Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Today at 9:11 PM
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Fried Rice හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හදන්න යන්නෙ Basic Fried Rice එක හෙවත් Egg Fried Rice එක.

මේ ඇසුරින් ඔයාලට ඕනෙ අනෙකුත් sea food හෝ Mix Fried Rice හදා ගන්න පුලුවන්!!

අවශ්‍ය දෙවල්-

සිහින්ව කපා හෝ ග්‍රෙට් කරගත් කැරට් අලයක්

සිහින්ව කපාගත් ලීක්ස් හෝ ලූනු කොළ ස්වල්පයක්

සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේහැදි 2 බැගින්

බිත්තර 2-3ක්

කුකින් ඔයිල් හෝ මාජරින් මේස හැදි 3ක්

ලුණු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්

අජිනමොටෝ තේ හැදි 1/2ක් හෝ සුප් කැටයක් (කැමති අය සදහා පමණි)

සීනි තේ හැන්දක්

සෙසමි ඔයිල් බිංදු 4-5ක්

මාජරින් හෝ තෙල් වල ඉගුරු සුදුලූනු බැද ගන්න.

කැරට් එක් කර විනාඩියක් බැද ගන්න.

කැරට් පසෙකට කර බිත්තර එක්කරන්න.

හොදින් කූරු ගාමින් බිත්තර කුඩා කැබලි සාදාගන්න.

ලුණු, ගම්මිරිස්, අජිනමොටෝ එක්කර ගන්න.

sea food හෝ Mix Fried Rice හදන අය තම්බාගෙන සිහින්වට කපා ගත්

මස්, මාලු, ඉස්සන්, දැල්ලන් හෝ සොසේජස් එක් කරන්න.

ලීක්ස් හෝ ලූනු කොළ අන්තිමට එක්කර වහාම බත්ද එක්කරන්න.

පිසගත් බත් (හාල් කෝප්ප 2ක පමණ) එකතු කරන්න. සීනි සහ සෙසමි ඔයිල් එක් කරන්න.

මස් හෝ ඉස්සන් තම්බාගත් වතුරෙන් (stock ) බත් උයාගත හැකිනම් රසයෙන් ඉහලය!!

ඔන්න හරී!!

මේක කන්න Deviled Chicken & Chilli Paste මෙතනින් ගන්න!!

http://www.elakiri.com/forum/showthread.php?t=1156556

http://www.elakiri.com/forum/showthread.php?p=10509835#post10509835

[QUOTE="sriboysl, post: 10510300, member: 113394"] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Chic%20Devel/FRcom.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මම හදන්න යන්නෙ Basic Fried Rice එක හෙවත් Egg Fried Rice එක. මේ ඇසුරින් ඔයාලට ඕනෙ අනෙකුත් sea food හෝ Mix Fried Rice හදා ගන්න පුලුවන්!! අවශ්‍ය දෙවල්- [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr1.jpg[/IMG] සිහින්ව කපා හෝ ග්‍රෙට් කරගත් කැරට් අලයක් සිහින්ව කපාගත් ලීක්ස් හෝ ලූනු කොළ ස්වල්පයක් සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේහැදි 2 බැගින් බිත්තර 2-3ක් කුකින් ඔයිල් හෝ මාජරින් මේස හැදි 3ක් ලුණු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින් අජිනමොටෝ තේ හැදි 1/2ක් හෝ සුප් කැටයක් (කැමති අය සදහා පමණි) සීනි තේ හැන්දක් සෙසමි ඔයිල් බිංදු 4-5ක් [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr2.jpg[/IMG] මාජරින් හෝ තෙල් වල ඉගුරු සුදුලූනු බැද ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr3.jpg[/IMG] කැරට් එක් කර විනාඩියක් බැද ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr4.jpg[/IMG] කැරට් පසෙකට කර බිත්තර එක්කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr5.jpg[/IMG] හොදින් කූරු ගාමින් බිත්තර කුඩා කැබලි සාදාගන්න. ලුණු, ගම්මිරිස්, අජිනමොටෝ එක්කර ගන්න. sea food හෝ Mix Fried Rice හදන අය තම්බාගෙන සිහින්වට කපා ගත් මස්, මාලු, ඉස්සන්, දැල්ලන් හෝ සොසේජස් එක් කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr6.jpg[/IMG] ලීක්ස් හෝ ලූනු කොළ අන්තිමට එක්කර වහාම බත්ද එක්කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr7.jpg[/IMG] පිසගත් බත් (හාල් කෝප්ප 2ක පමණ) එකතු කරන්න. සීනි සහ සෙසමි ඔයිල් එක් කරන්න. මස් හෝ ඉස්සන් තම්බාගත් වතුරෙන් (stock ) බත් උයාගත හැකිනම් රසයෙන් ඉහලය!! [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/fried%20Rice/fr8.jpg[/IMG] ඔන්න හරී!! [COLOR=Blue]මේක කන්න Deviled Chicken & Chilli Paste මෙතනින් ගන්න!![/COLOR][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1156556[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=10509835#post10509835[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom