Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Galaxy S5 & S4 i9505 price?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. phone එකේ අපි ඉස්සෙලම dead pixels, sound, camera, vibration මේ හැම එකක් ම check කරන්න ඕනි. එකට හරිම ප්රසිද්ද code දෙකක් තියෙනවා samsung වලට සහ sony වලට

ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*#

ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#*

මේ code දෙක keypad එකේ type කරලා service setting(SONY වල නම්) ගිහින් LCD, Speaker, Camera මේ සියලුම test run කරලා බලන්න.

හොදයි ඒ ඔක්කොම හරි නම් ඊලග එක තමා

2. phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න,

IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි)

phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ http://www.imei.info/ වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්.

ඔන්න එකත් හරි නම් ඊලග එක තමා ටිකක් විතර කරදර එක ...

3. ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න)

ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් phone ඒකේ accessories ඒ කිව්වේ, headset, charger වැඩ ද කියල බලලා phone එක ගෙදර අරන් එන්න..

මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න phone එකට අදාලව screen protector එකක් සහ ලස්සන pouch එකක් ebay හරි කප්රුක හරි order කරන්න මචං. මෙහෙ කඩවල ඕව පට්ට ගණන්

[QUOTE="kevin37, post: 16933862, member: 313439"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"][FONT="Comic Sans MS"]1. phone එකේ අපි ඉස්සෙලම dead pixels, sound, camera, vibration මේ හැම එකක් ම check කරන්න ඕනි. එකට හරිම ප්රසිද්ද code දෙකක් තියෙනවා samsung වලට සහ sony වලට ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*# ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#* මේ code දෙක keypad එකේ type කරලා service setting(SONY වල නම්) ගිහින් LCD, Speaker, Camera මේ සියලුම test run කරලා බලන්න. හොදයි ඒ ඔක්කොම හරි නම් ඊලග එක තමා 2. phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න, IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි) phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ [url]http://www.imei.info/[/url] වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්. ඔන්න එකත් හරි නම් ඊලග එක තමා ටිකක් විතර කරදර එක ... 3. ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න) ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් phone ඒකේ accessories ඒ කිව්වේ, headset, charger වැඩ ද කියල බලලා phone එක ගෙදර අරන් එන්න.. මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න phone එකට අදාලව screen protector එකක් සහ ලස්සන pouch එකක් ebay හරි කප්රුක හරි order කරන්න මචං. මෙහෙ කඩවල ඕව පට්ට ගණන් [/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom