G2A payment

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,574
    1,112
    113
    Android
    Mata G2A site ekata payment ekak karanna SKRILL ekata salli deposit karanna denne na.
    Regulation eka lu neda?

    Any workaround?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,498
    15,865
    113
    111
    Gotham
    batman.com
    PayPal නැද්ද? ඉස්සර මන් PayPal වලින් ගෙව්වා වගේ මතකයි. හැබයි UK account එකක්. 2018 වගේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,802
    1
    15,486
    113
    skrill වලට දාන්න අප් කරන්න දෙන්නෙ නැ නෙහ් බන් ගොඩක් කල් ඉදන්.
    සිංහලු ටික iqoptions, forex හාන්න ගත්ත කාලෙම නැවත්තුවා :(

    ස්ක්‍රිල් විකුනන ඩයල් ඉන්නො FB එකෙ නම්