Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FUCK INDIA !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා තොවිලයට දුම්මල සපයන ද්‍රෝහී අසල්වැසියා.

කවුරුන් කෙසේ අර්ථකතනය කරන්නට උත්සහා දැරුවද මේ වන විට ජිනීවා කේන්ද්‍ර කරගනිමින් ශ්‍රි ලංකාව හිර කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය ඇමරිකාවේ ආශිර්වාදය ද සහිතව ක්‍රියාවට නැංවී ඇති බව අප දනිමු. ලෝක දේශපාලන සිතියමේ කුඩා රජ්‍යයක් වන ලංකාවට එරෙහි ව්‍යාපාරය බලගැන්වීම සදහා බුරුතු පිටින් රාජ්‍ය නියෝජිතයන් ජිනීවාවට ගොඩබැස්සවීමට තරම් ඇමරිකව පෙළඹීමම ඔවුන් මේ සදහා කොතරම් බරක් තබා ඇද්දැයි වටහාගැනීමට ප්රමාණවත්ය. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නැගීමේ ඇමරිකන් උත්සාහයට චැනල් 4 සක්කිලි නාලිකාව මගින් පසුගිය දා එළිදැක්වූ චිත්‍රපටය ද යම් උත්තේජනයක් සපයමින් සිටී. කොටි හිතවාදී ව්‍යාජ රූපරාමු හා තොරතුරු ඇතුලත් මේ චිත්‍රපටය දෙමළ ඩයස්පෝරාව විසින් ලබාදුන් පවුම් මිලියන ගණනක අල්ලස් මුදල් වලින් නිර්මාණය වූවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙසේ සීතල ජිනීවාව උනුසුම් කරමින් සියලුම ද්‍රෝහී බලවේග ලංකාව දෙසට අවි අමෝරාගෙන ඇති මේ මොහොතේ. මේ සිදුවීම් අස්සේ මෙතෙක් කල් තම මුනිවත රැකි අපේ සාම්ප්‍රදායික අසල්වැසියා වන ඉන්දියාව ද ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඇමරිකාවට පක්ෂව සහය දෙන බව මේ වන විට ප්‍රකාශයට පත් කර හමාරය. දකුණු ආසියාතික භූ දේශපාලනයේ අපේ දේශපාලන ලොකු අයියාද අපට ද්‍රෝහී වී ඇත. ඉන්දීය බ්‍රාහ්මණ වංශික දේශපාලන ලොක්කන්ගේ ඇමරිකානු ගැති බවත්. අතීතය අමතක කිරීමත් ඔවුන් විසින් පිළිබිඹු කර ඇත. (එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කණ්ඩායම හා ශ්‍රී ලංකා රජය අතර අවසන් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ ඇතිවූ සිදුවීම් පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බලකිරීම සඳහා ප්‍රධාන සහයකයකු හමුවූ බවට අමෙරිකානු බලධාරීන් උදාන වක්ය ප්‍රකාශ කිරීමෙන් ද ඒ බව තහවුරු වේ.)

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට එරෙහි මතයට තල්ලු කරමින් සිටින්නේ අන්තවාදී තමිල්නාඩු දෙමල දේශපාලනය විසිනි. තමිල්ණාඩු දේශපාලනය කොහොමත් කුහක ප්රතිපත්තීන් මත ගොඩනැගුනක් බව නොරහසකි. ඔවුන්ට අද මෙන්ම අතීතයේද අවශ්‍ය වූයේ දෙමළ ජනයාගේ විමුක්තිය නොව. දෙමළ ජාතිකත්වය ඇපයට තබා ගනිමින් තම බඩගෝස්තරය සරි කර ගැනීමටය. පිරබාහරන්ගෙන් තොර යලි පිබිදෙන දේශය ඔව්න් ගේ ඇහේ කටු ඇනෙන්නක් විය.ඉන්දියානු දේශපාලනයේ (දකුණු ඉන්දියානු)රදා පැවැත්ම තීරණය වුවේ එදා යුද්ධය මතය.ශ්‍රී ලංකාවේ යුද්ධය පදනම් කරගෙන ඉන්දීය මහ පුටු වෙනස් වු බව සියලු ලෝ වැසියෝද දනිති. එසේම ලංකාවේ යුද්ධයට ඇවිලෙන ගින්නට පිදුරු දැමුවේද ඉන්දියාවෙනි. දෙමල ඊලාම් සංකල්ප අදබාලයින්ට ආයුධ පුහුනුව යුධ සැලසුම් පුහුනුව ඉන්දියාවේ රාජ්‍ය අනුදැනුම මත ලබාදුන් බව අප දනිමු.

එහෙත් තමන් කුරිරු බව පෙන්වමින් එල් ටී ටී ඊ මිනීමරුවන් 1991 මැයි 21 රජිව් ගන්ධී නම් බලවතා අමු අමුවේ මස්ගොඩක් බවට පත්කරමින් ඝාතනය කලහ.කිරි පොවා හදා ගත් නයි පැටියා තම හිතවත්කම පෙන්වුයේ එසේය.ඉන්දියාවේ ජනතාවගේ හිතවතා රජිව් ඝාතනයෙන් ඉන්දියාව පමනක් නොව මුලුමහත් ලෝකයේම හදවත් දෙදුරුම් කැවේය.

එල් ටී ටී ඊ යට කිසිදා සමාව නොදෙන බව ඉන්දීය ජනතාව සපථ කලහ.පොලවේ නලල ගසා දිවුරුම් දුනි.එහෙත් අද සිදුවී ඇත්තේ ඒ ජනනායකයා වෙනුවෙන් හඩා වැටුන ඉන්දීය රට වැසියන්ගේ තීරණය පසෙකට තබා දේශපාලන නියමුවන්ගේ තීරනය ක්‍රියාත්මක වීමයි.

හදිසියේ හෝ ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අත ඉස්සුවොත් එය ඓතිහාසික වැරැද්දක් වනු ඇත. එය ඉන්දියන් හමුදා ශ්‍රී ලංකාවට එවා අතපුච්චා ගත්තාටත් වඩා වැරැද්දක් වනු ඇත. කෙසේ නමුත් අද අසල්වැසියාගේ උදව් අවැසි කල ඔවුන් අහක බලා ඇත. කුහක අසල්වැසියා ද්‍රෝහීවී ඇත. අසල්වැසියා සමස්ථ ශ්‍රීලංකාවට පමනක් නොව තම සදාදරණීය නායකයා වන රජිව් ගාන්ධීට ද ද්‍රෝහි වී ඇත..

sorry.com

[QUOTE="gtkisaru, post: 12344537, member: 68721"] [SIZE="5"][COLOR="Red"]ජිනීවා තොවිලයට දුම්මල සපයන ද්‍රෝහී අසල්වැසියා.[/COLOR][/SIZE] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/319745_417159384968317_274859899198267_1911208_539961391_n.jpg[/IMG] [SIZE="4"]කවුරුන් කෙසේ අර්ථකතනය කරන්නට උත්සහා දැරුවද මේ වන විට ජිනීවා කේන්ද්‍ර කරගනිමින් ශ්‍රි ලංකාව හිර කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය ඇමරිකාවේ ආශිර්වාදය ද සහිතව ක්‍රියාවට නැංවී ඇති බව අප දනිමු. ලෝක දේශපාලන සිතියමේ කුඩා රජ්‍යයක් වන ලංකාවට එරෙහි ව්‍යාපාරය බලගැන්වීම සදහා බුරුතු පිටින් රාජ්‍ය නියෝජිතයන් ජිනීවාවට ගොඩබැස්සවීමට තරම් ඇමරිකව පෙළඹීමම ඔවුන් මේ සදහා කොතරම් බරක් තබා ඇද්දැයි වටහාගැනීමට ප්රමාණවත්ය. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නැගීමේ ඇමරිකන් උත්සාහයට චැනල් 4 සක්කිලි නාලිකාව මගින් පසුගිය දා එළිදැක්වූ චිත්‍රපටය ද යම් උත්තේජනයක් සපයමින් සිටී. කොටි හිතවාදී ව්‍යාජ රූපරාමු හා තොරතුරු ඇතුලත් මේ චිත්‍රපටය දෙමළ ඩයස්පෝරාව විසින් ලබාදුන් පවුම් මිලියන ගණනක අල්ලස් මුදල් වලින් නිර්මාණය වූවක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙසේ සීතල ජිනීවාව උනුසුම් කරමින් සියලුම ද්‍රෝහී බලවේග ලංකාව දෙසට අවි අමෝරාගෙන ඇති මේ මොහොතේ. මේ සිදුවීම් අස්සේ මෙතෙක් කල් තම මුනිවත රැකි අපේ සාම්ප්‍රදායික අසල්වැසියා වන ඉන්දියාව ද ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඇමරිකාවට පක්ෂව සහය දෙන බව මේ වන විට ප්‍රකාශයට පත් කර හමාරය. දකුණු ආසියාතික භූ දේශපාලනයේ අපේ දේශපාලන ලොකු අයියාද අපට ද්‍රෝහී වී ඇත. ඉන්දීය බ්‍රාහ්මණ වංශික දේශපාලන ලොක්කන්ගේ ඇමරිකානු ගැති බවත්. අතීතය අමතක කිරීමත් ඔවුන් විසින් පිළිබිඹු කර ඇත. (එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කණ්ඩායම හා ශ්‍රී ලංකා රජය අතර අවසන් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ ඇතිවූ සිදුවීම් පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බලකිරීම සඳහා ප්‍රධාන සහයකයකු හමුවූ බවට අමෙරිකානු බලධාරීන් උදාන වක්ය ප්‍රකාශ කිරීමෙන් ද ඒ බව තහවුරු වේ.) ඉන්දීය රජය ශ්‍රී ලංකාවට එරෙහි මතයට තල්ලු කරමින් සිටින්නේ අන්තවාදී තමිල්නාඩු දෙමල දේශපාලනය විසිනි. තමිල්ණාඩු දේශපාලනය කොහොමත් කුහක ප්රතිපත්තීන් මත ගොඩනැගුනක් බව නොරහසකි. ඔවුන්ට අද මෙන්ම අතීතයේද අවශ්‍ය වූයේ දෙමළ ජනයාගේ විමුක්තිය නොව. දෙමළ ජාතිකත්වය ඇපයට තබා ගනිමින් තම බඩගෝස්තරය සරි කර ගැනීමටය. පිරබාහරන්ගෙන් තොර යලි පිබිදෙන දේශය ඔව්න් ගේ ඇහේ කටු ඇනෙන්නක් විය.ඉන්දියානු දේශපාලනයේ (දකුණු ඉන්දියානු)රදා පැවැත්ම තීරණය වුවේ එදා යුද්ධය මතය.ශ්‍රී ලංකාවේ යුද්ධය පදනම් කරගෙන ඉන්දීය මහ පුටු වෙනස් වු බව සියලු ලෝ වැසියෝද දනිති. එසේම ලංකාවේ යුද්ධයට ඇවිලෙන ගින්නට පිදුරු දැමුවේද ඉන්දියාවෙනි. දෙමල ඊලාම් සංකල්ප අදබාලයින්ට ආයුධ පුහුනුව යුධ සැලසුම් පුහුනුව ඉන්දියාවේ රාජ්‍ය අනුදැනුම මත ලබාදුන් බව අප දනිමු. එහෙත් තමන් කුරිරු බව පෙන්වමින් එල් ටී ටී ඊ මිනීමරුවන් 1991 මැයි 21 රජිව් ගන්ධී නම් බලවතා අමු අමුවේ මස්ගොඩක් බවට පත්කරමින් ඝාතනය කලහ.කිරි පොවා හදා ගත් නයි පැටියා තම හිතවත්කම පෙන්වුයේ එසේය.ඉන්දියාවේ ජනතාවගේ හිතවතා රජිව් ඝාතනයෙන් ඉන්දියාව පමනක් නොව මුලුමහත් ලෝකයේම හදවත් දෙදුරුම් කැවේය. එල් ටී ටී ඊ යට කිසිදා සමාව නොදෙන බව ඉන්දීය ජනතාව සපථ කලහ.පොලවේ නලල ගසා දිවුරුම් දුනි.එහෙත් අද සිදුවී ඇත්තේ ඒ ජනනායකයා වෙනුවෙන් හඩා වැටුන ඉන්දීය රට වැසියන්ගේ තීරණය පසෙකට තබා දේශපාලන නියමුවන්ගේ තීරනය ක්‍රියාත්මක වීමයි. හදිසියේ හෝ ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අත ඉස්සුවොත් එය ඓතිහාසික වැරැද්දක් වනු ඇත. එය ඉන්දියන් හමුදා ශ්‍රී ලංකාවට එවා අතපුච්චා ගත්තාටත් වඩා වැරැද්දක් වනු ඇත. කෙසේ නමුත් අද අසල්වැසියාගේ උදව් අවැසි කල ඔවුන් අහක බලා ඇත. කුහක අසල්වැසියා ද්‍රෝහීවී ඇත. අසල්වැසියා සමස්ථ ශ්‍රීලංකාවට පමනක් නොව තම සදාදරණීය නායකයා වන රජිව් ගාන්ධීට ද ද්‍රෝහි වී ඇත..[/SIZE] sorry.com [IMG]http://1.bp.blogspot.com/_cIu8ECA1Tb8/S-B39oloThI/AAAAAAAAAM8/Fn9rzvU04QQ/s1600/hosting-pakistani-flag-and-burning-indian-flag-in-india.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_3mnMYkwUQ0E/TITu3_VNF7I/AAAAAAAAAAg/Q6r4A_3DiPE/s1600/india_flag_burning-by+pro+pak+kashmiri.JPG[/IMG] [IMG]http://www.demotix.com/sites/default/files/imagecache/large_610x456_scaled/photos/240074.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom