Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FX Experts Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනස හදාගන්න එක තමයි වැදගත්ම... Trading is 90% psychological.

ඊට පස්සෙ Money Management. Risk to Reward ratio එක. අපි ගන්න හැම trade එකක්ම 100% හරි යනවා කියලා දෙයක් නෑ. එහෙම එකෙක් කියනවා නම් ඌ හොරෙක්. අපි ගන්න trade වල win rate යි risk 2 reward ratio එකයි හරියට ගලප ගන්න.

උදාහරනයක් වශයෙන්. අපේ win rate එක 50% සහ risk to reward එක 1:2 කියල හිතන්න (1:3 or ඊට වැඩි නම් පට්ට) අපි trade 100 දැම්මොත් 50$ loss වෙලා , 100$ win කරලා. අවසානයේ 50$ profit. Casino profit කරන්නෙත් මේ විදියට තමයි.

දාන හැම trade එකක්ම journal කරන්න. මේකට online software තියෙනවා නැත්තන් notion.io use කරන්න පුලුවන්. පොතක ලිව්වත් අවුලක් නෑ. මම නම් සාමාන්‍යයෙන් දාන්නෙ.

Trade එක ගන්න හේතුව (Break out, SNR, ect.) අපේ entry එකේ Rules හරියට පිලි පැද්දද කියන එක.

Trade එක ගද්දි තිබුන මානසික මට්ටම (ඉවසීම තිබුනද, කලින් එක loss වෙලා දුකද/ තරහද, Revenge trade එකක්ද, (FOMO) Fear of Missing Out එකක්ද, කලින් එක win කරලා over confidence දාපු එකක්ද, තන්හාවට දාපු එකක්ද).

Trade එක ඉවර උනාම මානසික මට්ටම.

Trade එක ගත්ත වෙලාව. Close උන වෙලාව.

එ Trade එකේ මම කරපු වැරදි (Early exit, තන්හාව නිසා close නොකර කෙල උන ඒවා ect.)

මේක සැරින් සැරේට review කරද්දි තේරෙනවා අපි කෙලව ගන්න හේතුව. වැරදි හදාගන්න තියෙන්නෙ ඕක බලලා. Strategy, Broker මාරු කරා කියලා success වෙන්නෙ නෑ. අපි අපේ මනස හදාගන්නෙ නැතුව. එක එකාගේ personality එකට set වෙන විදියක් තියෙනවා. ඒක සමහරු මාස 6න් අල්ලගන්නවා සමහරුන්ට අවුරුදු 2ක 3 යනවා. මම මෙකෙ ඉන්න multi-millionaire ලා වගේ වැඩ්ඩෙක් නෙමෙයි. මේ මම හිතන විදිය.

මට නම් දැනට set උන හොඳම පොත තමයි Trading in the Zone කියන්නෙ.

වෙලාවක් තිබුනොත් මේකත් බලන්න.

https://www.forexfactory.com/thread/3156-the-5-steps-to-becoming-a-trader

[QUOTE="GDKN2, post: 29089966, member: 576258"] මනස හදාගන්න එක තමයි වැදගත්ම... Trading is 90% psychological. ඊට පස්සෙ Money Management. Risk to Reward ratio එක. අපි ගන්න හැම trade එකක්ම 100% හරි යනවා කියලා දෙයක් නෑ. එහෙම එකෙක් කියනවා නම් ඌ හොරෙක්. අපි ගන්න trade වල win rate යි risk 2 reward ratio එකයි හරියට ගලප ගන්න. උදාහරනයක් වශයෙන්. අපේ win rate එක 50% සහ risk to reward එක 1:2 කියල හිතන්න (1:3 or ඊට වැඩි නම් පට්ට) අපි trade 100 දැම්මොත් 50$ loss වෙලා , 100$ win කරලා. අවසානයේ 50$ profit. Casino profit කරන්නෙත් මේ විදියට තමයි. දාන හැම trade එකක්ම journal කරන්න. මේකට online software තියෙනවා නැත්තන් notion.io use කරන්න පුලුවන්. පොතක ලිව්වත් අවුලක් නෑ. මම නම් සාමාන්‍යයෙන් දාන්නෙ. Trade එක ගන්න හේතුව (Break out, SNR, ect.) අපේ entry එකේ Rules හරියට පිලි පැද්දද කියන එක. Trade එක ගද්දි තිබුන මානසික මට්ටම (ඉවසීම තිබුනද, කලින් එක loss වෙලා දුකද/ තරහද, Revenge trade එකක්ද, (FOMO) Fear of Missing Out එකක්ද, කලින් එක win කරලා over confidence දාපු එකක්ද, තන්හාවට දාපු එකක්ද). Trade එක ඉවර උනාම මානසික මට්ටම. Trade එක ගත්ත වෙලාව. Close උන වෙලාව. එ Trade එකේ මම කරපු වැරදි (Early exit, තන්හාව නිසා close නොකර කෙල උන ඒවා ect.) මේක සැරින් සැරේට review කරද්දි තේරෙනවා අපි කෙලව ගන්න හේතුව. වැරදි හදාගන්න තියෙන්නෙ ඕක බලලා. Strategy, Broker මාරු කරා කියලා success වෙන්නෙ නෑ. අපි අපේ මනස හදාගන්නෙ නැතුව. එක එකාගේ personality එකට set වෙන විදියක් තියෙනවා. ඒක සමහරු මාස 6න් අල්ලගන්නවා සමහරුන්ට අවුරුදු 2ක 3 යනවා. මම මෙකෙ ඉන්න multi-millionaire ලා වගේ වැඩ්ඩෙක් නෙමෙයි. මේ මම හිතන විදිය. මට නම් දැනට set උන හොඳම පොත තමයි Trading in the Zone කියන්නෙ. වෙලාවක් තිබුනොත් මේකත් බලන්න. [URL]https://www.forexfactory.com/thread/3156-the-5-steps-to-becoming-a-trader[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom