Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
G-8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියන්න හදන්නේ හැමෝම වගේ අහල තියෙන..... ඒ උනත් හරියටම විස්තර නොදන්න G 8.

අපි අහපු විදියට සහ අහල තියෙන විදියට G 8 සමුළුව, G 8 කණ්ඩායම කියල තමයි හැඳින් වෙන්නේ.....

G 8 - GROUP ඔෆ් EIGHT කියන්නේ ලෝකයේ විශාලතම ආර්ථික තියෙන රට වලට.

මෙන්න ලිස්ට් එක . . . .

Canada Prime Minister Stephen Harper

France President François Hollande

Germany Chancellor Angela Merkel

Italy Prime Minister Mario Monti

Japan Prime Minister Shinzō Abe

Russia President Vladimir Putin

United Kingdom Prime Minister David Cameron President of the 2013 G8 summit

United States of America President Barack Obama

පේනවා නේද..

(හැබැයි මේ වන විට ලෝකයේ විශාලතම ආර්ථික තියෙන චීනය [දෙවන තැන] සහ බ්රසීලය [7 වන තැන] මේකට ඇතුලත් වෙලා නැහැ )

මේ සමුළුව / එකතුව ඉස්සෙල්ලා සෙට් වෙලා තියෙන්නේ 1975. ඒකට රටවල් 6ක් සහභාගී වෙලා තියෙනවා . . . .

France, Germany, Italy, Japan, United Kingdom, සහ United States තමයි මුල්ම සාමාජිකයෝ. . . එතකොට කිව්වා. ... G6 කියලා

පස්සේ  Canada එකතු උනා . .ඊට පස්සේ කිව්වා...... G7 කියලා .

අන්තිමට Russia - G8

2011 වෙද්දී මේ සෙට් එක ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 51% කට සම්මාදම් වෙලා තියෙනවා. . . .

FRANCE සහ UK වල යෝජනාවකින්, තවත් නැගී එන ආර්ථිකයන් තියෙන රටවල් මේකට සම්බන්ධ කරගන්න කියල තියෙනවා. ඒ අනුව... Brazil, China, India, Mexico, සහ South Africa. යන රටවල් දැන් දැන් මේකට සහභාගී වෙනවා.... එකට සමහරු G8+5 කියලත් කියනවලු......

හැබැයි මෙයාලා වෙදිපුරම කරන්නේ ආරාධිත අමුත්තෝ විදිහට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන එකලු. . . . . කොටින්ම මෙයාල සක්රීය දායකත්වයක් දක්වන්නේ නැතිලු. ...

තවත් දෙයක්.... යුරෝපා සංගමයත් මේකට එනවලු.... සක්රීය දායකත්වයකුත් දක්වනවා ලු...... එත් එයාලා ට සංගමයේ සභාපතිත්වය දරන්න බැරිලු. . . . .

2009 ඉඳන් ම මෙයාලා සෙට් වෙලා වැඩිපුරම කතා කරලා තියෙන්නේ ආහාර කියන මාතෘකාව. .....

උදාහරණයක් විදිහට 2009 දී මෙයාල ආහාර සඳහා ඩොලර් බිලියන 20ක් වෙන් කරන්න කතා උනාලු.... එත් වෙන් කරලා තියෙන්නේ 22% ලු.....

වැඩිපුරම මෙයාලා කතා කරන්නේ නීතිය, සෞඛ්යය, ආර්ථිකය, ශ්රම දායකත්වය, සමාජ සංවර්ධනය, බල ශක්තිය, පරිසරය, විදේශ සම්බන්ධතා, සර්ව සාධාරණත්වය , ත්රස්තවාදය සහ වෙළඳ කටයුතු කියන දේවල් ගැන ලු....

38 වැනි G8 සමුළුව 2012 මැයි 18 සහ 19 වන දින වල ඇමරිකාවේ maryland වල Camp David යන තැන පැවැත්වුවා.....

ඉතින් .... මෙවුව හෙව්වේ ජන්ජාලයෙන්......

තව තව හොඳ විස්තර තියෙනවා......

මගේ කලින් එව්වා ටිකක්. . . .

සමනළුන් ගැන මොනවද දන්නේ. . . . - http://www.elakiri.com/forum/showthread.php?t=1524522

පංච මහා විල් - http://www.elakiri.com/forum/showthread.php?t=1527542

ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . - http://www.elakiri.com/forum/showthread.php?t=1514333

කරදියේ කඩු කාරයා - http://www.elakiri.com/forum/showthread.php?t=1527816

කබල්ලෑවා . . . .  http://www.elakiri.com/forum/showthread.php?t=1529666

[QUOTE="banda_, post: 14417165, member: 445411"] [SIZE=4]අද මම කියන්න හදන්නේ හැමෝම වගේ අහල තියෙන..... ඒ උනත් හරියටම විස්තර නොදන්න G 8. :angry: අපි අහපු විදියට සහ අහල තියෙන විදියට G 8 සමුළුව, G 8 කණ්ඩායම කියල තමයි හැඳින් වෙන්නේ..... G 8 - [SIZE=6][COLOR=Navy]GROUP ඔෆ් EIGHT[/COLOR][/SIZE] කියන්නේ ලෝකයේ විශාලතම ආර්ථික තියෙන රට වලට. :yes: මෙන්න ලිස්ට් එක . . . . [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/cf/Flag_of_Canada.svg/22px-Flag_of_Canada.svg.png[/IMG] [B]Canada [/B]Prime Minister Stephen Harper [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/c3/Flag_of_France.svg/22px-Flag_of_France.svg.png[/IMG] [B]France[/B] President François Hollande [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/b/ba/Flag_of_Germany.svg/22px-Flag_of_Germany.svg.png[/IMG] [B]Germany[/B] Chancellor Angela Merkel [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/0/03/Flag_of_Italy.svg/22px-Flag_of_Italy.svg.png[/IMG] [B]Italy[/B] Prime Minister Mario Monti [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/9/9e/Flag_of_Japan.svg/22px-Flag_of_Japan.svg.png[/IMG] [B]Japan[/B] Prime Minister Shinzō Abe [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/f/f3/Flag_of_Russia.svg/22px-Flag_of_Russia.svg.png[/IMG] [B]Russia [/B]President Vladimir Putin [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/a/ae/Flag_of_the_United_Kingdom.svg/22px-Flag_of_the_United_Kingdom.svg.png[/IMG] [B]United Kingdom[/B] Prime Minister David Cameron [I]President of the 2013 G8 summit[/I] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/a/a4/Flag_of_the_United_States.svg/22px-Flag_of_the_United_States.svg.png[/IMG] [B]United States of America[/B] President Barack Obama [SIZE=4][IMG]http://img200.imageshack.us/img200/7528/78114599.png[/IMG] පේනවා නේද.. (හැබැයි මේ වන විට ලෝකයේ විශාලතම ආර්ථික තියෙන චීනය [දෙවන තැන] සහ බ්රසීලය [7 වන තැන] මේකට ඇතුලත් වෙලා නැහැ ) මේ සමුළුව / එකතුව ඉස්සෙල්ලා සෙට් වෙලා තියෙන්නේ 1975. ඒකට රටවල් 6ක් සහභාගී වෙලා තියෙනවා . . . . [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue]France, Germany, Italy, Japan, United Kingdom,[/COLOR][/SIZE][SIZE=4] සහ [/SIZE][SIZE=4][COLOR=Blue]United States[/COLOR][/SIZE][SIZE=4] තමයි මුල්ම සාමාජිකයෝ. . . එතකොට කිව්වා. ... G6 කියලා පස්සේ [/SIZE] [SIZE=4][COLOR=Blue]Canada [/COLOR][/SIZE][SIZE=4]එකතු උනා . .ඊට පස්සේ කිව්වා...... G7 කියලා . අන්තිමට [/SIZE][SIZE=4][COLOR=Blue]Russia - G8 [IMG]http://img843.imageshack.us/img843/7885/29400832.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=4]2011 වෙද්දී මේ සෙට් එක ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 51% කට සම්මාදම් වෙලා තියෙනවා. . . . [/SIZE] [SIZE=4][COLOR=Blue]FRANCE [/COLOR][/SIZE][SIZE=4]සහ [/SIZE][SIZE=4][COLOR=Blue]UK [/COLOR][/SIZE][SIZE=4]වල යෝජනාවකින්, තවත් නැගී එන ආර්ථිකයන් තියෙන රටවල් මේකට සම්බන්ධ කරගන්න කියල තියෙනවා. ඒ අනුව... [/SIZE][SIZE=4][COLOR=Blue]Brazil, China, India, Mexico[/COLOR][/SIZE][SIZE=4], සහ [/SIZE][SIZE=4][COLOR=Blue]South Africa[/COLOR][/SIZE][SIZE=4]. යන රටවල් දැන් දැන් මේකට සහභාගී වෙනවා.... එකට සමහරු [/SIZE][SIZE=4][COLOR=Blue]G8+5[/COLOR][/SIZE][SIZE=4] කියලත් කියනවලු...... හැබැයි මෙයාලා වෙදිපුරම කරන්නේ ආරාධිත අමුත්තෝ විදිහට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන එකලු. . . . . කොටින්ම මෙයාල සක්රීය දායකත්වයක් දක්වන්නේ නැතිලු. ... තවත් දෙයක්.... යුරෝපා සංගමයත් මේකට එනවලු.... සක්රීය දායකත්වයකුත් දක්වනවා ලු...... එත් එයාලා ට සංගමයේ සභාපතිත්වය දරන්න බැරිලු. . . . .[/SIZE] [SIZE=4] 2009 ඉඳන් ම මෙයාලා සෙට් වෙලා වැඩිපුරම කතා කරලා තියෙන්නේ ආහාර කියන මාතෘකාව. ..... උදාහරණයක් විදිහට 2009 දී මෙයාල ආහාර සඳහා ඩොලර් බිලියන 20ක් වෙන් කරන්න කතා උනාලු.... එත් වෙන් කරලා තියෙන්නේ 22% ලු..... [IMG]http://img26.imageshack.us/img26/9259/73073370.jpg[/IMG] වැඩිපුරම මෙයාලා කතා කරන්නේ නීතිය, සෞඛ්යය, ආර්ථිකය, ශ්රම දායකත්වය, සමාජ සංවර්ධනය, බල ශක්තිය, පරිසරය, විදේශ සම්බන්ධතා, සර්ව සාධාරණත්වය , ත්රස්තවාදය සහ වෙළඳ කටයුතු කියන දේවල් ගැන ලු....[/SIZE] [SIZE=4] 38 වැනි G8 සමුළුව 2012 මැයි 18 සහ 19 වන දින වල ඇමරිකාවේ maryland වල Camp David යන තැන පැවැත්වුවා..... [IMG]http://img203.imageshack.us/img203/2196/22553422.jpg[/IMG] ඉතින් .... මෙවුව හෙව්වේ ජන්ජාලයෙන්...... තව තව හොඳ විස්තර තියෙනවා...... [/SIZE] [SIZE=5][COLOR=Blue]මගේ කලින් එව්වා ටිකක්. . . . [/COLOR][/SIZE][B]සමනළුන් ගැන මොනවද දන්නේ. . . . - [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1524522[/URL] [B]පංච මහා විල් - [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1527542[/URL] [B]ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . - [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1514333[/URL] [B]කරදියේ කඩු කාරයා - [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1527816[/URL] [B]කබල්ලෑවා . . . . [/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1529666[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom