Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Full Service මොලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොලෙන් ගේම ගැහුවොත් ෆුල් සර්විස් එක 5000 ට අඩුවෙන් එක දාගන්න පුළුවන්. ඉස්සර තිබ්බේ ඇල්ටො K10 එකක්. ගුද අමාරුවට මම Brand New Indian ඇල්ටෝ එක AMW එකේ ඒ දවස්වල ෆුල් සර්විස් කලේ 12000කට විතර.

දැන් තියෙන්නේ ජපන් භාණ්ඩයක් Nissan Brand.අද ඔයිලුත් මාරු කරල Full Service එකක් කළා (Rs.5000ට)

1.) ඔයිල් කෑන් එක අනිවා අරන් යන්න ඔනා. ඔයිල් මාට් වල Rs.2400 (කැල්ටෙක්ස් 4L). (මේ දවස්වල ලීටර් 4 කෑන් එකට ලීටරේ කෑන් එකක් FREE)ලබන පාර ලීටර් යි යන්නේ.. සර්විස්වල ඉන්න උන් කැල්ටෙක්ස් කපනවා.(උන් ගාව කැල්ටෙක්ස් ඇත්තෙත් නෑ.. Profit අඩුයිනේ) Mobil, Castrol ප්‍රොමෝට් කරනවා..ඔක්කොම බ්‍රැන්ඩ් Rs.4500 පැනලා. උන් ගාන කපන්නේ එව්වයින්. ඇයි බන් Castrol Mobil වලට වෙනම තෙල් ලිo හාරනවායැ.. ඔක්කොම එකෙන් ගන්නේ. කොහොමත් ඔය කියන කිලෝ මීටර් ගානේ වෙනසක් ඒ හැටි නෑ.. මාකටින් තමයි. ඔතනදි වෙනස් වෙන්නේ උන්ගේ ප්‍රොෆිට් විතරයි.. (මේක මගේ මතයක්)

2.) ඔයිල් ෆිල්ටරේ එළියේ Rs. 450යි. සර්විස් එක ඇතුලේ Rs.1200යි. එකමයි.අරන් යන්න ඕනා යනකොට.

3.) ඔටෝ මිරාජ් එකේ ෆුල් සර්විස් එක මේ දවස්වල රු.1500යි. නැත්නන් Rs. 3000යි. ඊ මේල් එකක් ආවා. (E mail Promotion)ඕන උන් කියහල්ලා එවන්නන්

4.) Automiraj උන්ට මල මාත් එක්ක.. ලගට වෙලා ඔක්කොම කරගන්න ඕනා. උන්ට ඕනා කොහොම හරි ලොකු බිල් දාන්න. එයාර් ක්ලීනර් එහෙම හුලන් අල්ලලා දැම්මෙව්ව. උන්ට ඕනා හැම එකම අළුතෙන් දම්මන්න. වැකුම් කරන බුවා, ඔයිල් කරන බුවා ගාව ඉන්ඩම ඕන ඉතින්.

5.) ගියර් ඔයිල් කළින් මාරු කරලා තිබ්බ හන්දා හොදයි. නැත්තන් අබ සරණයි එක පාර සෙට් උනොත්.. කෑන් එකම 8000 පැන්නද කොහෙද.. ඒක බාසෙක් ගෙන් කරානන් හොදයි..මන් කළෙත් නිමල් අයියා කියල ගෙවල් පැත්තේ නියම ජපන් වාහන හදන පොරකගෙන්. ෂුහ්.. රේඩියේටරෙන් රින්ගල සයිලන්සරෙන් එන්නේ ඇතුලෙදි අප්පුඩියකුත් ගහලා..  අනිවා පොඩි පොඩි වැඩ කරගන්න ඒ වගේ බුවෙක් ඉන්න ඕනා. ඔක්කොම මගුල් සර්විස් වලින් කරගන්න ගියාම එකට තුන වෙන්න බිල් දාලා දෙනවා සුද්දේ.

6.) මම වාහනවලින් ඉගෙනගත්ත පාඩමක් තමයි ඔක්කොම සර්විස් එකට කරන්න ගිහියොත් ඇඩෙන එක. AC, Gear oil Change, Brake oil Change, Wheel Alignment වගේ එව්වා පුළු පුළුවන් වෙලාවට එක එක ගොඩ දාගන්න ඕනා

6.) අනික බන් සර්විස්වලට බහින පට්ට වන්ඩි දැකලා උන් හිතන්නේ වාහනවල බහින ඔ ඇයි සර්විස් වලට බහින උනුත් සමයo වෙලා ඉන්නේ. ඔක්කොම හරක් කියලයි..

ඔන්න ඔහොමයි අද පෝය දවසේ ෆුල් සර්විස් එකක් ඔයිලුත් මාරු කරල 5000ට සිද්ධ උනේ. මේක ඉතින් Elakiri ලට වැදගත් වෙයි කියලයි මේක ටයිප් කරන් දැම්මේ.

ආ..අනික අර කස්ටමර් ලොන්ජ් ද මොකද්ද එකට වෙලා නෙස්කැෆේ බිබී TV, Magazine බල බල හිටියොත් නන් වැඩේ හොදටම කෙරිලා තියෙයි

[QUOTE="Elakiri Pora, post: 18137924, member: 391404"] [COLOR="Blue"][SIZE="4"] මොලෙන් ගේම ගැහුවොත් ෆුල් සර්විස් එක 5000 ට අඩුවෙන් එක දාගන්න පුළුවන්. ඉස්සර තිබ්බේ ඇල්ටො K10 එකක්. ගුද අමාරුවට මම Brand New Indian ඇල්ටෝ එක AMW එකේ ඒ දවස්වල ෆුල් සර්විස් කලේ 12000කට විතර. :no: දැන් තියෙන්නේ ජපන් භාණ්ඩයක් Nissan Brand.අද ඔයිලුත් මාරු කරල Full Service එකක් කළා (Rs.5000ට) 1.) ඔයිල් කෑන් එක අනිවා අරන් යන්න ඔනා. ඔයිල් මාට් වල Rs.2400 (කැල්ටෙක්ස් 4L). (මේ දවස්වල ලීටර් 4 කෑන් එකට ලීටරේ කෑන් එකක් FREE)ලබන පාර ලීටර් යි යන්නේ.. සර්විස්වල ඉන්න උන් කැල්ටෙක්ස් කපනවා.(උන් ගාව කැල්ටෙක්ස් ඇත්තෙත් නෑ.. Profit අඩුයිනේ) Mobil, Castrol ප්‍රොමෝට් කරනවා..ඔක්කොම බ්‍රැන්ඩ් Rs.4500 පැනලා. උන් ගාන කපන්නේ එව්වයින්. ඇයි බන් Castrol Mobil වලට වෙනම තෙල් ලිo හාරනවායැ..:P ඔක්කොම එකෙන් ගන්නේ. කොහොමත් ඔය කියන කිලෝ මීටර් ගානේ වෙනසක් ඒ හැටි නෑ.. මාකටින් තමයි. ඔතනදි වෙනස් වෙන්නේ උන්ගේ ප්‍රොෆිට් විතරයි.. (මේක මගේ මතයක්) 2.) ඔයිල් ෆිල්ටරේ එළියේ Rs. 450යි. සර්විස් එක ඇතුලේ Rs.1200යි. එකමයි.අරන් යන්න ඕනා යනකොට. 3.) ඔටෝ මිරාජ් එකේ ෆුල් සර්විස් එක මේ දවස්වල රු.1500යි. නැත්නන් Rs. 3000යි. ඊ මේල් එකක් ආවා. (E mail Promotion)ඕන උන් කියහල්ලා එවන්නන් 4.) Automiraj උන්ට මල මාත් එක්ක.. ලගට වෙලා ඔක්කොම කරගන්න ඕනා. උන්ට ඕනා කොහොම හරි ලොකු බිල් දාන්න. එයාර් ක්ලීනර් එහෙම හුලන් අල්ලලා දැම්මෙව්ව. උන්ට ඕනා හැම එකම අළුතෙන් දම්මන්න. වැකුම් කරන බුවා, ඔයිල් කරන බුවා ගාව ඉන්ඩම ඕන ඉතින්. 5.) ගියර් ඔයිල් කළින් මාරු කරලා තිබ්බ හන්දා හොදයි. නැත්තන් අබ සරණයි එක පාර සෙට් උනොත්.. කෑන් එකම 8000 පැන්නද කොහෙද.. ඒක බාසෙක් ගෙන් කරානන් හොදයි..මන් කළෙත් නිමල් අයියා කියල ගෙවල් පැත්තේ නියම ජපන් වාහන හදන පොරකගෙන්. ෂුහ්.. රේඩියේටරෙන් රින්ගල සයිලන්සරෙන් එන්නේ ඇතුලෙදි අප්පුඩියකුත් ගහලා.. :rofl: අනිවා පොඩි පොඩි වැඩ කරගන්න ඒ වගේ බුවෙක් ඉන්න ඕනා. ඔක්කොම මගුල් සර්විස් වලින් කරගන්න ගියාම එකට තුන වෙන්න බිල් දාලා දෙනවා සුද්දේ. 6.) මම වාහනවලින් ඉගෙනගත්ත පාඩමක් තමයි ඔක්කොම සර්විස් එකට කරන්න ගිහියොත් ඇඩෙන එක. AC, Gear oil Change, Brake oil Change, Wheel Alignment වගේ එව්වා පුළු පුළුවන් වෙලාවට එක එක ගොඩ දාගන්න ඕනා 6.) අනික බන් සර්විස්වලට බහින පට්ට වන්ඩි දැකලා උන් හිතන්නේ වාහනවල බහින ඔ ඇයි සර්විස් වලට බහින උනුත් සමයo වෙලා ඉන්නේ. ඔක්කොම හරක් කියලයි.. :D ඔන්න ඔහොමයි අද පෝය දවසේ ෆුල් සර්විස් එකක් ඔයිලුත් මාරු කරල 5000ට සිද්ධ උනේ. මේක ඉතින් Elakiri ලට වැදගත් වෙයි කියලයි මේක ටයිප් කරන් දැම්මේ. ආ..අනික අර කස්ටමර් ලොන්ජ් ද මොකද්ද එකට වෙලා නෙස්කැෆේ බිබී TV, Magazine බල බල හිටියොත් නන් වැඩේ හොදටම කෙරිලා තියෙයි :P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom