Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න

full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න- Giveaway of the Day-

අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ crack කරපු software නේ. එහෙමත් නැත්නම් free ඒවත් use කරනවා

එත් free දෙන් නැති ඒවාට අපි කරන්නේ crack එකක් හොයගෙන use කරන එක..එත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ සල්ලි දීල ගන්න ඕනේ software කොහොමද free ගන්නේ කියල

..මේකට මම අද ඔයාලට

වෙබ් අඩවියක් හදුන්ව දෙනවා මේකේ නම

Giveaway of the Day

නමෙන්ම තේරෙනවනේ ..මෙයාල කරන්නේ යම්කිසි software එකක් lience එකත් එක්කම අපිට නොමෙලේම ලබා දෙන එක ..

මේ වගේ මෙයාල හැමදාම software එකක් නොමෙලේම ලබා දෙනව..අපිට කරන්න තියෙන්නේ ගිහින්

කැමතිනම් අර ගන්න එක විතරයි.

අපි දැන් බලමු කොහොමද එක ගන්නේ කියල.

මුලින්ම Giveaway of the Day site එකට යන්න..

Giveaway of the Day.com

එතකොට ඔයාල දකියි මේ වගේ image එකක් .ඒක click කරන්න

ඉදිරියට ගියාම එයි පොඩි popup එකක් කැමතිනම් එක දාගන්න එතකොට හැමදාම දෙන software එක ඔයාගේ facebook wall එකේ publish වෙයි ..ඊට පස්සේ පහලින් download කියල තියෙන link එක click

කරලා ලේසියෙන්ම download කරගන්න

වැදගත් : ඔයාල යම්කිසි දවසක download කර ගත්තු software එක එදිනම activate කරලා activate කරන්න

ඕනේ ..මොකද මේක activate කරන්න ඕනේ internet එක හරහා. ඒ නිසා මේකට internet සබදතාවත්

අත්‍යවශ්‍ය කාරණයක්.අද install කරලා වෙන දිනයක activate කරන්න එහෙම බෑ....

මිට අමතරව http://game.giveawayoftheday.com/ යන site එකෙන් full games එහෙමත් ලබාගන්න පුළුවන...

මේක මම මගෙ බ්ලොග් එකෙත් දැම්ම ගිහින් බලන්න ..

http://e-entertainment4u.blogspot.com/

http://e-entertainment4u.blogspot.com/p/full.html

comment එකක් දාන්න අමතක කරන්න එපෝ..

rep දුන්නට කමක් නෑ..

[QUOTE="wingman, post: 10558008, member: 242181"] [b]full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න[/b] [B][URL="http://e-entertainment4u.blogspot.com/2011/07/full-giveaway-of-day.html"]full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න- Giveaway of the Day-[/URL] [/B] [CENTER][URL="http://www.giveawayoftheday.com/img/logo-wide.gif"][IMG]http://www.giveawayoftheday.com/img/logo-wide.gif[/IMG][/URL][/CENTER] අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ crack කරපු software නේ. එහෙමත් නැත්නම් free ඒවත් use කරනවා එත් free දෙන් නැති ඒවාට අපි කරන්නේ crack එකක් හොයගෙන use කරන එක..එත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ සල්ලි දීල ගන්න ඕනේ software කොහොමද free ගන්නේ කියල ..මේකට මම අද ඔයාලට වෙබ් අඩවියක් හදුන්ව දෙනවා මේකේ නම [B] Giveaway of the Day[/B] නමෙන්ම තේරෙනවනේ ..මෙයාල කරන්නේ යම්කිසි software එකක් lience එකත් එක්කම අපිට නොමෙලේම ලබා දෙන එක .. මේ වගේ මෙයාල හැමදාම software එකක් නොමෙලේම ලබා දෙනව..අපිට කරන්න තියෙන්නේ ගිහින් කැමතිනම් අර ගන්න එක විතරයි. [COLOR=blue]අපි දැන් බලමු කොහොමද එක ගන්නේ කියල.[/COLOR] මුලින්ම Giveaway of the Day site එකට යන්න.. [B] [URL="http://www.giveawayoftheday.com/"][COLOR=magenta]Giveaway of the Day.com[/COLOR][/URL][/B] එතකොට ඔයාල දකියි මේ වගේ image එකක් .ඒක click කරන්න [CENTER][URL="http://www.giveawayoftheday.com/img/button_proceed.gif"][IMG]http://www.giveawayoftheday.com/img/button_proceed.gif[/IMG][/URL][/CENTER] ඉදිරියට ගියාම එයි පොඩි popup එකක් කැමතිනම් එක දාගන්න එතකොට හැමදාම දෙන software එක ඔයාගේ facebook wall එකේ publish වෙයි ..ඊට පස්සේ පහලින් download කියල තියෙන link එක click කරලා ලේසියෙන්ම download කරගන්න වැදගත් : ඔයාල යම්කිසි දවසක download කර ගත්තු software එක එදිනම activate කරලා activate කරන්න ඕනේ ..මොකද මේක activate කරන්න ඕනේ internet එක හරහා. ඒ නිසා මේකට internet සබදතාවත් අත්‍යවශ්‍ය කාරණයක්.අද install කරලා වෙන දිනයක activate කරන්න එහෙම බෑ.... මිට අමතරව [url]http://game.giveawayoftheday.com/[/url] යන site එකෙන් full games එහෙමත් ලබාගන්න පුළුවන... -------------------- මේක මම මගෙ බ්ලොග් එකෙත් දැම්ම ගිහින් බලන්න .. [url]http://e-entertainment4u.blogspot.com/[/url] [url]http://e-entertainment4u.blogspot.com/p/full.html[/url] comment එකක් දාන්න අමතක කරන්න එපෝ.. [SIZE=5]rep දුන්නට කමක් නෑ[/SIZE].. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom