Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Friends Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව කතාවක් කියමු එහෙනම්.  වැඩිය දිග නෑ.

මේක මගෙ යාලුවෙක් කරපු වැඩක්. මම මේ කතාවෙ ටොපික් එක මේ ත්‍රෙඩ් එකේම කොහෙ හරි කියල ඇති.කියෝපු උන්ට මතක් වෙයි.  මේව මං ඌ එක්ක හිටපු නිසා දැනගත්තුව. එකට බොන එකානෙ. මේ දවස් වල නං ඌ යාලු වෙලා ඉන්නෙ කීල්ස් එකේ ෆාමසි ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක.  දැන් මාස තුනකට විතර කලින් ඌ යාළු වෙලා හිටියා කෙල්ලෙක් එක්ක. කෙල්ලට ළමයි නෑ ඒ වෙනකොට. ළමයි හදන්න බැරි සීන් එකක් නෙමේ ළමයි හදල නෑ.  කෙල්ල බැඳලා හිටියෙ ආමි එකේ කොල්ලෙක්ව. මූ කාලෙන් කාලෙට ගෙදර එන්නෙ. ඉතින් උඹල දන්නවනෙ ආමි එකේ උන්ගෙ ලයිෆ් එක. ඔය අතරේ එහෙමමත් කෙල්ලෙක් තමා පිට නොගිහින් ඉන්නෙ. ඌ කෙල්ලට වැඩි ආදරයක් නෑ ආවමත් සෙක්ස් විතරයි. ඉතින් මේකි අපේ එකා එක්ක සෙට් උනා බස් එකකදි. අපේ එකාට බස් එකකදි ලයින් එකක් වැදුනොත් අනිවාර්යයෙන්ම ෆෝන් නම්බර් එක දීල හරි අරන් හරි එන්නෙ. සැරයක් ඌ ගමේ යද්දි කෙල්ලෙක්ට නම්බර් එක දීල මූ ගමේ ගියාම ඒකි මූට කෝල් එකක් අරන් ෆෝන් එක උගෙ වයිෆ්ගෙ අතේ තිබිල තියෙන්නෙ. ඉතින් රෙදි ගැලවිලා නැති වෙන්න. උන් දෙන්න දැන් වෙන්වෙලා ඉන්න හේතුත් ඕව තමා.  කොච්චර හැදියාවක් ඌට තියෙනවද කිව්වොත් ගමේ ඉඳන් ආපු ගමන් තව ෆෝන් එකක් අරන් වෙන සිම් එකක් දාගත්ත

හරි අර කෙල්ලටත් ඔය වගේ නම්බර් එක දුන්නම දවස් දෙකකින් වගේ මූට කතා කළා ඒකි. හරිනෙ ඉතින් වැඩි සබ්ජක්ට් ඕනෙ නෑ මූ දවස් තුනෙන් ඉරිදා දවසක ඒකිගෙ ගෙදර ගියා. ගෙදර ඒකි විතරයි ඉන්නෙ. රෑ වෙලා ගියෙ.

ඉතින් ඌ එදා රෑ ඉඳන් මාස ගානක් ඔය නැටුම් පන්තියට ගියා  මූ වැඩි හරියක් හිටියෙ ඒකිගෙ ගෙදර මුගෙ බෝඩිමේ නෙමේ. බෑග් එකේ සරම් බැනියම් හැමතිස්සෙම.

මිනිහට මේකිට හොර සීන් එකක් තියෙනව කියල සැකයක් තිබිල තියෙනව කොහොමත්. මූ විතරක් නෙමේ එකම එකා මං හිතන්නෙ. මූට කලිනුත් සීන් තිබිල ඇති. වටේ පිටේ හැත්ත ඕව නිව්ස් චැනල් වල දානවනෙ. බැඳපු එකා දැන් ආවම මේකිත් එක්ක වලිලු ආවොත් අනිවා වලි. එක්කො ගහනවා. මේකිට හොඳටම එපා වෙලා.

දැන් තමා සිද්ධිය වෙච්ච දවස අපි දෙන්න දවසක් හුණුපිටිය ස්පෝට් ක්ලබ් එකේ ගැහුවා බෝතල් එක හමාරයි බියර් දෙකයි. රෑ 11ට තමා එතනින් එලියට ආවෙ

මූට දැන් අම්බානක වැඩී වැනෙනවත් එක්ක. දැන්ම මූ දඟලනව අරෙහෙ යන්න මේ රෑ. ඒකිත්ම කෝල් කරනව හිටු කියල. මම දැන් ඌව ශේප් කරල කරල වීල් එකකට දාල ගෙදර යවල පයින් යන්න පටන් ගත්තා මං ඉන්න තැනට. මෙන්න මේ යකා ආයෙ වීල් එක හරවන් ඇවිත් මටත් කියාගන ගියා මං අරෙහෙ යනවා කියල. දැන් ඉතින් මොනා කරන්නද මමත් ගෙදර ගිහින් නිදාගත්තා. සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු.  දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ.  මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ. ඌ අවුට් යන එකා වැඩිය බිව්වම මං කීවෙ. අන්ලිමිටඩ් බොන්න පුළුවන් ඌට. හැබැයි වැඩි උනාම කරන දේවල් මතක නෑ.

දැන් සතියකුත් ගිහිල්ලනෙ. මූ දැන් දොස්තරලා හොයනව නැති කරන්න. මාත් එක්ක මගට ගිහිල්ල හැරිලා එනව පව් වැඩ කරන්න බෑ බං කියල. ඔහොම තව සතියක් ගියා.

දැන් මේකි මූ එක්ක පැනල එන්න හදනව.

මූත් ගස් හරකා වගේ දෙපැත්තට වැනෙනවා.

මං කිව්ව ඌට අත ඇරපන් නැත්තන් මැරුම් කන්න වෙන්නෙ කියල. මුගේ වැඩේ මූ ඒකිව පන්නන් ඇවිල්ල කොහෙ හරි කුලියට ඉන්න. පිස්සු හු****.

අරූ හොයන් ඇවිල්ල දෙන්නවම මරල යයි.

කොහොමහරි මමත් කියල මූ ඒක අත ඇරියා. මුගෙ විස්තර ඒකි දන්නෙ නෑ නම්බර් එක විතරනෙ දන්නෙ. ජිගිස් එකටනෙ මූව තියන් හිටියෙ. ඒ සිම් කොහෙන් හරි ගත්තු එකක් උගෙත් නෙමේ. පස්සෙ දැන් මූ කිසිම කනෙක්ෂන් නෑ මේකි එක්ක. මේකි පැනල ගිහින් ළමය නැති කරගන වෙන්නැති. ළමයෙක් නෑ කොහොමහරි දැන්. හම්බවෙන්න විදියකුත් නෑ තාම මාස 4ක් වගේනේ. ආයෙ මිනිහ ඒකිව හොයන් ඇවිත් ශේප් වෙලා කියල ඒ පැත්තෙ මුගෙ යාලුවෙක්ගෙන් හොයාගත්ත.

යන්තන් ඒක බේරුණා කියපන්කො. මම මේක අද කියන්න හේතුව මේ යකා ඊයෙ කිව්වනෙ අඩෝ බං මට අරකට ආයෙ අනින්න හිතෙනවා කියල. මං උගෙ අම්මගෙ පරම්පරාවම මතක් කරලා දුන්න ඉතින්

[QUOTE="යාළුවා, post: 23183918, member: 479821"] [CENTER][SIZE="3"]තව කතාවක් කියමු එහෙනම්. :P වැඩිය දිග නෑ. :rolleyes: මේක මගෙ යාලුවෙක් කරපු වැඩක්. මම මේ කතාවෙ ටොපික් එක මේ ත්‍රෙඩ් එකේම කොහෙ හරි කියල ඇති.කියෝපු උන්ට මතක් වෙයි. :P මේව මං ඌ එක්ක හිටපු නිසා දැනගත්තුව. එකට බොන එකානෙ.:lol: මේ දවස් වල නං ඌ යාලු වෙලා ඉන්නෙ කීල්ස් එකේ ෆාමසි ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක. :rofl: දැන් මාස තුනකට විතර කලින් ඌ යාළු වෙලා හිටියා කෙල්ලෙක් එක්ක. කෙල්ලට ළමයි නෑ ඒ වෙනකොට. ළමයි හදන්න බැරි සීන් එකක් නෙමේ ළමයි හදල නෑ. :dull: කෙල්ල බැඳලා හිටියෙ ආමි එකේ කොල්ලෙක්ව. මූ කාලෙන් කාලෙට ගෙදර එන්නෙ. ඉතින් උඹල දන්නවනෙ ආමි එකේ උන්ගෙ ලයිෆ් එක. ඔය අතරේ එහෙමමත් කෙල්ලෙක් තමා පිට නොගිහින් ඉන්නෙ. ඌ කෙල්ලට වැඩි ආදරයක් නෑ ආවමත් සෙක්ස් විතරයි. ඉතින් මේකි අපේ එකා එක්ක සෙට් උනා බස් එකකදි. අපේ එකාට බස් එකකදි ලයින් එකක් වැදුනොත් අනිවාර්යයෙන්ම ෆෝන් නම්බර් එක දීල හරි අරන් හරි එන්නෙ. සැරයක් ඌ ගමේ යද්දි කෙල්ලෙක්ට නම්බර් එක දීල මූ ගමේ ගියාම ඒකි මූට කෝල් එකක් අරන් ෆෝන් එක උගෙ වයිෆ්ගෙ අතේ තිබිල තියෙන්නෙ. ඉතින් රෙදි ගැලවිලා නැති වෙන්න. උන් දෙන්න දැන් වෙන්වෙලා ඉන්න හේතුත් ඕව තමා. :dull::eek: කොච්චර හැදියාවක් ඌට තියෙනවද කිව්වොත් ගමේ ඉඳන් ආපු ගමන් තව ෆෝන් එකක් අරන් වෙන සිම් එකක් දාගත්ත :rofl: හරි අර කෙල්ලටත් ඔය වගේ නම්බර් එක දුන්නම දවස් දෙකකින් වගේ මූට කතා කළා ඒකි. හරිනෙ ඉතින් වැඩි සබ්ජක්ට් ඕනෙ නෑ මූ දවස් තුනෙන් ඉරිදා දවසක ඒකිගෙ ගෙදර ගියා. ගෙදර ඒකි විතරයි ඉන්නෙ. රෑ වෙලා ගියෙ. :baffled: ඉතින් ඌ එදා රෑ ඉඳන් මාස ගානක් ඔය නැටුම් පන්තියට ගියා :dull::P මූ වැඩි හරියක් හිටියෙ ඒකිගෙ ගෙදර මුගෙ බෝඩිමේ නෙමේ. බෑග් එකේ සරම් බැනියම් හැමතිස්සෙම. :lol: මිනිහට මේකිට හොර සීන් එකක් තියෙනව කියල සැකයක් තිබිල තියෙනව කොහොමත්. මූ විතරක් නෙමේ එකම එකා මං හිතන්නෙ. මූට කලිනුත් සීන් තිබිල ඇති. වටේ පිටේ හැත්ත ඕව නිව්ස් චැනල් වල දානවනෙ. බැඳපු එකා දැන් ආවම මේකිත් එක්ක වලිලු ආවොත් අනිවා වලි. එක්කො ගහනවා. මේකිට හොඳටම එපා වෙලා. දැන් තමා සිද්ධිය වෙච්ච දවස අපි දෙන්න දවසක් හුණුපිටිය ස්පෝට් ක්ලබ් එකේ ගැහුවා බෝතල් එක හමාරයි බියර් දෙකයි. රෑ 11ට තමා එතනින් එලියට ආවෙ :P මූට දැන් අම්බානක වැඩී වැනෙනවත් එක්ක. දැන්ම මූ දඟලනව අරෙහෙ යන්න මේ රෑ. ඒකිත්ම කෝල් කරනව හිටු කියල. මම දැන් ඌව ශේප් කරල කරල වීල් එකකට දාල ගෙදර යවල පයින් යන්න පටන් ගත්තා මං ඉන්න තැනට. මෙන්න මේ යකා ආයෙ වීල් එක හරවන් ඇවිත් මටත් කියාගන ගියා මං අරෙහෙ යනවා කියල. දැන් ඉතින් මොනා කරන්නද මමත් ගෙදර ගිහින් නිදාගත්තා. සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ. ඌ අවුට් යන එකා වැඩිය බිව්වම මං කීවෙ. අන්ලිමිටඩ් බොන්න පුළුවන් ඌට. හැබැයි වැඩි උනාම කරන දේවල් මතක නෑ. දැන් සතියකුත් ගිහිල්ලනෙ. මූ දැන් දොස්තරලා හොයනව නැති කරන්න. මාත් එක්ක මගට ගිහිල්ල හැරිලා එනව පව් වැඩ කරන්න බෑ බං කියල. ඔහොම තව සතියක් ගියා. දැන් මේකි මූ එක්ක පැනල එන්න හදනව. මූත් ගස් හරකා වගේ දෙපැත්තට වැනෙනවා. මං කිව්ව ඌට අත ඇරපන් නැත්තන් මැරුම් කන්න වෙන්නෙ කියල. මුගේ වැඩේ මූ ඒකිව පන්නන් ඇවිල්ල කොහෙ හරි කුලියට ඉන්න. පිස්සු හු****. :dull::growl: අරූ හොයන් ඇවිල්ල දෙන්නවම මරල යයි. :dull: කොහොමහරි මමත් කියල මූ ඒක අත ඇරියා. මුගෙ විස්තර ඒකි දන්නෙ නෑ නම්බර් එක විතරනෙ දන්නෙ. ජිගිස් එකටනෙ මූව තියන් හිටියෙ. ඒ සිම් කොහෙන් හරි ගත්තු එකක් උගෙත් නෙමේ. පස්සෙ දැන් මූ කිසිම කනෙක්ෂන් නෑ මේකි එක්ක. මේකි පැනල ගිහින් ළමය නැති කරගන වෙන්නැති. ළමයෙක් නෑ කොහොමහරි දැන්. හම්බවෙන්න විදියකුත් නෑ තාම මාස 4ක් වගේනේ. ආයෙ මිනිහ ඒකිව හොයන් ඇවිත් ශේප් වෙලා කියල ඒ පැත්තෙ මුගෙ යාලුවෙක්ගෙන් හොයාගත්ත. යන්තන් ඒක බේරුණා කියපන්කො. මම මේක අද කියන්න හේතුව මේ යකා ඊයෙ කිව්වනෙ අඩෝ බං මට අරකට ආයෙ අනින්න හිතෙනවා කියල. මං උගෙ අම්මගෙ පරම්පරාවම මතක් කරලා දුන්න ඉතින් :growl:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom