Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Funny..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා.

ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ නායකයා ඉදිරියේ.

මේ තුන් දෙනා දිහා බලාගෙන හිටිය ගෝත්‍රික නායකයා කිව්වා

"උඹලගේ ජීවිතේ මම බේරනවා හැබැයි එහෙම කරන්නේ මම කියන දේ කලොත් විතරයි" කියලා...

ඒක අහපු මිනිස්සු තුන් දෙනා ගොඩක් කැමැත්තෙන් කිව්වා"හා... අපි ඔබතුමා කියන ඕනෙම දෙයක් කරන්නම්" කියලා.

"හොදයි එහෙනම් දැන්ම කැලේට ගිහින් එක එකා එක පළතුරු වර්ගෙකින් ගෙඩි 10 ගානේ ගෙනෙල්ලා" කියල ගෝත්‍රික නායකයා කිව්වා.

ඉතින් තුන් දෙනා කැලේට ගියා වෙන වෙනම. ගිහින් ටික වෙලාවකින් එක මිනිහෙක් ඇපල් ගෙඩි 10ක් උස්සගෙන ආවා.

ඊට පස්සේ ගෝත්‍රික නායකයා අණ කලා ගෙඩි 10ම මිනිහගේ අධෝ මුඛයෙන් ඇතුල් කරන්න කියලා,හැබැයි ගෙඩි 10ම ඇතුල් කරනකන් කිසිම විදියෙ හැගීමක් මූණෙන් පෙන්නන්නත් බෑ.

බොහොම අමාරුවෙන් එක ඇපල් ගෙඩියක් ඇතුල් කරනකන් හිටියත් දෙවෙනි එක ඇතුල් කරන්න යනකොට මිනිහාට වේදනාවෙන් කෑ ගැහුනා. ගෝත්‍රික නායකයා ඒ මිනිහාව මරන්න අණ කලා.

ටික වෙලාවකින් තව මිනිහෙක් කැළෙන් මතු උනා,මිනිහා ගෙනල්ලා තිබුනේ මිදි ගෙඩි 10ක්.ගෝත්‍රික නායකයා කලින් වැඩේම කරන්න අණ කලා.

මිදි ගෙඩි 9ක්ම ඇතුල් කරනකන් බොහොම ශාන්තව හිටිය මිනිහා 10 වෙනි ගෙඩිය ඇතුල් කරන්න යනකොටම බක බක ගාලා බොහොම හයියෙන් හිනා වෙන්න ගත්තා කිසිම හේතුවක් නැතුව.

ඉතින් ගෝත්‍රික නායකයා කලින් වගේම මේ මිනිහවත් මරන්න අණ කලා.

මැරුව මිනිස්සු දෙන්නා දිව්‍ය ලෝකෙදි මුණ ගැහුනා.

දැන් පලවෙනි මිනිහා මෙහෙම අහනවා " ඇයි බං උබ එච්චර හයියෙන් හිනා වෙන්න ගත්තේ අපරාදෙනේ තව එක ගෙඩියයිනේ දාන්න තිබුනේ එහෙනම් උබ නිදහස්නේ" කියලා.

දෙවෙනියාට තවම හිනාව නවත්ත ගන්න බෑ,මූ හිනා වෙවී මෙහෙම කියනවා " මොනවා කරන්නද මචං මම දැක්ක අනිත් එකා අන්නාසි ගෙඩි 10ක් උස්සගෙන එනවා"...

..උපුටා ගන්නා ලද්දකි..

[QUOTE="sudeewa, post: 11265821, member: 80677"] [CENTER][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/383028_272010509504800_193218727383979_720627_1483709118_n.jpg[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Green"]ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා. ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ නායකයා ඉදිරියේ. මේ තුන් දෙනා දිහා බලාගෙන හිටිය ගෝත්‍රික නායකයා කිව්වා "උඹලගේ ජීවිතේ මම බේරනවා හැබැයි එහෙම කරන්නේ මම කියන දේ කලොත් විතරයි" කියලා... ඒක අහපු මිනිස්සු තුන් දෙනා ගොඩක් කැමැත්තෙන් කිව්වා"හා... අපි ඔබතුමා කියන ඕනෙම දෙයක් කරන්නම්" කියලා. "හොදයි එහෙනම් දැන්ම කැලේට ගිහින් එක එකා එක පළතුරු වර්ගෙකින් ගෙඩි 10 ගානේ ගෙනෙල්ලා" කියල ගෝත්‍රික නායකයා කිව්වා. ඉතින් තුන් දෙනා කැලේට ගියා වෙන වෙනම. ගිහින් ටික වෙලාවකින් එක මිනිහෙක් ඇපල් ගෙඩි 10ක් උස්සගෙන ආවා. ඊට පස්සේ ගෝත්‍රික නායකයා අණ කලා ගෙඩි 10ම මිනිහගේ අධෝ මුඛයෙන් ඇතුල් කරන්න කියලා,හැබැයි ගෙඩි 10ම ඇතුල් කරනකන් කිසිම විදියෙ හැගීමක් මූණෙන් පෙන්නන්නත් බෑ. බොහොම අමාරුවෙන් එක ඇපල් ගෙඩියක් ඇතුල් කරනකන් හිටියත් දෙවෙනි එක ඇතුල් කරන්න යනකොට මිනිහාට වේදනාවෙන් කෑ ගැහුනා. ගෝත්‍රික නායකයා ඒ මිනිහාව මරන්න අණ කලා. ටික වෙලාවකින් තව මිනිහෙක් කැළෙන් මතු උනා,මිනිහා ගෙනල්ලා තිබුනේ මිදි ගෙඩි 10ක්.ගෝත්‍රික නායකයා කලින් වැඩේම කරන්න අණ කලා. මිදි ගෙඩි 9ක්ම ඇතුල් කරනකන් බොහොම ශාන්තව හිටිය මිනිහා 10 වෙනි ගෙඩිය ඇතුල් කරන්න යනකොටම බක බක ගාලා බොහොම හයියෙන් හිනා වෙන්න ගත්තා කිසිම හේතුවක් නැතුව. ඉතින් ගෝත්‍රික නායකයා කලින් වගේම මේ මිනිහවත් මරන්න අණ කලා. මැරුව මිනිස්සු දෙන්නා දිව්‍ය ලෝකෙදි මුණ ගැහුනා. දැන් පලවෙනි මිනිහා මෙහෙම අහනවා " ඇයි බං උබ එච්චර හයියෙන් හිනා වෙන්න ගත්තේ අපරාදෙනේ තව එක ගෙඩියයිනේ දාන්න තිබුනේ එහෙනම් උබ නිදහස්නේ" කියලා. දෙවෙනියාට තවම හිනාව නවත්ත ගන්න බෑ,මූ හිනා වෙවී මෙහෙම කියනවා " මොනවා කරන්නද මචං මම දැක්ක අනිත් එකා අන්නාසි ගෙඩි 10ක් උස්සගෙන එනවා"...[/COLOR][/SIZE] :lol::lol::lol::lol: [SIZE="3"][COLOR="Red"][CENTER]..උපුටා ගන්නා ලද්දකි..[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom