Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Frontend Developer Study Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි උබලා හිතේ හංගාගෙන ඉන්න ලොකු ප්‍රශ්නයක් තමා මෙන්න මේක.

backend එකද අමාරු frontend එකද? මේකට උත්තරේ තමා frontend කියන එක. ඒ ඇයි ? අපි බලමු ඒ මොකද කියල සහ එක විසදගන්න පුළුවන් දේවල් මොනවද කියල.

1. සාමන්යෙන් කස්ටමර් කෙනෙක් සයිට් එකක් දුන්නම එකේ sketch එකක් එකක එන්නේ.එක මුලින් html ටෙම්ප්ලේට් එකක් ගාහගන්න ඕනේ . ඔය ඇඩෝබි XD වගේ ඒවගේ ඔටෝ කෝඩ් එක දුන්නට ඒවා 100% හරියන්නේ නැ . ඉතින් එහෙම ටෙම්ප්ලේට් එකක් හදාගන්න එක මම නම් දකින්නේ ලොකු වැඩක් කියල. මොකද එකට හොද ඇහැක් තියෙන්න ඕනේ , වර්ණ ගැන හොද සෙන්ස් එකක් එන්න ඕනේ. බිස්නස් එක එක්ක යන කලර් ස්කීම් එකක් තෝරාගන්න ඕනේ. ඒ වගේම UX එකේ එන විස්තර වලට ගලෙපන්න ඕනේ හැම අතින්ම. එක සෙල්ලමක් නෙමේ.

(People have knowledge please educate us more about this.)

2. CSS . ඔනෙම frontend එකෙක්ට CSS කියන්නේ ටිකක් ලොකු ගේමක්. හරියට කන්සෙප්ට් එක ඔලුවේ නැත්නම් බඩුම තමා.

ඉතින් මේකට සපෝට් එකක් විදිහට මම දෙන්නම් මම CSS මාස්ටර් කරනකොට ෆලෝ කල ලින්ක් ටිකක්. ඒ ටික බලලා හොදට ප්‍රක්ටිස් කරන්න ඕනේ. CSS , JS කියන්නේ මාසයක් නොකලොත් අයි සිරෝ ලෙවල් එකට වැටෙනවා. එහෙනම් මේ ටික පොඩ්ඩක් බලාගන්න බලල ප්‍රක්ටිස් කරන්න .

Learn CSS in 20 Minutes

[MEDIA=youtube]1PnVor36_40[/MEDIA]

Learn Every CSS Selector In 20 Minutes

[MEDIA=youtube]l1mER1bV0N0[/MEDIA]

CSS Variables Tutorial

[MEDIA=youtube]OtBpgtqrjyo[/MEDIA]https://youtu.be/oZPR_78wCnY

Learn CSS Pseudo Elements In 8 Minutes

[MEDIA=youtube]OtBpgtqrjyo[/MEDIA]

Do You Really Understand CSS Inheritance?

[MEDIA=youtube]N8tFrMZp_wA[/MEDIA]

Learn Flexbox in 15 Minutes

https://youtu.be/fYq5PXgSsbE

[QUOTE="HAneo, post: 27804335, member: 17432"] හරි උබලා හිතේ හංගාගෙන ඉන්න ලොකු ප්‍රශ්නයක් තමා මෙන්න මේක. backend එකද අමාරු frontend එකද? මේකට උත්තරේ තමා frontend කියන එක. ඒ ඇයි ? අපි බලමු ඒ මොකද කියල සහ එක විසදගන්න පුළුවන් දේවල් මොනවද කියල. 1. සාමන්යෙන් කස්ටමර් කෙනෙක් සයිට් එකක් දුන්නම එකේ sketch එකක් එකක එන්නේ.එක මුලින් html ටෙම්ප්ලේට් එකක් ගාහගන්න ඕනේ . ඔය ඇඩෝබි XD වගේ ඒවගේ ඔටෝ කෝඩ් එක දුන්නට ඒවා 100% හරියන්නේ නැ . ඉතින් එහෙම ටෙම්ප්ලේට් එකක් හදාගන්න එක මම නම් දකින්නේ ලොකු වැඩක් කියල. මොකද එකට හොද ඇහැක් තියෙන්න ඕනේ , වර්ණ ගැන හොද සෙන්ස් එකක් එන්න ඕනේ. බිස්නස් එක එක්ක යන කලර් ස්කීම් එකක් තෝරාගන්න ඕනේ. ඒ වගේම UX එකේ එන විස්තර වලට ගලෙපන්න ඕනේ හැම අතින්ම. එක සෙල්ලමක් නෙමේ. (People have knowledge please educate us more about this.) 2. CSS . ඔනෙම frontend එකෙක්ට CSS කියන්නේ ටිකක් ලොකු ගේමක්. හරියට කන්සෙප්ට් එක ඔලුවේ නැත්නම් බඩුම තමා. ඉතින් මේකට සපෝට් එකක් විදිහට මම දෙන්නම් මම CSS මාස්ටර් කරනකොට ෆලෝ කල ලින්ක් ටිකක්. ඒ ටික බලලා හොදට ප්‍රක්ටිස් කරන්න ඕනේ. CSS , JS කියන්නේ මාසයක් නොකලොත් අයි සිරෝ ලෙවල් එකට වැටෙනවා. එහෙනම් මේ ටික පොඩ්ඩක් බලාගන්න බලල ප්‍රක්ටිස් කරන්න . [HEADING=2]Learn CSS in 20 Minutes[/HEADING] [MEDIA=youtube]1PnVor36_40[/MEDIA] [HEADING=2]Learn Every CSS Selector In 20 Minutes[/HEADING] [MEDIA=youtube]l1mER1bV0N0[/MEDIA] [SIZE=6][B]CSS Variables Tutorial[/B][/SIZE] [MEDIA=youtube]OtBpgtqrjyo[/MEDIA][URL]https://youtu.be/oZPR_78wCnY[/URL] [B][SIZE=5]Learn CSS Pseudo Elements In 8 Minutes[/SIZE][/B] [MEDIA=youtube]OtBpgtqrjyo[/MEDIA] [SIZE=5][B]Do You Really Understand CSS Inheritance?[/B][/SIZE] [MEDIA=youtube]N8tFrMZp_wA[/MEDIA] [SIZE=5][B]Learn Flexbox in 15 Minutes[/B][/SIZE] [URL]https://youtu.be/fYq5PXgSsbE[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom