa0QCLcBGAsYHQ/s320/04_img.JPG[/IMG][/URL] [U][B] 4. Certifications [/B][/U] මේකෙදි අපිට පුළුවන් Exams ලියන්න අපේ Qualifications වලට අදාලව. එතකොට ඒ Exams Pass වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම Bid එක Accept වෙන්න තියෙන Chance එක ගොඩක්ම වැඩියි. මොකද ඔයා Exams එහෙම Pass කියන්නේ ඔයා ඒ Field එක ගැන හොඳට දන්නවා කියන එකනේ. English, Wordpress, Data Entry වගේ ගොඩක් Exams තියෙනවා කරනවා නම්. [URL='https://1.bp.blogspot.com/-fccFGZIArjE/Xxx_oMJ-l2I/AAAAAAAAAMo/Jz6zEeI0JggDbj3Gl-XJFpIrwYVXHc13gCLcBGAsYHQ/s1884/05_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-fccFGZIArjE/Xxx_oMJ-l2I/AAAAAAAAAMo/Jz6zEeI0JggDbj3Gl-XJFpIrwYVXHc13gCLcBGAsYHQ/s320/05_img.JPG[/IMG][/URL] [U][B]5. Bid Price[/B][/U] මේක ගැන මම කලිනුත් කියුවා. ඇත්තටම කියනවා නම් මේක තමයි අමාරුම වැඩේ. මොකද Employer Price Range එකක් දාලා තියෙනවා. අපි කරන වැඩේට පාඩු වෙන්නෙත් නැතුව Employerටත් Fair ගානක් දාන්න ඕනෙ. ඒ අනුව තමයි වැඩේ Accept වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ. Price Range එකේ මැද වගේ අගයක් Bid කරන්න පුළුවන්නම් Chance එක ටිකක් වැඩියි.😎 [U][B]6. Bid Description[/B][/U] Bid එක දැම්මට පස්සෙ අපිට Description එකක් ලියන්න එනවා. ඔන්න ඔතනදි තමයි Chance එක ගන්න ඕනෙ. මේක තමයි ඔයාට ඔයාගෙ හැකියාව ගැන Employerට කියන්න තියෙන අවස්ථාව. මෙතනදි ඔයාට වැඩේ භාරදෙන්න හිතෙන විධියට පොඩි වදන් ටිකක් එහෙම දාලා කලින් ඔයා කරපු ඒ වගේ වැඩ තියෙනවා නම් ඒවත් එතනට Attach කරලා Submit කරන්න. [/SIZE][/CENTER] [CENTER][SIZE=6] අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ ලෝකෙ මහන්සි නොවී උපයන්න පුළුවන් රැකියා නැති තරම්. මුල් කාලෙ පොඩි කට්ටක් කාලා වැඩේ ඇදන් ගියොත් හොඳ ගානක් හොයාගන්න පුළුවන් ඔයාටත්. සමහර අය ඉන්නවා Firms විධියට කට්ටිය දාලා මේ දේවල් කරවනවා. ඒ කියන්නේ Job ඕන තරම් තියෙනවා කියන එක. කවදාවත් උත්සාහය අත්හරින්න එපා. කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උනත් පොඩි පොඩි වැඩ කරලා ඩොලර් 100ක් 200ක් හොයන්න පුළුවන් මහන්සි උනොත්. ඒ වගේම ඔයාලගෙ ප්‍රශ්ණ සහ ඊළගට දාන්න ඕනෙ දේවල් ගැන කැමති නම් පහළින් කමෙන්ට් කරන්න. නොදන්න යාළුවන්වත් මේ ගැන දැනුවත් කරන්න. එහෙනම් හැමෝටම ජය!💓[/SIZE][/CENTER] [SIZE=6]ගත්තෙ [URL='https://sltopblog.blogspot.com/2020/07/e-money-sinhalen-freelancing-lesson-01.html']මෙතනින් [/URL]:yes:[/SIZE] [CENTER][SIZE=6][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom