Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gaaniyekta lesiyenma gahana widiya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"තමුන්ගේම වැරදි නිසා" තමුන්ටම කෙළ වෙන බොහෝ දෙනා කැමතියි අනිත් අයටත් ඒ විදියටම කෙළ වෙනවාට.

[මේ කියන්නේ බොහෝ දුරට බහුතරය ගැන මිස "සියල්ලෝම එසේ වේ ය යන්න නොවන බව" කරුණාවෙන් සලකන්න.]

ඒඩ්ස් හැදුනා එකා හදන්නේ තව ඒඩ්ස් කාරයෝ හදන්න.

සමලිංගිකත්වය නම් වූ "මානසික විකෘතිභාවයෙන්" පෙළෙන්නන් කැමතියි තමන්ගේ පිරිස තව වැඩිවෙනවාට.

අනුන්ගේ ගෑනුන්ට ඇනලා කෙළවගත්ත උන් කැමතියි අනිත් උන්ටත් ඒ විදියටම කෙළවෙනවාට.

දැන් මැතිවරණයට සූදානම් වෙන පිරිසත් කරන්නේ මේකමනේ, බහුතරය හදාගැනීම.

ඒ තමයි ස්වභාවදහම.

එහෙම කරන්න ඒ අයගේ මනස පොළඹවනවා. සමහරවිට ඒ අයටත් නොදැනීම.

මොකද ඒ කෙළවුන අය බහුතරය වන තරමට එයාලගේ පැවැත්ම තහවුරු කරගන්න පහසුයි කියලා

එයාලා (එයාලගේ මනස) දන්න නිසා.

ඒ දුර්ජන මනස් විසින් මෙහෙයවන ලද threads ඕනේ තරම් එළකිරි එකේ තියනවා.

විවිධාකාරයේ සමාජ මාධ්‍යවල ඇති පදමට තියනවා.

මරණ තුනක් ඇති මිනිසා බලා සිටී...

නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී...

ඔය තඩි හිස්ගෙඩි ඇතුළේ මොළයක් කියලා දෙයක් තියනවා නම් හිතලා බලාපල්ලා.

බොහෝ දෙනා ලෝකය ගැන හරිහැටි නොදත් කන්‍යාවියක් වගේ තමයි.

පියවි දෑසින් බලන්න උත්සාහ කරපල්ලා...

ඔළුවට හිස කියන්නේ ඇයි?

බහුතරයකගේ ඔළු හිස් නිසා. මොළයක් කියලා එකක් තිබුනට බුද්ධිය මෙහෙයවන්නේ නැති නිසා.

ඒ බහුතරයක් දෙනා එහෙම නොවුනා නම් [හැඟීම් මත තීරණ නොගත්තා නම්] මේ ලෝකෙට පැවැත්මක් නෑ.

ඒ බහුතරය ලෝකෙට වහල් වෙලා, ලෝකය (ස්වභාවදහම) කියන දේ කරනවා.

ලෝකේ තේරුම් ගත්ත [හෝ තේරුම් ගන්න උත්සාහ කරන] මනුෂ්‍යයා මේ සියල්ල දිහා බලාගෙන සැඟවිලා ඉන්නවා,

තමන්ගේ ජීවිතය නිදහසේ ගතකරමින් සහ ඒ විවිධාකාර මිනිසුන්ගෙන් උගත් පාඩම් වලින් ජීවිතය සංවිධානය කරන ගමන්...

සෙවණැලි...

[QUOTE="Dishta Didin, post: 24907945, member: 555482"] [SIZE="3"]"තමුන්ගේම වැරදි නිසා" තමුන්ටම කෙළ වෙන බොහෝ දෙනා කැමතියි අනිත් අයටත් ඒ විදියටම කෙළ වෙනවාට. [COLOR="Red"][මේ කියන්නේ බොහෝ දුරට බහුතරය ගැන මිස "සියල්ලෝම එසේ වේ ය යන්න නොවන බව" කරුණාවෙන් සලකන්න.][/COLOR] ඒඩ්ස් හැදුනා එකා හදන්නේ තව ඒඩ්ස් කාරයෝ හදන්න. සමලිංගිකත්වය නම් වූ "මානසික විකෘතිභාවයෙන්" පෙළෙන්නන් කැමතියි තමන්ගේ පිරිස තව වැඩිවෙනවාට. අනුන්ගේ ගෑනුන්ට ඇනලා කෙළවගත්ත උන් කැමතියි අනිත් උන්ටත් ඒ විදියටම කෙළවෙනවාට. දැන් මැතිවරණයට සූදානම් වෙන පිරිසත් කරන්නේ මේකමනේ, බහුතරය හදාගැනීම. :lol: ඒ තමයි ස්වභාවදහම. :cool: එහෙම කරන්න ඒ අයගේ මනස පොළඹවනවා. සමහරවිට ඒ අයටත් නොදැනීම. මොකද ඒ කෙළවුන අය බහුතරය වන තරමට එයාලගේ පැවැත්ම තහවුරු කරගන්න පහසුයි කියලා එයාලා (එයාලගේ මනස) දන්න නිසා. :sorry: ඒ දුර්ජන මනස් විසින් මෙහෙයවන ලද threads ඕනේ තරම් එළකිරි එකේ තියනවා. විවිධාකාරයේ සමාජ මාධ්‍යවල ඇති පදමට තියනවා. [COLOR="Blue"]මරණ තුනක් ඇති මිනිසා බලා සිටී... නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී...[/COLOR] ඔය තඩි හිස්ගෙඩි ඇතුළේ මොළයක් කියලා දෙයක් තියනවා නම් හිතලා බලාපල්ලා. බොහෝ දෙනා ලෝකය ගැන හරිහැටි නොදත් කන්‍යාවියක් වගේ තමයි. :rofl: පියවි දෑසින් බලන්න උත්සාහ කරපල්ලා... :yes: ඔළුවට හිස කියන්නේ ඇයි? :eek: බහුතරයකගේ ඔළු හිස් නිසා. මොළයක් කියලා එකක් තිබුනට බුද්ධිය මෙහෙයවන්නේ නැති නිසා. ඒ බහුතරයක් දෙනා එහෙම නොවුනා නම් [හැඟීම් මත තීරණ නොගත්තා නම්] මේ ලෝකෙට පැවැත්මක් නෑ. ඒ බහුතරය ලෝකෙට වහල් වෙලා, ලෝකය (ස්වභාවදහම) කියන දේ කරනවා. ලෝකේ තේරුම් ගත්ත [හෝ තේරුම් ගන්න උත්සාහ කරන] මනුෂ්‍යයා මේ සියල්ල දිහා බලාගෙන සැඟවිලා ඉන්නවා, තමන්ගේ ජීවිතය නිදහසේ ගතකරමින් සහ ඒ විවිධාකාර මිනිසුන්ගෙන් උගත් පාඩම් වලින් ජීවිතය සංවිධානය කරන ගමන්... ;) [SIZE="5"]සෙවණැලි...[/SIZE] :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom