GALAXY NOTE 3 help

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,819
    1
    3,806
    113
    JAPAN
    Machn mage galaxy note 3 <SC-01F> ekey kalin tibbey jellybean eka mama update kala kit kat walata den machan mata phone ekey uni code akuru penney nehey.

    amatara app down load karanneynethuwa, jellybean tiyeddi wage ayeth sinhala akuru balanney kohomada
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන් ඔක ජපන් DOCOMO එකක් නේද
    මගේ ලග තියෙන්නේ ඔය වගේම SCL22 කියලා මොඩෙල් එකක්
    4.4.2 update එකේ ඔය අවුල තියනවා බන්
    root කළා නම් වැඩේ ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්
    මම රූට්‌ කලේ නෑ තාම ඊලග update ඒක එනකම්

    http://usefulleverything.blogspot.com/2014/03/999-font.html

    ඔය ඔතන තියන apk file ඒක අරගන කියලා තියන විදිහට කරන්න
    එතකොට fb app එකේ සිංහල පෙන්නනවා
    එත් වෙබ් වල සිංහල පෙන්නනේ නැ
    මට නම් හිතෙන්නේ ඉස්සර වගේ හදාගන්න නම් ඊලග update ඒක එනකම් ඉන්න වෙනවා
    නැත්නම් රූට්‌ කරන්න වෙනවා

    රූට්‌ කරලා නම් වැඩේ කරන්න පුළුවන්
    මේකට සෙට් වෙන්න. මෙතන තියනවා ඔය මොඩෙල් ඒක ගැන ඕනෙම දෙයක්
    http://forum.xda-developers.com/showthread.php?t=2482672