Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Friends Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කාලයක් ප්ලේස් එකක ඉගෙන ගත්තා ක්ලාස් එක පටන් ගද්දි 6 දෙනෙක් විතර හිටියා පස්සේ මමයි තව කෙල්ලෙකුයි විතරයි ඉතුරු උනේ

ඉතින් අපි දෙන්න සෑහෙන ෆිට් උනා සමහර දවස් වල මට කෑම පවා හදන් එනවා අම්ම දුන්න කියලා

කොහොමහරි මාස ජය හතක් යනකොට එයා ගැන ඕනෑම දෙයක් මට කියනවා සමහර අවශ්‍ය නොවන දේවල් පවා. මම බැඳල කියලා මුල් කාලෙදිම එයා දන්නවා එත් ෆේස්බුක් මැසේජ් එවනවා ඒ කෙල්ල දන්නෙත් නැහැ හිතෙන සෑහෙන දුර ගිහින් උගන්නපු මිස්ලට පවා තේරෙන මට්ටමට වැඩේ ගිහින් එක දවසක් මැසේජ් එකක් එවුවා

ගම්පහ පන්සලක් තියෙනවා යමු කියලා.අස්ගිරිය ගලේ පන්සලගම්පහ අය දන්නව ඇති නෙ

වැඩට නොයා ලිව් එකක් දාලා කොහොමහරි ශේප් එකේ ගියා ගිහින් එකේ කන්දක් වගේ නගින්න ඕනේ මෙයා මගේ අත අල්ලගත්තා මාව සිරාවට දාඩිය දාන්න ගත්තා ඒකට ගානකුත් නැහැ මම එහාට වෙනකොට ඒකත් එනවා අස්සටම

ටිකක් දුර ගිහින් මෙයා කියනවා අයියා මට ඔයාට ආදරේ කරන්න ඕනා මම ළඟට එන්න කො කියලා අඩනවා කදුළු වැටෙනවා හෝ ගලා මම කිව්වා පිස්සුද නංගි මම බැඳලා අක්කවත් ඔයා දන්නවා නෙ මොකද මෙයා කිහිප සැරයක් අපේ ගෙදර ආවත් එක්ක අපේ එක්කෙනා එක්ක ෂොපින් පවා ගිහින් තියේ බන් මට හිතාගන්න බැරි උනා මට මෙයාව දාලා ගෙදර යන්නත් හිතුනා බන් දවසක් හරි කතා කරපු කෙල්ල නිසා දාල ආවේ නැහැ

හෙනම හැල්ලක් කියාගෙන හිටියා මාව ඕනෙමයි අරකයි මේකයි ගෙදර යන්න බැහැ

පැය 5ක් විතර බදාගෙන හිටියා ඒ පන්සලට වෙලා මාව හොදටම ගැහෙනවා.

මම ඊට පස්සෙ අර පංතියට ගියේ නැහැ මචන් මම අපේ එක්කෙනාට කිව්වම සිද්ධිය

ඒ නංගිව හම්බෙලා ඒ කෙල්ලගෙ හිත හදලා ඇත්ත තේරුම් කරල දුන්නා.මම හිතුවේ මරයි කියලා පස්සෙ ජොබ් එකකුත් අරගෙන දුන්නා බන් දැන් ඒ කෙල්ල තේරුම් අරගෙන ඉන්නෙ වෙන කෙල්ලෙක් නම් අර කෙල්ලව මරනව නෙ අපේ ළමයා එහෙම කලේ නැහැ  මට ඔයාව විශ්වාසයි නෙ අයියා ඔයා ගොඩක් හොදින් කතා කරල ඉන්න කොට සමාජය ගැන දැනීමක් නැති නිසා එහෙම හැගීමක් දැනෙන්න ඇති

වෙන කෙල්ලෙක් කවදාවත් එහෙම හිතන්නෙ නැහැ

[QUOTE="Mal Baba, post: 23168048, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]මම කාලයක් ප්ලේස් එකක ඉගෙන ගත්තා ක්ලාස් එක පටන් ගද්දි 6 දෙනෙක් විතර හිටියා පස්සේ මමයි තව කෙල්ලෙකුයි විතරයි ඉතුරු උනේ ඉතින් අපි දෙන්න සෑහෙන ෆිට් උනා සමහර දවස් වල මට කෑම පවා හදන් එනවා අම්ම දුන්න කියලා;) කොහොමහරි මාස ජය හතක් යනකොට එයා ගැන ඕනෑම දෙයක් මට කියනවා සමහර අවශ්‍ය නොවන දේවල් පවා. මම බැඳල කියලා මුල් කාලෙදිම එයා දන්නවා එත් ෆේස්බුක් මැසේජ් එවනවා ඒ කෙල්ල දන්නෙත් නැහැ හිතෙන සෑහෙන දුර ගිහින් උගන්නපු මිස්ලට පවා තේරෙන මට්ටමට වැඩේ ගිහින් එක දවසක් මැසේජ් එකක් එවුවා ගම්පහ පන්සලක් තියෙනවා යමු කියලා.අස්ගිරිය ගලේ පන්සල:lol:ගම්පහ අය දන්නව ඇති නෙ වැඩට නොයා ලිව් එකක් දාලා කොහොමහරි ශේප් එකේ ගියා ගිහින් එකේ කන්දක් වගේ නගින්න ඕනේ මෙයා මගේ අත අල්ලගත්තා මාව සිරාවට දාඩිය දාන්න ගත්තා ඒකට ගානකුත් නැහැ මම එහාට වෙනකොට ඒකත් එනවා අස්සටම ටිකක් දුර ගිහින් මෙයා කියනවා අයියා මට ඔයාට ආදරේ කරන්න ඕනා මම ළඟට එන්න කො කියලා අඩනවා කදුළු වැටෙනවා හෝ ගලා මම කිව්වා පිස්සුද නංගි මම බැඳලා අක්කවත් ඔයා දන්නවා නෙ මොකද මෙයා කිහිප සැරයක් අපේ ගෙදර ආවත් එක්ක අපේ එක්කෙනා එක්ක ෂොපින් පවා ගිහින් තියේ බන් මට හිතාගන්න බැරි උනා මට මෙයාව දාලා ගෙදර යන්නත් හිතුනා බන් දවසක් හරි කතා කරපු කෙල්ල නිසා දාල ආවේ නැහැ හෙනම හැල්ලක් කියාගෙන හිටියා මාව ඕනෙමයි අරකයි මේකයි ගෙදර යන්න බැහැ පැය 5ක් විතර බදාගෙන හිටියා ඒ පන්සලට වෙලා මාව හොදටම ගැහෙනවා. මම ඊට පස්සෙ අර පංතියට ගියේ නැහැ මචන් මම අපේ එක්කෙනාට කිව්වම සිද්ධිය ඒ නංගිව හම්බෙලා ඒ කෙල්ලගෙ හිත හදලා ඇත්ත තේරුම් කරල දුන්නා.මම හිතුවේ මරයි කියලා පස්සෙ ජොබ් එකකුත් අරගෙන දුන්නා බන් දැන් ඒ කෙල්ල තේරුම් අරගෙන ඉන්නෙ වෙන කෙල්ලෙක් නම් අර කෙල්ලව මරනව නෙ අපේ ළමයා එහෙම කලේ නැහැ :love::love: මට ඔයාව විශ්වාසයි නෙ අයියා ඔයා ගොඩක් හොදින් කතා කරල ඉන්න කොට සමාජය ගැන දැනීමක් නැති නිසා එහෙම හැගීමක් දැනෙන්න ඇති වෙන කෙල්ලෙක් කවදාවත් එහෙම හිතන්නෙ නැහැ :( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom