Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
G6PD deficiency
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

G6PD deficiency කියන්නේ රෝගියාගේ සෛල වල Glucose 6 phosphate dehydrogenase කියන එන්සයිමය හිඟ වෙන එකයි. Glucose අනුව ශක්තිය නිපදවන්න කඩලා බිඳ හෙලනකොට එන අතුරුඵලයක් Glucose-6-Phosphate අණුව වෙනම pathway එකක (hexose monophosphate shunt) යනවා. ඒකෙදි NADPH හැදෙනවා. ඔය NADPH කියන්නේ සෛල වලට oxidatives වලින් වෙන damage ඒ කිව්වේ ඔක්සිකාරක වලින් වෙන damage එක අඩු කරන reducing agent එකක්. NADPH හදන ලොකුම pathaway එක තියෙන්නේ මයිකොන්ඩ්රියා හරහා. රතු රුධිරාණු වල මයිටකොන්ඩ්‍රියා නෑ. ඒක නිසා NADPH හදන්න වෙන්නේ G6PD enzyme එක හරහා. මේ ලෙඩ්ඩුන්ට රතු රුධිරාණු වල NADPH නැති නිසා oxidatives වලින් damage වෙනවා. ඒක නිසා රතු රුධිරාණු වල ආයු කාලය අඩු වෙනවා. ඔය එක එක බෙහෙත් කෑම වලින් ඇඟට එන oxidative stress එකක් තියෙනවා. නිරෝගී කෙනෙක්ට මී oxidative stress එක දරාගන්න පුළුවන් වුණාට G6PD deficiency තියෙන රෝගීන්ගේ රතු රුධිරාණු වලට ඒක දරා ගන්න බෑ. ඒවා කැඩිලා විනාශ වෙනවා. එතකොට ලේ අඩුවෙන නිසා රක්තහීනතාව Anaemia එනවා. රතු රුධිරාණු කැඩූණාම වෙන් වෙන heamoglobin වල heam වර්ණකයෙන් bilirubin හදනවා. මේක තමා කහ පාරට හේතු වෙන්නේ. මුලින්ම ඇස් වල ස්වච්චයෙන් කහ පේන්නේ. පස්සේ හමත් කහ වෙනවා ගොඩක් හැදුණොත්. අපි පාඩම් කරන කාලේ නම් oxidative stress මතක තියා ගත්තේ 3A's වලින්. (Analgesic, Antibiotics, Antimalarials) තව හේතු තියෙනවා. පහලින් දාන්නම්. කොහේ ගියත් ලේදකට බෙහෙත් ගත්තත්, operation එකක් කරන්න ගියත් තමන්ට මේ ලෙඩේ තියෙනවා කියලා වෛද්‍යවරුන්ට කියන්න. සාමාන්‍ය පරිවෘත්ති ක්‍රියාවට වෙනස් නිසා මේ ලෙඩ්ඩුන්ට සමහර බෙහෙත් දෙන්න බෑ.

[ATTACH=full]207993[/ATTACH] [ATTACH=full]207995[/ATTACH]

Jaundice කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඇඟේ bilirubin වර්ණකය වැඩිවීම නිසා ඕක වෙන්නේ. ඒක ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. Medicine වල ලේසියට ඒව කොටස් කරනවා. Pre hepatic, hepatic, post hepatic කියලා. G6PD deficiency එන්නේ pre hepatic causes යටතේ. ඒ කියන්නේ අක්මාව bilirubin එන්න කලින් වැඩිවෙන හේතු යටතට. රුධිර සෛල විනාශ වෙන හැම හීතුවක්ම pre hepatic jaundice යටතට වැටෙන්නේ. ඕකේ neonatal jaundice කියන්නේ paediatrics වල වෙනමම මාතෘකාවක්. [ATTACH=full]207996[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1687186751[/DATETIME]

[QUOTE="Bad_horse, post: 28961023, member: 577456"] G6PD deficiency කියන්නේ රෝගියාගේ සෛල වල Glucose 6 phosphate dehydrogenase කියන එන්සයිමය හිඟ වෙන එකයි. Glucose අනුව ශක්තිය නිපදවන්න කඩලා බිඳ හෙලනකොට එන අතුරුඵලයක් Glucose-6-Phosphate අණුව වෙනම pathway එකක (hexose monophosphate shunt) යනවා. ඒකෙදි NADPH හැදෙනවා. ඔය NADPH කියන්නේ සෛල වලට oxidatives වලින් වෙන damage ඒ කිව්වේ ඔක්සිකාරක වලින් වෙන damage එක අඩු කරන reducing agent එකක්. NADPH හදන ලොකුම pathaway එක තියෙන්නේ මයිකොන්ඩ්රියා හරහා. රතු රුධිරාණු වල මයිටකොන්ඩ්‍රියා නෑ. ඒක නිසා NADPH හදන්න වෙන්නේ G6PD enzyme එක හරහා. මේ ලෙඩ්ඩුන්ට රතු රුධිරාණු වල NADPH නැති නිසා oxidatives වලින් damage වෙනවා. ඒක නිසා රතු රුධිරාණු වල ආයු කාලය අඩු වෙනවා. ඔය එක එක බෙහෙත් කෑම වලින් ඇඟට එන oxidative stress එකක් තියෙනවා. නිරෝගී කෙනෙක්ට මී oxidative stress එක දරාගන්න පුළුවන් වුණාට G6PD deficiency තියෙන රෝගීන්ගේ රතු රුධිරාණු වලට ඒක දරා ගන්න බෑ. ඒවා කැඩිලා විනාශ වෙනවා. එතකොට ලේ අඩුවෙන නිසා රක්තහීනතාව Anaemia එනවා. රතු රුධිරාණු කැඩූණාම වෙන් වෙන heamoglobin වල heam වර්ණකයෙන් bilirubin හදනවා. මේක තමා කහ පාරට හේතු වෙන්නේ. මුලින්ම ඇස් වල ස්වච්චයෙන් කහ පේන්නේ. පස්සේ හමත් කහ වෙනවා ගොඩක් හැදුණොත්. අපි පාඩම් කරන කාලේ නම් oxidative stress මතක තියා ගත්තේ 3A's වලින්. (Analgesic, Antibiotics, Antimalarials) තව හේතු තියෙනවා. පහලින් දාන්නම්. කොහේ ගියත් ලේදකට බෙහෙත් ගත්තත්, operation එකක් කරන්න ගියත් තමන්ට මේ ලෙඩේ තියෙනවා කියලා වෛද්‍යවරුන්ට කියන්න. සාමාන්‍ය පරිවෘත්ති ක්‍රියාවට වෙනස් නිසා මේ ලෙඩ්ඩුන්ට සමහර බෙහෙත් දෙන්න බෑ. [ATTACH type="full" alt="78-1024x674.jpg"]207993[/ATTACH] [ATTACH type="full"]207995[/ATTACH] [HR][/HR] Jaundice කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඇඟේ bilirubin වර්ණකය වැඩිවීම නිසා ඕක වෙන්නේ. ඒක ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. Medicine වල ලේසියට ඒව කොටස් කරනවා. Pre hepatic, hepatic, post hepatic කියලා. G6PD deficiency එන්නේ pre hepatic causes යටතේ. ඒ කියන්නේ අක්මාව bilirubin එන්න කලින් වැඩිවෙන හේතු යටතට. රුධිර සෛල විනාශ වෙන හැම හීතුවක්ම pre hepatic jaundice යටතට වැටෙන්නේ. ඕකේ neonatal jaundice කියන්නේ paediatrics වල වෙනමම මාතෘකාවක්. [ATTACH type="full"]207996[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1687186751[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom