fuel quota cheating

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පගා මරුවො...
    පගාව ගැනීම වැරදියි. පගාව දීම වැරදියි, පගාව දීමට අනුබල දීම වැරදියි.
    man dunne na pagawak... thel gahuwata tip ekak dunna.. mata wadiyen thel binduwak wath labune na

    සල්ලි දෙන්න එපා බං ඔවා පුරුදු කරගත්තා ම හෙන කරදර .
    උන් Service එක දෙන්නෙ උබ ට නෙවෙයි ෂෙඩ් එකේ අයිති කාරයට නේ
    ekath aththa.. aye denne na
    ------ Post added on Nov 8, 2022 at 5:52 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    pagawa newe ban tip ekak dunne
    waiter la ta pump attendant lata hamotama mama tip ekak denawa

    pagawak wenne matath wasiyak tiyenam neweyda?
    Tip එක කියන්නෙත් පගාවක් තමා. ඇමරිකාවෙ කොහොමත් හොඳ නරක දෙපැත්තෙම දේවල් තියනවනෙ. American influence එකක් තියන රටවල ඇරුනම, අනිත් developed countries වල tip කියන සංස්කෘතිය ලොකුවට නැහැ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මමත් තෙල් ගහන්න කලින් රු 200ක් උගෙ අතමිට මෙලෙව්වා.. මෙන්න මූ තෙල්වලට සල්ලිත් එපා QRත් එපා කියල ෆුල් ටෑන්ක් ගහපි
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මමත් තෙල් ගහන්න කලින් රු 200ක් උගෙ අතමිට මෙලෙව්වා.. මෙන්න මූ තෙල්වලට සල්ලිත් එපා QRත් එපා කියල ෆුල් ටෑන්ක් ගහපි
    salli atha mita molawaddi shirt eka assen than deka wath penunada danne naha?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,987
    19,446
    113
    Miami
    මම නම් තව QR කීපයක් හදාගත්ත. බයික් එකටනෙ. දුවන්නෙ නැති බයික් වල පොත් වලට. දැන් මට සතියෙ වැඩ කටයුතු කරගන්න තෙල් අවුලක් නෑ.
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    mama samanyen thel gahuwama pump eke ekaata 100/150 wage denawa uu service ekak dena nisa

    ada me wasame pot wkakin gahala 120 dunna.. aru kianawa kalin kiwwanam quota eka adu karanne nathuwa gahala denawane kiala

    eddi kianawa sir ta aye one nam enna kiala :S
    ado api 1000k denawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    mama samanyen thel gahuwama pump eke ekaata 100/150 wage denawa uu service ekak dena nisa

    ada me wasame pot wkakin gahala 120 dunna.. aru kianawa kalin kiwwanam quota eka adu karanne nathuwa gahala denawane kiala

    eddi kianawa sir ta aye one nam enna kiala :S
    lake pankawe tip denna epa.............
     
    • Like
    Reactions: niranga1989