Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FX Experts Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න. මේක දැන් විහිලු වගේ වුනාට පස්සෙ ඔයා journal එක බලනකොට ඔයාටම තේරෙයි ලොස් වුන ට්‍රේඩ්ස් වලට හේතු. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඒවා අවම කරගන්න එක. එතකොට නිකන්ම wining rate වැඩි වෙනවා.

2. ඕනි එකකට වැඩ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉස්සරහට ට්‍රේඩ් කරනකොට ඔයාටම තේරෙයි.

3. දෙකම. ඔයාගෙ කැපිටල් එක හා දැනුම මත රදාපවතී

4. චාට් එකේ ලෝකෙ තියෙන ඔක්කොම indicators දාගෙන අතරමං වෙන්න එපා. උපරිම 3ක් හොදටම ඇති price action එක්ක technical analysis කරලා ට්‍රේඩ් එකකට enter වෙන්න. Experience එක ගොඩක් වැදගත් ට්‍රේඩිං වලදි. ඉවසන්න පුරුදු වෙන්න පැනික් වෙලා fomo වෙන්න එපා.

5. ෆොරෙක්ස් වල ට්‍රේඩිං වල normal job එකක් වගේ හරියටම මෙච්චරක් හොයනවා කියලා ටාගට් කරන්න හොයන්න බෑ. හොයන්න යන්නත් එපා. එතකොට ලොස් වැඩි වෙන්න පුලුවන්. මාකට් එක දෙන ගාන ඔයා ගන්න. Greed වෙන්න එපා.

මේ ඉතින් මම දන්න සත 5 මීට වඩා ගොඩක් දන්න අය මේකෙ ඇති. එයාලගෙ අදහසුත් ගන්න. ඔබට ජය.

[QUOTE="iworld, post: 29088632, member: 48687"] 1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න.😊 මේක දැන් විහිලු වගේ වුනාට පස්සෙ ඔයා journal එක බලනකොට ඔයාටම තේරෙයි ලොස් වුන ට්‍රේඩ්ස් වලට හේතු. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඒවා අවම කරගන්න එක. එතකොට නිකන්ම wining rate වැඩි වෙනවා. 2. ඕනි එකකට වැඩ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉස්සරහට ට්‍රේඩ් කරනකොට ඔයාටම තේරෙයි. 3. දෙකම. ඔයාගෙ කැපිටල් එක හා දැනුම මත රදාපවතී 4. චාට් එකේ ලෝකෙ තියෙන ඔක්කොම indicators දාගෙන අතරමං වෙන්න එපා. උපරිම 3ක් හොදටම ඇති price action එක්ක technical analysis කරලා ට්‍රේඩ් එකකට enter වෙන්න. Experience එක ගොඩක් වැදගත් ට්‍රේඩිං වලදි. ඉවසන්න පුරුදු වෙන්න පැනික් වෙලා fomo වෙන්න එපා. 5. ෆොරෙක්ස් වල ට්‍රේඩිං වල normal job එකක් වගේ හරියටම මෙච්චරක් හොයනවා කියලා ටාගට් කරන්න හොයන්න බෑ. හොයන්න යන්නත් එපා. එතකොට ලොස් වැඩි වෙන්න පුලුවන්. මාකට් එක දෙන ගාන ඔයා ගන්න. Greed වෙන්න එපා. මේ ඉතින් මම දන්න සත 5 මීට වඩා ගොඩක් දන්න අය මේකෙ ඇති. එයාලගෙ අදහසුත් ගන්න. ඔබට ජය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom