Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Friends Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා

උගේ අයියා ඒ දවස් වල ඉඳලම ටිකක් කේස් කාරයෙක්

කොහොමහරි මගෙ යාලුවේ අපේ ඉස්කෝලේ ලගම ගල්ස් ස්කුල් එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා හෙන බොක්කෙන් මුන් දෙන්න ලවු කරා

යාළුවගේ පවුල් පරිසරය මචං ටිකක් අමුතු පරිසරයක් තියෙන්නේ ඒ උනාට මූ හොඳට ඉගෙන ගන්නවා සාපෙ උනත් හොඳටම පාස් උනා කෙල්ල උනත් මූ තරම් රිසල්ට් එකක් ගත්තෙ නැහැ හැබැයි කෙල්ල හෙනම සල්ලි තියෙන කෙල්ලෙකුත් නෙවෙයි උසස් පෙළ කරනකොට මූ සෑහෙන බ්‍රයිට මචං අපි උනත් උගෙන් අහගන්නවා කෙල්ල උනත් උගෙන් අහගන්නවා ලවු එකත් නැගලම යනවා මුන් දෙන්නා ඒ වෙනකොට ළමයි දෙන්නෙක් හදනවා ඒ මට්ටමට සේරම ප්ලෑන් කරලා තිබ්බේ ලයිෆ් එකේ

එච්චර හොඳ ලවු එකක් තිබ්බා

අන්තිමේ කොහොමහරි කෙල්ල ජපුර කැම්පස් සිලෙක්ට් උනා කොල්ලට යන්න ලකුණු මදි ජපුරට මූ වෙන කැම්පස් එකකට ඇප්ලයි කරේ නැහැ ඊළඟ අවුරුද්දෙ කොහොමහරි ජපුර සිලෙක්ට් වෙනවා කියලා පාඩම් කරා කෙල්ල ගැනත් මචං හොයල බැලුවා කැම්පස් එකේ වියදමට පවා ඌ සල්ලි දුන්නා මචං මොකද උගේ අයියට ඒ කාලේ සල්ලි ගැවසෙන කාලයක් මූ බයික් එකක් පවා ගත්තා කෙල්ල බලන්න යන්න කෙල්ලගෙ බෝඩිමට පවා සල්ලි දුන්නා

තව අපේ යාලුවෙක් එහෙමත් හිටියා බන් ජපුරෙ ඌ කරේ වෙන උපාදියක්

කොහොමහරි අර කෙල්ලයි මූයි කතා බහ කරනවා කොල්ලව දන්න නිසා

මම එතකොට බැදල මචං  බැදපු මුල් කාලේ ඉතින් යාළුවො එනවා පාටි දානවා

කොහොමහරි අර ජපුරෙ ඉන්න යාලුවා කිව්ව කතාවක් නිසා අපි පොඩ්ඩක් හොයල බැලුවා අර කෙල්ල හිටිය බෝඩිමේ අයිතිකාරයට හිටිය ජොබ් කරන පුතෙක් කෙල්ල කොහොමහරි ඌ එක්ක සෙට් වෙලා විකාර කතා ගොඩයි මගෙ යාලුවා කිසිම දෙයක් දන්නෙ නැහැ කෙල්ල උගෙන් සල්ලි ගන්නවා බෝඩිමට දෙන්න බෝඩිමේ එකා එක්ක සිද්ධි පස්සෙ යාලුවා දැනගත්තා සිද්ධිය ඌ පාඩම් කරන ඒවා අත ඇරියා එහෙමම කඩාගෙන වැටුනා

ඒ වෙනකොටත් අර කෙල්ල අරු එක්ක හය හත් පාරක් වැඩේ කරගෙන

ඒ කෙල්ල යාලුවට කියල තිබ්බා මගෙ යාලුවා එක්ක යාලු උනේ පාඩම් අහගන්න විතරයි කියලා

මගෙ යාලුවා වෙනස් උනා මචං ඌත් උගේ අයිය යන පාරේම යන්න ගත්තා

බැංකු ට්‍රේනින් හිටන් ගියා ඒවත් නැවතුනා

කොහොමහරි උගේ අයියා ලංකාවේ ට්‍රෙන්ඩින් වෙච්ච මිණි මැරුමකට කොටු වෙලා මරණ දඩුවම ලැබුණා ඌව එක පාරක් උසාවි ගෙනියනකොට සෙට් එකක් මරන්න පවා හැදුවා මරණ දඩුවම දීලා ඌව කොළඹ තියාගන්න බැහැ කියලා වෙන හිර ගෙදරකට අරගෙන ගියා

උගේ මල්ලි ඊට පස්සෙ පලාතම අල්ලාගෙන හොර බිස්නස් කරන්න ගත්තා කවුරුත් කිව්ව දේවල් ඇහුවේ නැහැ

ඌ බොක්කෙන්ම විශ්වාස කරපු කෙල්ල ඌට කරපු දේට

ගැනු කියන ජාතිය හැමෝම නෙවෙයි සමහර උන් විශ්වාස කරන්න බැහැ තඹ සතේකට

[QUOTE="Mal Baba, post: 23157741, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]මගෙ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා උගේ අයියා ඒ දවස් වල ඉඳලම ටිකක් කේස් කාරයෙක් කොහොමහරි මගෙ යාලුවේ අපේ ඉස්කෝලේ ලගම ගල්ස් ස්කුල් එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා හෙන බොක්කෙන් මුන් දෙන්න ලවු කරා යාළුවගේ පවුල් පරිසරය මචං ටිකක් අමුතු පරිසරයක් තියෙන්නේ ඒ උනාට මූ හොඳට ඉගෙන ගන්නවා සාපෙ උනත් හොඳටම පාස් උනා කෙල්ල උනත් මූ තරම් රිසල්ට් එකක් ගත්තෙ නැහැ හැබැයි කෙල්ල හෙනම සල්ලි තියෙන කෙල්ලෙකුත් නෙවෙයි උසස් පෙළ කරනකොට මූ සෑහෙන බ්‍රයිට මචං අපි උනත් උගෙන් අහගන්නවා කෙල්ල උනත් උගෙන් අහගන්නවා ලවු එකත් නැගලම යනවා මුන් දෙන්නා ඒ වෙනකොට ළමයි දෙන්නෙක් හදනවා ඒ මට්ටමට සේරම ප්ලෑන් කරලා තිබ්බේ ලයිෆ් එකේ එච්චර හොඳ ලවු එකක් තිබ්බා අන්තිමේ කොහොමහරි කෙල්ල ජපුර කැම්පස් සිලෙක්ට් උනා කොල්ලට යන්න ලකුණු මදි ජපුරට මූ වෙන කැම්පස් එකකට ඇප්ලයි කරේ නැහැ ඊළඟ අවුරුද්දෙ කොහොමහරි ජපුර සිලෙක්ට් වෙනවා කියලා පාඩම් කරා කෙල්ල ගැනත් මචං හොයල බැලුවා කැම්පස් එකේ වියදමට පවා ඌ සල්ලි දුන්නා මචං මොකද උගේ අයියට ඒ කාලේ සල්ලි ගැවසෙන කාලයක් මූ බයික් එකක් පවා ගත්තා කෙල්ල බලන්න යන්න කෙල්ලගෙ බෝඩිමට පවා සල්ලි දුන්නා තව අපේ යාලුවෙක් එහෙමත් හිටියා බන් ජපුරෙ ඌ කරේ වෙන උපාදියක් කොහොමහරි අර කෙල්ලයි මූයි කතා බහ කරනවා කොල්ලව දන්න නිසා මම එතකොට බැදල මචං :P බැදපු මුල් කාලේ ඉතින් යාළුවො එනවා පාටි දානවා කොහොමහරි අර ජපුරෙ ඉන්න යාලුවා කිව්ව කතාවක් නිසා අපි පොඩ්ඩක් හොයල බැලුවා අර කෙල්ල හිටිය බෝඩිමේ අයිතිකාරයට හිටිය ජොබ් කරන පුතෙක් කෙල්ල කොහොමහරි ඌ එක්ක සෙට් වෙලා විකාර කතා ගොඩයි මගෙ යාලුවා කිසිම දෙයක් දන්නෙ නැහැ කෙල්ල උගෙන් සල්ලි ගන්නවා බෝඩිමට දෙන්න බෝඩිමේ එකා එක්ක සිද්ධි පස්සෙ යාලුවා දැනගත්තා සිද්ධිය ඌ පාඩම් කරන ඒවා අත ඇරියා එහෙමම කඩාගෙන වැටුනා ඒ වෙනකොටත් අර කෙල්ල අරු එක්ක හය හත් පාරක් වැඩේ කරගෙන ඒ කෙල්ල යාලුවට කියල තිබ්බා මගෙ යාලුවා එක්ක යාලු උනේ පාඩම් අහගන්න විතරයි කියලා මගෙ යාලුවා වෙනස් උනා මචං ඌත් උගේ අයිය යන පාරේම යන්න ගත්තා බැංකු ට්‍රේනින් හිටන් ගියා ඒවත් නැවතුනා කොහොමහරි උගේ අයියා ලංකාවේ ට්‍රෙන්ඩින් වෙච්ච මිණි මැරුමකට කොටු වෙලා මරණ දඩුවම ලැබුණා ඌව එක පාරක් උසාවි ගෙනියනකොට සෙට් එකක් මරන්න පවා හැදුවා මරණ දඩුවම දීලා ඌව කොළඹ තියාගන්න බැහැ කියලා වෙන හිර ගෙදරකට අරගෙන ගියා උගේ මල්ලි ඊට පස්සෙ පලාතම අල්ලාගෙන හොර බිස්නස් කරන්න ගත්තා කවුරුත් කිව්ව දේවල් ඇහුවේ නැහැ ඌ බොක්කෙන්ම විශ්වාස කරපු කෙල්ල ඌට කරපු දේට:sorry: ගැනු කියන ජාතිය හැමෝම නෙවෙයි සමහර උන් විශ්වාස කරන්න බැහැ තඹ සතේකට [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom