Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
future
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 - පුවතක්

රාගය ඇවිස්සෙන සේ නාභිය පෙනන ලෙස ඇඳුම් ඇදීම තහනම් ...

2023 - පුවතක්

රාගය ඇවිස්සෙන සේ දණහිස පෙන්වන ඇඳුම් ඇදීම තහනම් ...

2028 - පුවතක්

අම්මල තාත්තලට ළමයි එක්ක යන්න පුලුවන් තැනක්ද සීගිරිය ... එකේ ගෑනු තන් එලියෙ දාගෙන ඉන්න චිත්‍ර තියෙන්නෙ ... - මහ ජන අදහස් ..

" සීගිරි ලලනාවියන්ට බ්‍රසියර් අන්දනවා .. - සංසකෘතික ඇමති

2037 - පුවතක්

ගැහැණුන්ගෙ රාගය ඇවිස්සෙන සේ පිරිමින්ට කොට කලිසම් ඇඳි'ම තහනම්

2055 - පුවතක්

කාන්තාවන්ගේ ,පිරිමින් නොමග යවන බැලුම් හෙලන ඇස් , ආවරන ( කලු කන්නාඩි ) නොදමා ප්‍රසිද්ධ ස්ථානව රැදීම තහනම් ...

2095 - පුවතක්

සෑම ළමයකුම උපදින විට , දිනකට දෙවරක් පමනක් මිනිත්තුවකට ඇරෙන ( බහිස්‍රාවයට ) ස්ටේන්ලර් ස්ටීල් ජංගියක් රජයෙන් නිකුත් කරනු ලැබේ .. ජංගියේ යතුර ළමයා විවාහ වන දවස තෙක් රජය බාරයේ තබාගන්නා අතර විවාහයේදී පෝරුවේ චාරිත්‍රයක් ලෙස

ජංගි යතුරු හුව මාරුව සිදු කළ යුතුය .

මනමාළයාගේ මව විසින් මනමාලිටත් ..

මනමාළියගෙ පියා විසින් මනමාලයාටත් ...

සුදු රෙද්දෙ ලොකුම රුධිර පැල්ලම සති පතා ජාතික ලොතරැයි මන්ඩලය විසින් දිණුම් අදිනු ලැබේ ..

සුපිරි ත්‍යාගයට හෙලිකොප්ටරයක් තෑගි ...

පලමු ත්‍යාගයට රත්තරන් අස්ප බිත්තර 10ක්

2115 - පුවතක්

නළ දරු තාක්ශනෙ දිවුනුවත් සමග වඩා සාරධර්ම පිරුණු සාධු සමාජයක් බිහිවීම උදෙසා සියලුම පිරිමි දරුවන්ගෙ ලිංග චේදනය කරයි .. ගැහැණු ළමයින්ගෙ මසා දමනු ලැබේ

- කැබිනට් බුදු හාමුදුරුවෝ වකපුටේ ගන්දසාර

විලි රුදාවෙන් මිදුනු කාන්තාවෝ වීදි පුරා ඔවුන් සතුට සමරන්නට දස සිල් සමාදන් වෙති ..

"හසන්ත .. මට ධර්ම රාජ්‍යක සිරිය පේනවා හසන්ත ... .. ඒ සිල් වල ගුනයෙන් මට උදේ හවා ඇඳපු වස්තරේම නස්ටොප් බඩ යනව හසන්ත .....

අම්මාපල්ල .. ඒකෙ ආලෝකෙන් මගේ ඇස් පොට්ට වෙනවා හසන්ත පාත්තයෝ .... !

source - fb

[QUOTE="oggy, post: 19275226, member: 555206"] [SIZE="5"]2015 - පුවතක් රාගය ඇවිස්සෙන සේ නාභිය පෙනන ලෙස ඇඳුම් ඇදීම තහනම් ... 2023 - පුවතක් රාගය ඇවිස්සෙන සේ දණහිස පෙන්වන ඇඳුම් ඇදීම තහනම් ... 2028 - පුවතක් අම්මල තාත්තලට ළමයි එක්ක යන්න පුලුවන් තැනක්ද සීගිරිය ... එකේ ගෑනු තන් එලියෙ දාගෙන ඉන්න චිත්‍ර තියෙන්නෙ ... - මහ ජන අදහස් .. " සීගිරි ලලනාවියන්ට බ්‍රසියර් අන්දනවා .. - සංසකෘතික ඇමති 2037 - පුවතක් ගැහැණුන්ගෙ රාගය ඇවිස්සෙන සේ පිරිමින්ට කොට කලිසම් ඇඳි'ම තහනම් 2055 - පුවතක් කාන්තාවන්ගේ ,පිරිමින් නොමග යවන බැලුම් හෙලන ඇස් , ආවරන ( කලු කන්නාඩි ) නොදමා ප්‍රසිද්ධ ස්ථානව රැදීම තහනම් ... 2095 - පුවතක් සෑම ළමයකුම උපදින විට , දිනකට දෙවරක් පමනක් මිනිත්තුවකට ඇරෙන ( බහිස්‍රාවයට ) ස්ටේන්ලර් ස්ටීල් ජංගියක් රජයෙන් නිකුත් කරනු ලැබේ .. ජංගියේ යතුර ළමයා විවාහ වන දවස තෙක් රජය බාරයේ තබාගන්නා අතර විවාහයේදී පෝරුවේ චාරිත්‍රයක් ලෙස ජංගි යතුරු හුව මාරුව සිදු කළ යුතුය . මනමාළයාගේ මව විසින් මනමාලිටත් .. මනමාළියගෙ පියා විසින් මනමාලයාටත් ... සුදු රෙද්දෙ ලොකුම රුධිර පැල්ලම සති පතා ජාතික ලොතරැයි මන්ඩලය විසින් දිණුම් අදිනු ලැබේ .. සුපිරි ත්‍යාගයට හෙලිකොප්ටරයක් තෑගි ... පලමු ත්‍යාගයට රත්තරන් අස්ප බිත්තර 10ක් 2115 - පුවතක් නළ දරු තාක්ශනෙ දිවුනුවත් සමග වඩා සාරධර්ම පිරුණු සාධු සමාජයක් බිහිවීම උදෙසා සියලුම පිරිමි දරුවන්ගෙ ලිංග චේදනය කරයි .. ගැහැණු ළමයින්ගෙ මසා දමනු ලැබේ - කැබිනට් බුදු හාමුදුරුවෝ වකපුටේ ගන්දසාර විලි රුදාවෙන් මිදුනු කාන්තාවෝ වීදි පුරා ඔවුන් සතුට සමරන්නට දස සිල් සමාදන් වෙති .. "හසන්ත .. මට ධර්ම රාජ්‍යක සිරිය පේනවා හසන්ත ... .. ඒ සිල් වල ගුනයෙන් මට උදේ හවා ඇඳපු වස්තරේම නස්ටොප් බඩ යනව හසන්ත ..... අම්මාපල්ල .. ඒකෙ ආලෝකෙන් මගේ ඇස් පොට්ට වෙනවා හසන්ත පාත්තයෝ .... ! source - fb [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom