Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Friends Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදර පංති කරනවා ඉස්සර අපේ අම්මා

ඉතින් අම්ම උගන්නපු ඉස්කෝලේ ළමයි තව එක එක ඉස්කෝලවල ළමයි අවා

ඉතින් ඔය ගෑණු ළමයින්ගෙ අම්මල එනවනේ පංතිය අරෙනකන් ඉන්න

2013 සිද්ධියක් මේ එක ගෑණු ළමයෙක්ගෙ අම්ම කෙනෙක් ඔය වගේම ඉඳලා තියෙනවා

සිද්ධිය අපි දැනගන්නෙ සිද්ධිය උනාම පොලිසියෙන්

අපි ඉන්නෙ ස්කීම් එකක ඉතින් ටිකක් ලගින් ගෙවල් තියෙන්නෙ

අම්මලා පන්ති ඉවර වෙනකම් එළියෙ ඉන්නවා

කොහොමහරි එක අම්ම කෙනෙක් ඉස්සරහ ගෙදර ඉන්න ඇන්ටිගෙ මහත්තයා සමග සෙට් වෙලා දෙන්න මාස 6ක් 7ක් හොරෙන් සිද්ධිය ගෙනිහිල්ලා පැනල ගිහින්

ඊට පස්සෙ ගෙදර එවුන් සිද්ධිය හොයනකොට තමයි පොලිසි ගිහින් කවුරු එක්කද පැනල ගියේ සිද්ධිය හොයාගත්තේ ඉස්සරහ ගෙදර ඇන්ටිට ළමයි දෙන්නෙක් ඉන්නවා අර අම්මටත් ළමයෙක් ඉන්නවා දුවෙක්

පැනල ගිහින් එතනත් ළමයෙක් ඉන්නවා

ඔන්න ඔහොමයි ලෝකේ හැටි ඒ ගෙවල් වල උන් මිනි මරාගත්තා අපේ අම්ම පවා ලෙඩ උනා ඔය සිද්ධිය උනාට පස්සේ

ඔච්චර ලොකු ළමයි ඉන්න අය ඔහොම දේවල් කරයි කියල හිතන්න පුලුවන්ද

[QUOTE="Mal Baba, post: 23168130, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]අපේ ගෙදර පංති කරනවා ඉස්සර අපේ අම්මා ඉතින් අම්ම උගන්නපු ඉස්කෝලේ ළමයි තව එක එක ඉස්කෝලවල ළමයි අවා ඉතින් ඔය ගෑණු ළමයින්ගෙ අම්මල එනවනේ පංතිය අරෙනකන් ඉන්න 2013 සිද්ධියක් මේ එක ගෑණු ළමයෙක්ගෙ අම්ම කෙනෙක් ඔය වගේම ඉඳලා තියෙනවා සිද්ධිය අපි දැනගන්නෙ සිද්ධිය උනාම පොලිසියෙන් අපි ඉන්නෙ ස්කීම් එකක ඉතින් ටිකක් ලගින් ගෙවල් තියෙන්නෙ අම්මලා පන්ති ඉවර වෙනකම් එළියෙ ඉන්නවා කොහොමහරි එක අම්ම කෙනෙක් ඉස්සරහ ගෙදර ඉන්න ඇන්ටිගෙ මහත්තයා සමග සෙට් වෙලා දෙන්න මාස 6ක් 7ක් හොරෙන් සිද්ධිය ගෙනිහිල්ලා පැනල ගිහින් ඊට පස්සෙ ගෙදර එවුන් සිද්ධිය හොයනකොට තමයි පොලිසි ගිහින් කවුරු එක්කද පැනල ගියේ සිද්ධිය හොයාගත්තේ ඉස්සරහ ගෙදර ඇන්ටිට ළමයි දෙන්නෙක් ඉන්නවා අර අම්මටත් ළමයෙක් ඉන්නවා දුවෙක් පැනල ගිහින් එතනත් ළමයෙක් ඉන්නවා ඔන්න ඔහොමයි ලෝකේ හැටි ඒ ගෙවල් වල උන් මිනි මරාගත්තා අපේ අම්ම පවා ලෙඩ උනා ඔය සිද්ධිය උනාට පස්සේ ඔච්චර ලොකු ළමයි ඉන්න අය ඔහොම දේවල් කරයි කියල හිතන්න පුලුවන්ද :sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom