Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Future of Sri Lanka IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 29961181" data-attributes="member: 558255"><p>IT ෆීල්ඩ් එකට කෙලවුනේ ක්රයිසිස් එකෙන් අනිත් හැම ෆීල්ඩ් එකකටම කෙලවෙලා වැලේ වැල් නැති වෙලා ඉද්දි IT උන්ට සැලරියත් usd pegged වෙලා හම්බෙන ලක්ෂ ගානත් වැඩි වෙලා ඒවා ගැන fb එකේ හෑලි කුමාරලා හෑලි ගහන්න පටන් ගත්තට පස්සෙ. ඊටපස්සෙ සිවිල් engineering කරපු එකයි, QS කරපු එකයි, Accounting ෆීල්ඩ් එකේ හිටපු උනුයි, කොල්ලයි බල්ලයි හැම එකාම සල්ලි තන්හාවට ඔය Esoft, ICBT.. etc වගේ ඒවගෙ පොඩි one year විතර Higher Diploma කටු කරලා internship හොයාගෙන IT ෆීල්ඩ් එකට පැන්නා. අවුරුදු එක හමාරෙන් විතර දෙන ටොපප් ඩිග්රී එකකට රෙජිස්ටර් වෙන ගමන්. ඔය සමහර උන් වෙන ෆීල්ඩ් වල අවුරුදු 4,5 experience තියන නාකි උන්. ඒත් උන්ගෙ ෆීල්ඩ් වලට කෙලඋන නිසා මේකට පැන්නා. ඔතනින් තමා ෆීල්ඩ් එකට කෙලවෙන්න ගත්තෙ. SLIIT වගේ ඒවා නිසා නෙවෙයි, Esoft වගේ ඔහේ one year HND දෙන කඩ කෑලි නිසා.</p><p></p><p>තව දැන් හොදම ෆීල්ඩ් එක IT කියලා පොඩි උන්ගෙ ඔලුවට ගිහිං හැම එකාම IT degree කරන්න පටන්ගත්ත නිසා දැන් සෑහෙන තරගයක් තියනවා intern, ASE වගේ පොසිශන් වලට නම්. ඉස්සරහට මේ අධික සැපයුම හින්දා සමහරවිට ලංකාවෙ කම්පැනිවල සැලරි රේන්ජ් එක අඩුවෙයි, SLAsscom හිගන හුත්තිගෙ පුතාලා ඕක ඉස්සරහට දාලා employees ලව manipulate කරන්න ගත්තම . තාම එහෙම වෙලා නෑ. හැබැයි IT වලට පොඩිකාලෙ ඉදන් ආසාව තියන, ටැලන්ට් එක තියන, IT කරලා experience අරගෙන මෙහෙ ඉදන්ම වෙන හොද රටකට work visa දාගෙන පනින්න බලන උන්, එක්කෝ මෙහෙ ඉදන් වෙන රටක රිමෝට් ජොබ් එකක් කරලා ඩොලර් කුට්ටියක් අරගෙන මෙහෙ ආතල් එකේ ඉන්න බලන උන් නම් IT කරාට කිසිම අවුලක් නෑ ඒ වගේ චාන්ස් වෙන කිසිම ෆීල්ඩ් එකකින් ගන්නත් බෑ.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 29961181, member: 558255"] IT ෆීල්ඩ් එකට කෙලවුනේ ක්රයිසිස් එකෙන් අනිත් හැම ෆීල්ඩ් එකකටම කෙලවෙලා වැලේ වැල් නැති වෙලා ඉද්දි IT උන්ට සැලරියත් usd pegged වෙලා හම්බෙන ලක්ෂ ගානත් වැඩි වෙලා ඒවා ගැන fb එකේ හෑලි කුමාරලා හෑලි ගහන්න පටන් ගත්තට පස්සෙ. ඊටපස්සෙ සිවිල් engineering කරපු එකයි, QS කරපු එකයි, Accounting ෆීල්ඩ් එකේ හිටපු උනුයි, කොල්ලයි බල්ලයි හැම එකාම සල්ලි තන්හාවට ඔය Esoft, ICBT.. etc වගේ ඒවගෙ පොඩි one year විතර Higher Diploma කටු කරලා internship හොයාගෙන IT ෆීල්ඩ් එකට පැන්නා. අවුරුදු එක හමාරෙන් විතර දෙන ටොපප් ඩිග්රී එකකට රෙජිස්ටර් වෙන ගමන්. ඔය සමහර උන් වෙන ෆීල්ඩ් වල අවුරුදු 4,5 experience තියන නාකි උන්. ඒත් උන්ගෙ ෆීල්ඩ් වලට කෙලඋන නිසා මේකට පැන්නා. ඔතනින් තමා ෆීල්ඩ් එකට කෙලවෙන්න ගත්තෙ. SLIIT වගේ ඒවා නිසා නෙවෙයි, Esoft වගේ ඔහේ one year HND දෙන කඩ කෑලි නිසා. තව දැන් හොදම ෆීල්ඩ් එක IT කියලා පොඩි උන්ගෙ ඔලුවට ගිහිං හැම එකාම IT degree කරන්න පටන්ගත්ත නිසා දැන් සෑහෙන තරගයක් තියනවා intern, ASE වගේ පොසිශන් වලට නම්. ඉස්සරහට මේ අධික සැපයුම හින්දා සමහරවිට ලංකාවෙ කම්පැනිවල සැලරි රේන්ජ් එක අඩුවෙයි, SLAsscom හිගන හුත්තිගෙ පුතාලා ඕක ඉස්සරහට දාලා employees ලව manipulate කරන්න ගත්තම . තාම එහෙම වෙලා නෑ. හැබැයි IT වලට පොඩිකාලෙ ඉදන් ආසාව තියන, ටැලන්ට් එක තියන, IT කරලා experience අරගෙන මෙහෙ ඉදන්ම වෙන හොද රටකට work visa දාගෙන පනින්න බලන උන්, එක්කෝ මෙහෙ ඉදන් වෙන රටක රිමෝට් ජොබ් එකක් කරලා ඩොලර් කුට්ටියක් අරගෙන මෙහෙ ආතල් එකේ ඉන්න බලන උන් නම් IT කරාට කිසිම අවුලක් නෑ ඒ වගේ චාන්ස් වෙන කිසිම ෆීල්ඩ් එකකින් ගන්නත් බෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom