Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FX Experts Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ පට්ට Thread එකක්.. මම මේ Trading පටන් ගන්න කියලා වැඩේට බැහැලා ඉන්නෙ..

Youtube එකේ හොඳ Study videos තියන එකක් Share කරන්නකො පිංවතෙක්.. ඒකේ වැඩි හරියක් Suggest වෙන්නෙ Millionaire lifestyle market කරලා උන්ගෙ course විකුණන එවුන්.. youtube නැතත් වෙන හොඳ video course එකක් හරිි කමක් නෑ..

Babypips කියෙවුවා but මට video tutorial එකක් තියනවනං මරු, text කියවනවට වඩා..

මට පොඩි ප්රස්න ටිකක් තියනවා, දන්න කෙනෙක් කියලා දෙනවද..

1. Day Trading ද, Scalping ද හොඳ කියලා තීරණය කරන්න ඕන තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා කරලා බලලද, නැත්තම් Objectively better එකක් තියනවද?

2. ඔය candlestick patterns, indicators reading, tech analysis කරන විදි forex, stocks ඕන එකකට හරි යනවද, නැත්තං ඒ ඒ ඒවා වෙන වෙනම ඉගෙන ගන්න ඕනද?

3. Forex trading ද හොඳ stocks ද,

4. කොච්චර indicators දාගෙන chart pattern analyze කරත් ඒ ඔක්කොටම වඩා price action එකයි, ඒ වෙලේ market එක හැසිරෙන විදියටයි අපි react කරන එක සාර්ථකද? ( of course with risk management )

5. Full time forex කරනවා කියන්නෙ මචං උඹලා මාසෙට over $10,000 වත් හොයනවද??

දන්න එවුන් කියපන් මචං..

[QUOTE="honesty, post: 29088502, member: 533512"] අඩෝ පට්ට Thread එකක්.. මම මේ Trading පටන් ගන්න කියලා වැඩේට බැහැලා ඉන්නෙ.. Youtube එකේ හොඳ Study videos තියන එකක් Share කරන්නකො පිංවතෙක්.. ඒකේ වැඩි හරියක් Suggest වෙන්නෙ Millionaire lifestyle market කරලා උන්ගෙ course විකුණන එවුන්.. youtube නැතත් වෙන හොඳ video course එකක් හරිි කමක් නෑ.. Babypips කියෙවුවා but මට video tutorial එකක් තියනවනං මරු, text කියවනවට වඩා.. මට පොඩි ප්රස්න ටිකක් තියනවා, දන්න කෙනෙක් කියලා දෙනවද.. 1. Day Trading ද, Scalping ද හොඳ කියලා තීරණය කරන්න ඕන තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා කරලා බලලද, නැත්තම් Objectively better එකක් තියනවද? 2. ඔය candlestick patterns, indicators reading, tech analysis කරන විදි forex, stocks ඕන එකකට හරි යනවද, නැත්තං ඒ ඒ ඒවා වෙන වෙනම ඉගෙන ගන්න ඕනද? 3. Forex trading ද හොඳ stocks ද, 4. කොච්චර indicators දාගෙන chart pattern analyze කරත් ඒ ඔක්කොටම වඩා price action එකයි, ඒ වෙලේ market එක හැසිරෙන විදියටයි අපි react කරන එක සාර්ථකද? ( of course with risk management ) 5. Full time forex කරනවා කියන්නෙ මචං උඹලා මාසෙට over $10,000 වත් හොයනවද?? දන්න එවුන් කියපන් මචං.. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom