Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Friends Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඒ කෙල්ලට කියපං බැදපු අයනිසා මීට වඩා වගකීමෙන් දුරදිග බලල වැඩ කරන්න කියල. ඕවගෙ දේවල් අමතක කරල හස්බන්ඩ් එනකං ඉවසල ඉන්න කියන්න, පොර කෙල්ලගෙ චැට් වලට වැඩි රෙස්පොන්ස් නැත්තෙ පොර වැඩත් එක්ක බිසී ඇති, පිරිමි අපි ස්ට්රෙස් වැඩීම වෙලා ඉන්න වෙලාවට සෙක්ස් වලට කැමති නෑනෙ තරහ යනවනෙ අපිට. අන්න ඒකයි වෙලා ඇත්තෙ. මිනිහ එනකං ඉන්න කියපං, නැත්තං වෙන්නෙ කසාද දෙකම කැඩෙන එක.

2. ඒ කෙල්ලට ඔය ප්රශ්න ඌත් එක්ක දිගින් දිගටම එනවනං, ඒකිට ඩිවෝස් වෙලා වෙන මිනිහෙක් බැදගන්න කියපං ඒකිව සැටිස් කරන්න පුලුවන්. උබටත් උඹේ කසාදෙට වැඩිය ඒක හොදයි නං උබත් ඩිවෝස් වෙලා ඒකිට කරගහපං.

3. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ කොල්ල දිවිනසා ගනී. උඹේ වයිෆුත් සමහරවිට ඒකම කරයි.

4. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ කොල්ල උබට ඔලුව පැලෙන්න පොලු පාරක් දෙයි සදාකල් අබ්බගාත වෙලා යන්න. ඌ හිරේ යයි, උබේ ගෑණි සදාකල් උබේ බෙඩ්පෑන් අස්කරකර මැරෙනකං විදවයි. ඒ අතරෙ අර කෙල්ල තව මිනිස්සු එක්ක හොදට ආතල් එකේ කොටු පනී පිරිමි දෙන්නටම පුක් වෙලා නිසා.

5. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ කොල්ල උඹට රිටර්න් එක දෙන්න උඹේ ගෑනිටත් ඒකම කරයි.

6. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම උඹේ ගෑනි උබවත් මරල ඒකිත් කෝච්චියට පනී.

7. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ දේවල් නීතියෙන් ඔප්පුවෙලා කසාද දෙකම කෙල වෙලා යයි, ඒ කෙල්ල ලස්සන නම් හැරෙන තැපෑලෙන් වෙන මිනිහෙක් බදී, උබල පිරිමි දෙන්නගෙන හොදට අතේ සල්ලි තියෙනවනම් වෙන කසාදයක් කරගන්න පුලුවන් වෙයි. නැත්නම් හබක්.

8. කෙල්ලව හොටෙල් ඇදපං, පස්සෙ කාලෙක් ඕව පවුල් දේකේම ලමයි තරුණ වයසට ආවම දැනගෙන උන්ගේ ජීවිත විනාශ වෙයි.

තව තියෙනව වෙන්න පුලුවන් අවස්තා, ඒත් මේ ඇතිනෙ තීරණයක් ගන්න ....

[QUOTE="Indika Buddika, post: 23142507, member: 558954"] [SIZE="4"]1. ඒ කෙල්ලට කියපං බැදපු අයනිසා මීට වඩා වගකීමෙන් දුරදිග බලල වැඩ කරන්න කියල. ඕවගෙ දේවල් අමතක කරල හස්බන්ඩ් එනකං ඉවසල ඉන්න කියන්න, පොර කෙල්ලගෙ චැට් වලට වැඩි රෙස්පොන්ස් නැත්තෙ පොර වැඩත් එක්ක බිසී ඇති, පිරිමි අපි ස්ට්රෙස් වැඩීම වෙලා ඉන්න වෙලාවට සෙක්ස් වලට කැමති නෑනෙ තරහ යනවනෙ අපිට. අන්න ඒකයි වෙලා ඇත්තෙ. මිනිහ එනකං ඉන්න කියපං, නැත්තං වෙන්නෙ කසාද දෙකම කැඩෙන එක. 2. ඒ කෙල්ලට ඔය ප්රශ්න ඌත් එක්ක දිගින් දිගටම එනවනං, ඒකිට ඩිවෝස් වෙලා වෙන මිනිහෙක් බැදගන්න කියපං ඒකිව සැටිස් කරන්න පුලුවන්. උබටත් උඹේ කසාදෙට වැඩිය ඒක හොදයි නං උබත් ඩිවෝස් වෙලා ඒකිට කරගහපං. 3. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ කොල්ල දිවිනසා ගනී. උඹේ වයිෆුත් සමහරවිට ඒකම කරයි. 4. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ කොල්ල උබට ඔලුව පැලෙන්න පොලු පාරක් දෙයි සදාකල් අබ්බගාත වෙලා යන්න. ඌ හිරේ යයි, උබේ ගෑණි සදාකල් උබේ බෙඩ්පෑන් අස්කරකර මැරෙනකං විදවයි. ඒ අතරෙ අර කෙල්ල තව මිනිස්සු එක්ක හොදට ආතල් එකේ කොටු පනී පිරිමි දෙන්නටම පුක් වෙලා නිසා. 5. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ කොල්ල උඹට රිටර්න් එක දෙන්න උඹේ ගෑනිටත් ඒකම කරයි. 6. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම උඹේ ගෑනි උබවත් මරල ඒකිත් කෝච්චියට පනී. 7. කෙල්ලව හොටෙල් ඇදපං, මාට්ටු වුනාම ඒ දේවල් නීතියෙන් ඔප්පුවෙලා කසාද දෙකම කෙල වෙලා යයි, ඒ කෙල්ල ලස්සන නම් හැරෙන තැපෑලෙන් වෙන මිනිහෙක් බදී, උබල පිරිමි දෙන්නගෙන හොදට අතේ සල්ලි තියෙනවනම් වෙන කසාදයක් කරගන්න පුලුවන් වෙයි. නැත්නම් හබක්. 8. කෙල්ලව හොටෙල් ඇදපං, පස්සෙ කාලෙක් ඕව පවුල් දේකේම ලමයි තරුණ වයසට ආවම දැනගෙන උන්ගේ ජීවිත විනාශ වෙයි. තව තියෙනව වෙන්න පුලුවන් අවස්තා, ඒත් මේ ඇතිනෙ තීරණයක් ගන්න ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom