Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Full Insurance for Vehicle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් උඹ කියන කාරණාව ගැන සෑහෙන්න හිතල තියෙනව ඒත් මගේ නම් මතය මේක ඩිපෙන්ඩ් වෙනව කාරණා 4ක් මත,

1. තමන්ගෙ ඩ්රයිවින් එක්ස්පීරියන්ස්+හැකියාව(වාහනේ පිට කවුරුහරි පදිනවද කියන එකත්) - මේක අංක එක.

2. වාහනේ භාවිතා කරන ප්රමාණය(සතියකට කොච්චර දුවනවද කියන එක) - මේක ප්රධානම සාධකයක්.

3. වාහනේ ගෙනියන ප්රදේශය.

4. වාහනේ වටිනාකම.

මගේ නම් මතය මෙන්න මේ කාරණා හතර එක්ක තමයි තීරණය කරන්න ඕන.

1. තමන් නැතුව පවුලේ කවුරුහරි හෝ තමන්ට ඩ්රයිවින් ෂුවර් නැති කවුරුහරි පදිනව නම් අනිවා ෆුල් දාන එක තමයි හොඳ.

2. නිතරම වගේ ගෙවල් වල තියෙන වාහන වලට ෆුල් දාන එක තේරුමක් නෑ කියන එක මගේ මතය. ඩේලි හොඳට දුවන වාහනයක් නම් අනිවා දාන්න ඕන.

3. කොළඹ වගේ ඩ්රයිවින් කරනව නම් වාහන වල සයිඩ් කණ්නාඩි කැඩෙන්න වගේ තියෙන සම්භාවිතාව වැඩියි. හීරෙන්න තියෙන. ඒ නිසා මේ වගේ තදාසන්න හෝ මොළේ නැති මිනිස්සු ඉන්න පැතිවල ඩ්රයිව් කරනව නම් ෆුල් දාන එක වටිනව.

4. මිල අධික වාහන වගේම සමහර වාහන මොඩල් තියෙනව ස්පෙයා පාට්ස් පට්ටම ගණං, රෙපෙයාර් කොස්ට් එක ගොඩක් වැඩි. එහෙම එකකටත් ෆුල් දාන්න ඕන.

මෙන්න මේ සාධක මත තමයි ඕක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ කියන එක මගේ අදහස. තමන්ට ඩ්රයිවින් ෂුවර් නම්, වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙත් නැත්නම් හොඳම දේ තර්ඩ් පාටි එකක් දාගෙන සල්ලි ඉතුරු කරන එක. අනිවාර්යෙන්ම ඒක ලාබයි.

මේක විශේෂයෙන්ම කියන්න ඕන ෆුල් ඉන්ෂුරන්ස් දාන හැමෝටම.

ලීසිං එකක් වගේ දෙයක් නැතුව ෆුල් ඉන්ෂූරන්ස් එකක පිහිට පතාගෙන දානව නම් ගාණ බලන්නෙ නැතුව ලංකාවෙ තියෙන හොඳම කම්පැනි එකක දාන්න. SLIC, Ceylinco වගේ. එහෙම නැතුව ගොබ්බ කම්පැනි වල දාල වාහනයක් කන්ඩෙම් වෙන්න වැදුනොත් හැමෝටම කලින් ඉන්ෂුරන්ස් එකමයි ගානට ලිස්සල යන්නෙ. මම පුද්ගලිකවම දන්න අත්දැකීම් තියෙනව ඒ වගේ සෑහෙන්න.

[QUOTE="sithija.h, post: 25453448, member: 144967"] [SIZE=5]මාත් උඹ කියන කාරණාව ගැන සෑහෙන්න හිතල තියෙනව ඒත් මගේ නම් මතය මේක ඩිපෙන්ඩ් වෙනව කාරණා 4ක් මත, 1. තමන්ගෙ ඩ්රයිවින් එක්ස්පීරියන්ස්+හැකියාව(වාහනේ පිට කවුරුහරි පදිනවද කියන එකත්) - මේක අංක එක. 2. වාහනේ භාවිතා කරන ප්රමාණය(සතියකට කොච්චර දුවනවද කියන එක) - මේක ප්රධානම සාධකයක්. 3. වාහනේ ගෙනියන ප්රදේශය. 4. වාහනේ වටිනාකම. මගේ නම් මතය මෙන්න මේ කාරණා හතර එක්ක තමයි තීරණය කරන්න ඕන. 1. තමන් නැතුව පවුලේ කවුරුහරි හෝ තමන්ට ඩ්රයිවින් ෂුවර් නැති කවුරුහරි පදිනව නම් අනිවා ෆුල් දාන එක තමයි හොඳ. 2. නිතරම වගේ ගෙවල් වල තියෙන වාහන වලට ෆුල් දාන එක තේරුමක් නෑ කියන එක මගේ මතය. ඩේලි හොඳට දුවන වාහනයක් නම් අනිවා දාන්න ඕන. 3. කොළඹ වගේ ඩ්රයිවින් කරනව නම් වාහන වල සයිඩ් කණ්නාඩි කැඩෙන්න වගේ තියෙන සම්භාවිතාව වැඩියි. හීරෙන්න තියෙන. ඒ නිසා මේ වගේ තදාසන්න හෝ මොළේ නැති මිනිස්සු ඉන්න පැතිවල ඩ්රයිව් කරනව නම් ෆුල් දාන එක වටිනව. 4. මිල අධික වාහන වගේම සමහර වාහන මොඩල් තියෙනව ස්පෙයා පාට්ස් පට්ටම ගණං, රෙපෙයාර් කොස්ට් එක ගොඩක් වැඩි. එහෙම එකකටත් ෆුල් දාන්න ඕන. මෙන්න මේ සාධක මත තමයි ඕක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ කියන එක මගේ අදහස. තමන්ට ඩ්රයිවින් ෂුවර් නම්, වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙත් නැත්නම් හොඳම දේ තර්ඩ් පාටි එකක් දාගෙන සල්ලි ඉතුරු කරන එක. අනිවාර්යෙන්ම ඒක ලාබයි. මේක විශේෂයෙන්ම කියන්න ඕන ෆුල් ඉන්ෂුරන්ස් දාන හැමෝටම. [COLOR=rgb(251, 160, 38)][B]ලීසිං එකක් වගේ දෙයක් නැතුව ෆුල් ඉන්ෂූරන්ස් එකක පිහිට පතාගෙන දානව නම් ගාණ බලන්නෙ නැතුව ලංකාවෙ තියෙන හොඳම කම්පැනි එකක දාන්න. SLIC, Ceylinco වගේ. එහෙම නැතුව ගොබ්බ කම්පැනි වල දාල වාහනයක් කන්ඩෙම් වෙන්න වැදුනොත් හැමෝටම කලින් ඉන්ෂුරන්ස් එකමයි ගානට ලිස්සල යන්නෙ. මම පුද්ගලිකවම දන්න අත්දැකීම් තියෙනව ඒ වගේ සෑහෙන්න.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom