Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
From Kandy with Love...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වේදනාවක්ද, පලිගැනීමක්ද, ඊරිසියාවක්ද, etc කියලා මම දන්නේ නෑ.

මම දැනගෙන හිටියා කවදාහරි නුබ කසාද බදින news එක මට අහන්න ලැබුනාම සාමාන්‍ය මනුස්සයෙක්ට වගේ මටත් එය දරාගන්න බැරි වෙයි කියලා.

හිගුරක්ගොඩ වගේ ගැමි පරිසරයක ඉපදිලා, මහනුවර ලේවැල්ල යන සුන්දර ගම්මානයට පදිංචියට ඇවිල්ලා, මහනුවර ප්‍රධාන බාලිකාවක වැදගත් ලෙස අධයාපනය ලබා, ඉතා අහිංසක ලෙස ජීවත් උන නුබට හදිස්සියේම රට යන පිස්සුවක් ඇවිත්, රට ගිහින් තමා නිකං කොළඹ 7 ඉපදුණ ලෙස පෙනිසිටින්නට මානසිකත්වයක් ඇති උනේ කෙස්ද?

අපි අදාරය කරා අවුරුදු 4 ක්, නමුත් අපි ජීවත් උනේ නිල නොලත් විවාහක ජෝඩුවක් වගේ, එහෙම තියෙද්දි නුබ එකපාරටම වෙනස් උනා, කමක් නෑ මටනම් මොකද මම පිරිමියෙක් නිසා නමුත් ගැහැණියක් ලෙස නුබ කොහොමද සියල්ල අමතක කර වෙන කොල්ලෙක් ගාවට ගියේ.

අදද මම තනිකඩය, මොකද නුබ නිසා මට මුලු ගැහැනු සංයතිය ගැනම තිබුණ විශ්වාසය පලුදු උනා. අද මම මුහුණු පොතේ අහම්බයෙන් නුබේ අලුත් පෙම්වතා සමග ඉන්න පිංතූර දැකලා දුක හිතුනා.

මට මොහොතකට හිතුනා උබේ ඇත්ත ස්වරූපය ඒ අහිංසක කොල්ලට සාක්ෂිත් සහිතව කෑ ගසා කියන්න, නමුත් මම මොකොද එහෙම කරන්නේ, සෑම දෙයම කාලයට බාර දීලා ඉන්න මම තීරණය කරා.

නුබ අද ඔස්ට්‍රේලියාවේ ජීවත් උනත්, ඔය අහිංසක කොල්ලා උබ PR ලබාගැනීම සදහා හෝ සල්ලිවලට නම් යාලු වෙලා ඉන්නේ, උබට වැහි නැති හෙණ වදිවි.

කොහොමත් මේ ලෝකේ වැරදි කරොත් නීතියෙන් දඩුවම් නොලැබුවත් ස්වබාධර්මයෙන් දඩුවම් ලබන බව මට හොදටම විශ්වාසයි.

නුබ නිසා මා මානසිකව වැටිලා සිටියදි මා නොව මගේ ආදරණිය අම්මා හෙලපු කදුලු වලට නුබට කවදාහරි ස්වබාධර්මෙයෙන් දඩුවම් ලැබෙන බව නම් ඒකාන්තයි.

අනේ මන්දා බං, එළකිරියේ බූට් කාපු අනිත් සහෝදරවරු දිරිමත් කරපු මට තවමත් මගේ හිත පාලනය කරගන්න බැරි උනානේ

P.S - මාගේ සම්පූර්ණ කතාව මම පහත ත්‍රෙඩ්වල දැම්මා.

තවත් කතාවක්...

තවත් ලිපියක්...

[QUOTE="Blacki, post: 20182711, member: 494483"] [B][CENTER][IMG]https://www.askideas.com/media/14/I-Wish-You-Told-Me-From-The-Start-That-You-Were-Gonna-Break-My-Heart.jpg[/IMG] [/CENTER] [SIZE="5"]මේක වේදනාවක්ද, පලිගැනීමක්ද, ඊරිසියාවක්ද, etc කියලා මම දන්නේ නෑ. මම දැනගෙන හිටියා කවදාහරි නුබ කසාද බදින news එක මට අහන්න ලැබුනාම සාමාන්‍ය මනුස්සයෙක්ට වගේ මටත් එය දරාගන්න බැරි වෙයි කියලා. හිගුරක්ගොඩ වගේ ගැමි පරිසරයක ඉපදිලා, මහනුවර ලේවැල්ල යන සුන්දර ගම්මානයට පදිංචියට ඇවිල්ලා, මහනුවර ප්‍රධාන බාලිකාවක වැදගත් ලෙස අධයාපනය ලබා, ඉතා අහිංසක ලෙස ජීවත් උන නුබට හදිස්සියේම රට යන පිස්සුවක් ඇවිත්, රට ගිහින් තමා නිකං කොළඹ 7 ඉපදුණ ලෙස පෙනිසිටින්නට මානසිකත්වයක් ඇති උනේ කෙස්ද? අපි අදාරය කරා අවුරුදු 4 ක්, නමුත් අපි ජීවත් උනේ නිල නොලත් විවාහක ජෝඩුවක් වගේ, එහෙම තියෙද්දි නුබ එකපාරටම වෙනස් උනා, කමක් නෑ මටනම් මොකද මම පිරිමියෙක් නිසා නමුත් ගැහැණියක් ලෙස නුබ කොහොමද සියල්ල අමතක කර වෙන කොල්ලෙක් ගාවට ගියේ. අදද මම තනිකඩය, මොකද නුබ නිසා මට මුලු ගැහැනු සංයතිය ගැනම තිබුණ විශ්වාසය පලුදු උනා. අද මම මුහුණු පොතේ අහම්බයෙන් නුබේ අලුත් පෙම්වතා සමග ඉන්න පිංතූර දැකලා දුක හිතුනා. මට මොහොතකට හිතුනා උබේ ඇත්ත ස්වරූපය ඒ අහිංසක කොල්ලට සාක්ෂිත් සහිතව කෑ ගසා කියන්න, නමුත් මම මොකොද එහෙම කරන්නේ, සෑම දෙයම කාලයට බාර දීලා ඉන්න මම තීරණය කරා. නුබ අද ඔස්ට්‍රේලියාවේ ජීවත් උනත්, ඔය අහිංසක කොල්ලා උබ PR ලබාගැනීම සදහා හෝ සල්ලිවලට නම් යාලු වෙලා ඉන්නේ, උබට වැහි නැති හෙණ වදිවි. කොහොමත් මේ ලෝකේ වැරදි කරොත් නීතියෙන් දඩුවම් නොලැබුවත් ස්වබාධර්මයෙන් දඩුවම් ලබන බව මට හොදටම විශ්වාසයි. නුබ නිසා මා මානසිකව වැටිලා සිටියදි මා නොව මගේ ආදරණිය අම්මා හෙලපු කදුලු වලට නුබට කවදාහරි ස්වබාධර්මෙයෙන් දඩුවම් ලැබෙන බව නම් ඒකාන්තයි. අනේ මන්දා බං, එළකිරියේ බූට් කාපු අනිත් සහෝදරවරු දිරිමත් කරපු මට තවමත් මගේ හිත පාලනය කරගන්න බැරි උනානේ[/SIZE][/B][SIZE="5"] :( P.S - මාගේ සම්පූර්ණ කතාව මම පහත ත්‍රෙඩ්වල දැම්මා. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585553"]තවත් කතාවක්...[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19941505#post19941505"]තවත් ලිපියක්...[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom