Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FriMi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FriMi Account එකක් හදලා නැති කෙනෙක් ඉන්නවා නම් හදා ගත්තොත් ඔයාලට ගොඩක් වාසියි. මේක FriMi promotion එකක් නෙමෙයි.මං FriMI use කරලා තිබ්බ වාසි නිසයි මේක දාන්නේ.

මේකේ මට තියන ලොකුම වාසිය තමයි FriMi Debit Card එක.මේක FriMi එකෙන් දෙන්නේ Free.ඕගොල්ලොන්ට ලංකාවේ ඕනෙම ATM එකකින් ඔයාට සල්ලි ගන්න පුළුවන් කිසිම Fee එකක් නැතුව.

මගේ Main Account එක තියෙන්නේ Sampath Bank එකේ.ඉස්සර මට සල්ලි ගන්න ඕන උනහම Sampath ATM එකක් හොයාගෙන යන්න ඕනේ සල්ලි ගන්න.එකටත් Sampath Bank එකෙන් Rs 5.00 කැපෙනවා.වෙන ATM එකකින් ගත්තොත් Rs 50.00 ක් කැපෙනවා.දැන් ඒ මොනවත් නෑ Sampath Account එකෙන් සල්ලි FriMI එකට දාගන්නවා ඊට පස්සේ FriMi Debit Card එකෙන් ලංකාවේ ඕනෙම ATM එකකින් ගන්න පුළුවන් සත පහක්වත් කැපෙන්නේ නැතිව.

අනිත් එක තමයි Cash Back හම්බවෙන එක

ගියමාසේ තිබ්බ Keels Supermaket වල 20% Cash Back එකක්

මේ මාසේ Utility Bill Pay කලොත් 5% Cash Back එකක් තියනවා

මම ගොඩක් Digital Banking App use කරනවා

DFCC Vardena Wallet

Genie

U-pay

Flash

මේ ඔක්කොගෙන්ම මටනම් ගොඩක්ම Benefit තියෙන්නේ FriMi එකෙන්.

[QUOTE="duka, post: 23941639, member: 57223"] FriMi Account එකක් හදලා නැති කෙනෙක් ඉන්නවා නම් හදා ගත්තොත් ඔයාලට ගොඩක් වාසියි. මේක FriMi promotion එකක් නෙමෙයි.මං FriMI use කරලා තිබ්බ වාසි නිසයි මේක දාන්නේ. මේකේ මට තියන ලොකුම වාසිය තමයි FriMi Debit Card එක.මේක FriMi එකෙන් දෙන්නේ Free.ඕගොල්ලොන්ට ලංකාවේ ඕනෙම ATM එකකින් ඔයාට සල්ලි ගන්න පුළුවන් කිසිම Fee එකක් නැතුව. මගේ Main Account එක තියෙන්නේ Sampath Bank එකේ.ඉස්සර මට සල්ලි ගන්න ඕන උනහම Sampath ATM එකක් හොයාගෙන යන්න ඕනේ සල්ලි ගන්න.එකටත් Sampath Bank එකෙන් Rs 5.00 කැපෙනවා.වෙන ATM එකකින් ගත්තොත් Rs 50.00 ක් කැපෙනවා.දැන් ඒ මොනවත් නෑ Sampath Account එකෙන් සල්ලි FriMI එකට දාගන්නවා ඊට පස්සේ FriMi Debit Card එකෙන් ලංකාවේ ඕනෙම ATM එකකින් ගන්න පුළුවන් සත පහක්වත් කැපෙන්නේ නැතිව. අනිත් එක තමයි Cash Back හම්බවෙන එක ගියමාසේ තිබ්බ Keels Supermaket වල 20% Cash Back එකක් මේ මාසේ Utility Bill Pay කලොත් 5% Cash Back එකක් තියනවා මම ගොඩක් Digital Banking App use කරනවා DFCC Vardena Wallet Genie U-pay Flash මේ ඔක්කොගෙන්ම මටනම් ගොඩක්ම Benefit තියෙන්නේ FriMi එකෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom