Full-time Freelancing කරන අය අත්දැකීම් බෙදාගන්න

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විශේශයක් නෑ හැබයි ෆීලාන්ස් විදියට කම්පැනි ජොයින් වෙන්න එපා එතකොට අනික් වැඩ කරගන්න වෙන්නේ නෑ ඕනේම වෙලාවක අයින් කරන්න පුලුවන් සත 5ක වැඩක් නෑ අනපු ප්‍රොජෙක්ට් දෙන්නේ නැත්නම් මෙලෝ දෙයක් දන් නැති ගොබ්බයෝ කරපු එකක් දෙනවා ආයේ වෙන විදියකට කරන්න උන් දන්නේත් නෑ ඒක කරන විදිය
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප්.දැං නං ෆෟරීලාන්ස් කරන්නෑ..2012 -2018 අතර සැරෙන් සැරේ කොලා.
     
    • Like
    Reactions: OrangeHat

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    Job ekak kranwata wada nidahasa tiynwa. :D

    mn degree eka krana gaman krnne. samahara masa wala wadiya mahansiyak natuwa hoda ganak enwa. samhara masa wala work krnna ona godak. :dull:

    mn Digital Marketing krnne. Meke tiyena ekama de digatama income ekak enna api plan ekak atuwa income hadagnna ona. mokada kalayak yaddi samahara income adu wenwa. atakota trending tiyena income source hoyala blnna ona. :yes:

    mn hemadema taniyama igena gtte. egena gtta ewain dn income enawa mata. skill tiyenwanm earn karnna puluwn hodata. mt skill hadagnnwa hemadama. :D