Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Galaxy Nexus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කතාව පිළිගන්න අමාරුයි මචං. මාත් S2 එකක් ගන්න කඩේටත් ගිහින් හැරිල ආව Galaxy Nexus එක ගන්න ඕන නිසා. මාසයකටත් වැඩිය ඕක ගැන Reviews/ Technical Specs කියෙව්වා. ඔය ෆෝන් එක එනකල් මොබයිල් ලෝකේ රජ කලේ S2 තමයි. මාස 10ක් විතර ඔය ෆෝන් එක Beat කරන්න එකක් තිබ්බේ නෑ. නමුත් මචං දැං S2 එක beat වෙනවා Galaxy Nexus එකට. Comparison එක මෙතනින් බලන්න. http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=4219

HD Plus කියන වචනය නැති වුනාට Galaxy Nexus එකේ Screen එක S2 එකේ Screen එකට වඩා හොඳයි. Nexus එකේ තියෙන්නේ 720 x 1280 pixels with ~316 ppi pixel density. ඒ කියන්නේ HD (මම හිතන්නේ World First, HD display එකක් තියන ෆෝන් එක) and 720p Screen එකක්.

Camera එක 5MP වුනාට කැමරා Quality එක S2 එකට වඩා වැඩියි. සහ කැමරාවේ processing engine එකත් Advance.

Screen එකට power ගන්නව නම් වැඩියි තමයි. නමුත් ඒ නිසාම තමයි ඕකේ Battery එකේ Power එක වැඩි කරල තියෙන්නේ (1750 mAh). නමුත් Battery Drain ප්රශ්ණයට අප්ඩේට් එකක් ඒවි ඉක්මනටම (Battery Drain Problem එක S2 එකෙත් තිබුනා අප්ඩේට් කරන්න කලින්).

ඒ ඇරුනම, Sensors, GPU, Chipset එහෙම මේකේ ගොඩක් Advance. අනික TouchWiz නැති එකම කොච්චර හොඳද. අනික Google Product එකක් නිසා Updates එහෙමත් ඉස්සෙල්ලම එන්නේ Galaxy Nexus එකට.

චාටර් කියල කියන්න තියෙන්නේ ඉතිං No Memory Card, බර ටිකක් වැඩි, ආපු ගමන් නිසා Bugs එහෙම තියෙන්න පුළුවන් කියන දේවල් තමා.

[QUOTE="vpsupun, post: 11674468, member: 11705"] ඒ කතාව පිළිගන්න අමාරුයි මචං. මාත් S2 එකක් ගන්න කඩේටත් ගිහින් හැරිල ආව Galaxy Nexus එක ගන්න ඕන නිසා. මාසයකටත් වැඩිය ඕක ගැන Reviews/ Technical Specs කියෙව්වා. ඔය ෆෝන් එක එනකල් මොබයිල් ලෝකේ රජ කලේ S2 තමයි. මාස 10ක් විතර ඔය ෆෝන් එක Beat කරන්න එකක් තිබ්බේ නෑ. නමුත් මචං දැං S2 එක beat වෙනවා Galaxy Nexus එකට. Comparison එක මෙතනින් බලන්න. [URL="http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=4219"]http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=4219[/URL] HD Plus කියන වචනය නැති වුනාට Galaxy Nexus එකේ Screen එක S2 එකේ Screen එකට වඩා හොඳයි. Nexus එකේ තියෙන්නේ 720 x 1280 pixels with ~316 ppi pixel density. ඒ කියන්නේ HD (මම හිතන්නේ World First, HD display එකක් තියන ෆෝන් එක) and 720p Screen එකක්. Camera එක 5MP වුනාට කැමරා Quality එක S2 එකට වඩා වැඩියි. සහ කැමරාවේ processing engine එකත් Advance. Screen එකට power ගන්නව නම් වැඩියි තමයි. නමුත් ඒ නිසාම තමයි ඕකේ Battery එකේ Power එක වැඩි කරල තියෙන්නේ (1750 mAh). නමුත් Battery Drain ප්රශ්ණයට අප්ඩේට් එකක් ඒවි ඉක්මනටම (Battery Drain Problem එක S2 එකෙත් තිබුනා අප්ඩේට් කරන්න කලින්). ඒ ඇරුනම, Sensors, GPU, Chipset එහෙම මේකේ ගොඩක් Advance. අනික TouchWiz නැති එකම කොච්චර හොඳද. අනික Google Product එකක් නිසා Updates එහෙමත් ඉස්සෙල්ලම එන්නේ Galaxy Nexus එකට. චාටර් කියල කියන්න තියෙන්නේ ඉතිං No Memory Card, බර ටිකක් වැඩි, ආපු ගමන් නිසා Bugs එහෙම තියෙන්න පුළුවන් කියන දේවල් තමා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom