Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
FULL BODY CHECK UP PACKAGES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්.

INVESTIGATIONS

Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි

TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

HbA1c - අත්‍යාවශ්‍යයි

Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

LIPID PROFILE

Serum Cholesterol - අත්‍යාවශ්‍යයි

HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි

Serum Triglycerides - අත්‍යාවශ්‍යයි

Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි

LIVER PROFILE

SGPT / GGT - අත්‍යාවශ්‍යයි

Alkaline phosphate - අත්‍යාවශ්‍යයි

Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Serum Bilirubin -අත්‍යාවශ්‍යයි

RENAL PROFILE

Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි

Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

SERVICES

ECG - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.

Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

ECHO by Cardiologist - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.

Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන.

ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ

Glucose Test, Liver Test & Lipid Profile.

හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා..

[QUOTE="Underground, post: 27250062, member: 517030"] ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්. [B]INVESTIGATIONS[/B] [LIST] [*]Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Fasting Blood Sugar - [COLOR=rgb(226, 80, 65)][B]අත්‍යාවශ්‍යයි[/B][/COLOR] [*]TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]HbA1c - [COLOR=rgb(226, 80, 65)][B]අත්‍යාවශ්‍යයි[/B][/COLOR] [*]Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [/LIST] [B]LIPID PROFILE[/B] [LIST] [*]Serum Cholesterol - [COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [*]HDL/LDL Cholesterol - [COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [*]Serum Triglycerides - [COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [*]Ratio of Cholesterol / HDL - [COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [/LIST] [B]LIVER PROFILE[/B] [LIST] [*]SGPT / GGT - [COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [*]Alkaline phosphate -[COLOR=rgb(226, 80, 65)] අත්‍යාවශ්‍යයි[/COLOR] [*]Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Serum Bilirubin -[COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [/LIST] [B]RENAL PROFILE[/B] [LIST] [*]Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Blood Urine & Electrolytes - [COLOR=rgb(226, 80, 65)]අත්‍යාවශ්‍යයි[/COLOR] [*]Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [/LIST] [B]SERVICES[/B] [LIST] [*]ECG - [COLOR=rgb(147, 101, 184)][B]රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.[/B][/COLOR] [*]Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]ECHO by Cardiologist - [COLOR=rgb(147, 101, 184)][B]රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.[/B][/COLOR] [*]Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [/LIST] එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන. ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ Glucose Test, Liver Test & Lipid Profile. හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom