Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
fromjapan.co.jp_වලින්_බඩු_අරන්_ගැටළුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

fromjapan.co.jp_වලින්_බඩු_අරන්_ගැටළුවක්

මචං....

ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන ගොඩාක් බඩු මේකේ තියනවා.

http://www.fromjapan.co.jp

http://www.amazon.co.jp

http://www.rakuten.co.jp

http://shopping.yahoo.co.jp

http://kakaku.com

http://zozo.jp

https://calamel.jp

http://www.7netshopping.jp වගේ සයිට් ගොඩක තියන අපිට කෙලින්ම ගන්න බැරි දේවල් මේ සයිට් එකේ සර්ච් කලාම අපිට පෙන්නනවා. එතකොට අපි ඒ සයිට් වල තියන බඩු ගන්න Pay කරන්නේ මුන්ටයි. ඒ වෙනුවට මුන් අපෙන් 5%ක කමිෂන් එකක් ගන්නවා.

මට මචං මෙන්න මේ Courtesy Lamp එකක් ඕනේ වෙලා තිබුණා සයිඩ් මිරර් එකේ යට හයි කරගන්න

මේකේ ප්රයෝජනය තමයි රෑට තණකොල ගොල්ලක හරි පාරේ අයිනක හරි වාහනේ නවත්තපුවම නඟින්න, බහින්න ගිහාම සෑහෙන්න වටිනවා සතෙක් සර්පයෙක් ඉන්නවද කියලා බලාගන්න.

රිමෝට් කී එක සාක්කුවේ දාගන වාහනේට මීටර් 2ක් විතර ලඟට යද්දී ඔටෝ පත්තු වෙනවා, වාහනේ එක දොරක් හරි ඇරපුවහම පත්තු වෙනවා. (එහෙම වෙන්න සෙට් කරන්න ඕනේ)

ඒ නිසා මෙකේ සර්ච් කලා. アクア用LEDウェルカムランプ කියලා LED welcome lamp for Aqua කියන එක ජැපනීස් වලට හරවලා.

එතකොට අයිටම් ගොඩාක් එනවා මේ වගේ

http://www.fromjapan.co.jp/s/search/list?/s/trans/=&lang=en&word=アクア用LEDウェルカムランプ&category=All&auction=1&shopping=1&auction_site=yahoo&shopping_site=yahoo,rakuten,amazon&price_min=2&fromlang=ja&sort_order=price_asc&in_stock_shopping_yahoo=1

මම එකක් සිලෙක්ට් කරලා රු. 4,500/-ක් ගෙව්වා Paypal හරහා

ඊට පස්සේ මැසේජ් එකකුත් දැම්මා

ඊට පස්සේ උන් උත්තරයක් එවලා තියනවා මෙහෙම

Thank you very much for your email.

Regarding order XXXXX, please be aware that we do not

know if this item can be imported in your country. It would have

to be you who checks this with your country's Post Office.

As such, please let us know if you want us to continue or

cancel this order, as we have not placed it to the store yet.

As a side note, the "comments" in the order form is not

for writting the shipping address, but for specifying the

any particular details about the item.

We thank you for your kind understanding of this.

Kind Regards,

fromjapan.co.jp

මේ කියන හැටියට මුන් ඒක එවන්නේ නැති වෙයිද?

[QUOTE="Hipapotemas, post: 18768047, member: 385626"] [b]fromjapan.co.jp_වලින්_බඩු_අරන්_ගැටළුවක්[/b] [SIZE="4"]මචං.... ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන ගොඩාක් බඩු මේකේ තියනවා. [url]http://www.fromjapan.co.jp[/url] [IMG]http://i.imgur.com/bODiw0R.jpg[/IMG] [url]http://www.amazon.co.jp[/url] [url]http://www.rakuten.co.jp[/url] [url]http://shopping.yahoo.co.jp[/url] [url]http://kakaku.com[/url] [url]http://zozo.jp[/url] [url]https://calamel.jp[/url] [url]http://www.7netshopping.jp[/url] වගේ සයිට් ගොඩක තියන අපිට කෙලින්ම ගන්න බැරි දේවල් මේ සයිට් එකේ සර්ච් කලාම අපිට පෙන්නනවා. එතකොට අපි ඒ සයිට් වල තියන බඩු ගන්න Pay කරන්නේ මුන්ටයි. ඒ වෙනුවට මුන් අපෙන් 5%ක කමිෂන් එකක් ගන්නවා. මට මචං මෙන්න මේ Courtesy Lamp එකක් ඕනේ වෙලා තිබුණා සයිඩ් මිරර් එකේ යට හයි කරගන්න මේකේ ප්රයෝජනය තමයි රෑට තණකොල ගොල්ලක හරි පාරේ අයිනක හරි වාහනේ නවත්තපුවම නඟින්න, බහින්න ගිහාම සෑහෙන්න වටිනවා සතෙක් සර්පයෙක් ඉන්නවද කියලා බලාගන්න. රිමෝට් කී එක සාක්කුවේ දාගන වාහනේට මීටර් 2ක් විතර ලඟට යද්දී ඔටෝ පත්තු වෙනවා, වාහනේ එක දොරක් හරි ඇරපුවහම පත්තු වෙනවා. (එහෙම වෙන්න සෙට් කරන්න ඕනේ) [IMG]http://i.imgur.com/76qfmp3.jpg[/IMG] [IMG]http://i.imgur.com/LBVUmxK.jpg[/IMG] ඒ නිසා මෙකේ සර්ච් කලා. アクア用LEDウェルカムランプ කියලා LED welcome lamp for Aqua කියන එක ජැපනීස් වලට හරවලා. එතකොට අයිටම් ගොඩාක් එනවා මේ වගේ [url]http://www.fromjapan.co.jp/s/search/list?%2Fs%2Ftrans%2F=&lang=en&word=%E3%82%A2%E3%82%AF%E3%82%A2%E7%94%A8LED%E3%82%A6%E3%82%A7%E3%83%AB%E3%82%AB%E3%83%A0%E3%83%A9%E3%83%B3%E3%83%97&category=All&auction=1&shopping=1&auction_site=yahoo&shopping_site=yahoo%2Crakuten%2Camazon&price_min=2&fromlang=ja&sort_order=price_asc&in_stock_shopping_yahoo=1[/url] මම එකක් සිලෙක්ට් කරලා රු. 4,500/-ක් ගෙව්වා Paypal හරහා [IMG]http://i.imgur.com/NalIVXd.jpg[/IMG] ඊට පස්සේ මැසේජ් එකකුත් දැම්මා ඊට පස්සේ උන් උත්තරයක් එවලා තියනවා මෙහෙම Thank you very much for your email. Regarding order XXXXX, please be aware that we do not know if this item can be imported in your country. It would have to be you who checks this with your country's Post Office. As such, please let us know if you want us to continue or cancel this order, as we have not placed it to the store yet. As a side note, the "comments" in the order form is not for writting the shipping address, but for specifying the any particular details about the item. We thank you for your kind understanding of this. Kind Regards, fromjapan.co.jp [SIZE="5"][COLOR="Red"]මේ කියන හැටියට මුන් ඒක එවන්නේ නැති වෙයිද?[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom