Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
FTTH වලින් ....rn බාමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FTTH කියන්නේ ඉතින් මැජික් එකක් නෙවේ. fiber cable එකක් එනවා. ඒකෙන් දෙනවා. ඉතින් copper වයර් වගේ noise, errors අනම් මනම් නැ.(හරියට වයර් අමුණලා නම් )

local path latency 1-3ms වගේ.

ADSL2+ වල practically තියෙන 24-25 Mbps barrier එකට පස්සෙ wireless නොවන පැත්තෙන් තියෙන හොදම විසදුම තමයි මේක

100Mbps නෙවේ එකේ (SLT ලා දෙනවා නම්  ) 1Gbps වෙනකන් උනත් ගතහැකි

උපරිම practical speed එක නම් මීට වඩා දැන් වැඩියි කියල ඔප්පු කරල තියෙනව

coverage කියන්නේ ඉතින් SLT එකේ අය බිම හාරලා කේබල් දාලා තියෙන පැති වලට ගත හැකි. එහෙම නැති එවුන් එකේ SLT එකේ වුන්ට කියල බිම හාරගනිල්ලා

theory එකේ හැටියට නම් අකුණු/current වදින්න විදියක් නැ fiber cable එකත් එක්ක

අකුණ powerline එකට ගහලා එතනින් කෙලවුනොත් ඉතින් දන්නැ

දැන් මේ වෙලාවෙ මං ඉන්න තැනත් STM1-4 level එකේ fiber එව්වා අම්බානක තියෙනවා

වැඩක් නැ ඉතින් කතා කරල ඒවා ගැන

ඔය අහන අනිත් telephone නම්බර් ගැන නම් විස්තර දන් නැ.Not using FTTH at home. .

WiFi ගැන ඉතින් එච්චර වද වෙන්නෙ මොකටද. ඒක ඉතින් router එකේ function එකක්නෙ. ඒකට FTTX එක්ක සම්බන්ධයක් නැ

අනික තමයි ඉතින් fttx වැඩකරනවද speed එනවද කියල බලන්න fttx ගන්න එපා. බඩු වැඩකරනවා අනිවා  . මං හිතන්නේ ලංකාවෙ ගොඩක් දෙනෙක්ට ඉතින් ඔච්චර speeds අවශ්‍ය නැ  නමුත් ඉතින් technology එක දියුණු වෙන එකත් එක්කම ඔය වගේ දේවල් රටක තියෙන්න ඔ්නේ

[QUOTE="Voltage, post: 20204225, member: 391265"] FTTH කියන්නේ ඉතින් මැජික් එකක් නෙවේ. fiber cable එකක් එනවා. ඒකෙන් දෙනවා. ඉතින් copper වයර් වගේ noise, errors අනම් මනම් නැ.(හරියට වයර් අමුණලා නම් ) local path latency 1-3ms වගේ. ADSL2+ වල practically තියෙන 24-25 Mbps barrier එකට පස්සෙ wireless නොවන පැත්තෙන් තියෙන හොදම විසදුම තමයි මේක 100Mbps නෙවේ එකේ (SLT ලා දෙනවා නම් :P ) 1Gbps වෙනකන් උනත් ගතහැකි :baffled: උපරිම practical speed එක නම් මීට වඩා දැන් වැඩියි කියල ඔප්පු කරල තියෙනව coverage කියන්නේ ඉතින් SLT එකේ අය බිම හාරලා කේබල් දාලා තියෙන පැති වලට ගත හැකි. එහෙම නැති එවුන් එකේ SLT එකේ වුන්ට කියල බිම හාරගනිල්ලා :rofl: theory එකේ හැටියට නම් අකුණු/current වදින්න විදියක් නැ fiber cable එකත් එක්ක අකුණ powerline එකට ගහලා එතනින් කෙලවුනොත් ඉතින් දන්නැ :P දැන් මේ වෙලාවෙ මං ඉන්න තැනත් STM1-4 level එකේ fiber එව්වා අම්බානක තියෙනවා :P වැඩක් නැ ඉතින් කතා කරල ඒවා ගැන :rofl: ඔය අහන අනිත් telephone නම්බර් ගැන නම් විස්තර දන් නැ.Not using FTTH at home. . WiFi ගැන ඉතින් එච්චර වද වෙන්නෙ මොකටද. ඒක ඉතින් router එකේ function එකක්නෙ. ඒකට FTTX එක්ක සම්බන්ධයක් නැ අනික තමයි ඉතින් fttx වැඩකරනවද speed එනවද කියල බලන්න fttx ගන්න එපා. බඩු වැඩකරනවා අනිවා :lol: . මං හිතන්නේ ලංකාවෙ ගොඩක් දෙනෙක්ට ඉතින් ඔච්චර speeds අවශ්‍ය නැ :) නමුත් ඉතින් technology එක දියුණු වෙන එකත් එක්කම ඔය වගේ දේවල් රටක තියෙන්න ඔ්නේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom